කොහොමද බං එහෙම කරන්නේ?
ට්රාන්ස්මීටර් වල සන්ක්යතය අව්ල් කරන්න ඕනා චැනල් වල සන්ක්යතයට ආසන්න හෝ එම සන්ක්යතම එන්න එජස් කලාම ඒ චැනල් එක අව්ල් යනවා. ආණ්ඩුවේ මාද්ය විකාශනාගාර හෝ ප්රයිවෙට් ඒවගෙනුත් පුළුවන් ඕක කරන්න. එම ට්රාන්ස්මීටර් වල කවරේජ් එක තියෙන තරම් ඒරියා එකේ චැනල් එක අව්ල් යනවා.




