මෛත්‍රිපාල ඔබ අමතයි
පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා අද පෙරවරු 9.30ට ජාතිය අමතමින් විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතව ඇත.ඔහුගේ මාධ්‍ය ඒකකය සඳහන් කළේ පොදු අපේක්ෂක කාර්යාලයේදී මෙම ප්‍රකාශය සිදු කරන බවය.මේ පිළිබඳ තොරතුරු බලාපොරොත්තු වන්න.රැඳී සිටින්න ඒෂියන් මිරර් සමග