මෛත්‍රිපාල ඔබ අමතයි

pataz

Junior member
  • Jan 9, 2008
    85
    8
    18
    මෛත්‍රිපාල ඔබ අමතයි

    පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා අද පෙරවරු 9.30ට ජාතිය අමතමින් විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතව ඇත.ඔහුගේ මාධ්‍ය ඒකකය සඳහන් කළේ පොදු අපේක්ෂක කාර්යාලයේදී මෙම ප්‍රකාශය සිදු කරන බවය.මේ පිළිබඳ තොරතුරු බලාපොරොත්තු වන්න.රැඳී සිටින්න ඒෂියන් මිරර් සමග
     

    IOSiri

    Member
    Dec 6, 2014
    217
    23
    0
    කො නවය හමාර ගියානේ. ප*ද කියන්නේ??????????????
     

    IOSiri

    Member
    Dec 6, 2014
    217
    23
    0
    තෝ මොකටද පකෝ ඒවා ගැන හොයන්නේ?
    හාල් හොරසට ගල් ගහනවා කියලා මාද්ය සාකච්චාවක් තියනවා නම් අපිත් දැනගන්න එපැයි. තොපේ සිරිසේනයට ගැහුවේ මැරයො නෙමෙයි, සාමාන්ය කෙලෙහිගුන දත් ජනතාව.
     
    Dec 28, 2014
    763
    95
    0
    10897797_572716596196167_4159393743593737371_n.jpg