MY Prediction (Based on Ethnicity Factor)

ShreddeR

Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    ඒපාර උන්ව වැලැක්කුව. 2010 දී SF ආවහම කර කියාගන්න දෙයක් නැතිවගියා. මේ පාර උන් අනිවාර්යයෙන් දානවා. උන් උන්ගෙ අයිතීන් වලට fight කරන බව ඇත්ත. ඒත් සිංහලයට ආණ්ඩුවෙන් කරදර වෙනවනං උන්ට ඒ වගේ ඩබල් වෙනව.
    rajaya un diha wapara aesinne balanne.
    kochchara parawal haduwath ekaabadda wimak natte ekayi.

    JVP mathaya menna.
    https://www.facebook.com/anurakumar...41828.267207983433656/399353643552422/?type=1
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    Fe98YBo.png
     
    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,402
    1,433
    113
    IN THE INTERNET
    my3 වැඩේ අවුල් කරගෙන තියෙන්නෙ මේපාර පරදින්නෙ unp නිසා නෙවෙයි අනිත් එවුන්ගෙ කටවලුයි කරන වැඩ නිසයි අපරාදෙ
    net use කරන උන් සෑහෙන දෙනකුට මොකද වෙන්නෙ කියල තේරෙනව ඒ උනත් ගොඩක් ලන්කාවෙ වැඩිපුර ඉන්න උන් විදුලු පුටුයි විදේස බලවේගයි කිවුව ගමන් චන්දෙ දානවා.
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    ඉන්ටනෙට් සමික්ෂනයක්ද? නැත්නම් මහින්දට ඔච්චර අඩු වෙන්නේ නෑනේ. අනික ලංකාවේ secularist කියන ජාතිය ඔච්චර නෑ

    මේ අන්තර් ජාල මත විමසුමක් .... Scularist කියන අයව දැම්මේ අපේ නිගමන වලට පහසු වෙන්නයි මොකද ඔවුන් අන්තවාදී කාන්ඩයක් නොවන නිසා
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    thota mang kivvane Muslim chanda 90% k kiyala (90% ta wedi vunath aduwennehe) .....:yes::yes:

    uba moko aaye 80%-90%k kiyanne ? :angry:

    mang danna ekekvath nehe MR ta, giya paara MR ta deepu hemoma me paara MY3 ta .....:yes::yes:

    Thanks Bodu Bala :love::love:

    මුස්ලිම් චන්දදායකයො ලක්ස 10ක් විතරනෙ ඇත්තෙ. උං ඔක්කොම චන්දෙ දුන්නත් වැඩි වෙනසක් වෙන්නෑ. අනිවා උතුරු නැගෙනහිර දෙමල චන්ද අඩුවෙන් වැටෙන්නෙ. ඒකෙන් මෛත්‍රීට වාසියකුත් නෑ. :rolleyes:
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    my3 වැඩේ අවුල් කරගෙන තියෙන්නෙ මේපාර පරදින්නෙ unp නිසා නෙවෙයි අනිත් එවුන්ගෙ කටවලුයි කරන වැඩ නිසයි අපරාදෙ
    net use කරන උන් සෑහෙන දෙනකුට මොකද වෙන්නෙ කියල තේරෙනව ඒ උනත් ගොඩක් ලන්කාවෙ වැඩිපුර ඉන්න උන් විදුලු පුටුයි විදේස බලවේගයි කිවුව ගමන් චන්දෙ දානවා.

    විදුලි පුටුව කෙසෙ වෙතත් මහජනයාගෙ මුදල් මංකොල්ලයට නම් රාජපක්ශවරුන්ට සමාව දෙන්න අපහස්යි නුමුත් අපි දෙමු සමාව. මෛත්‍රී යුගයක්නේ ඉතින් ජන්වාර් 9 වෙනිදට පසු

    මිනිස්සුන්ව අමතක කරපු මහින්දයාට දැන් මාව මරන්න එනවා බිල්ලෙක් කියලා බය කරලා ජන්ද කන්න බැහැ අනිවා මහින්ද පරදිනවා මයි !!!

    එක නිසා මොනවා කීවත්දැන් නම් පලක් නැහැ
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    පැටියා;17678883 said:
    මුස්ලිම් චන්දදායකයො ලක්ස 10ක් විතරනෙ ඇත්තෙ. උං ඔක්කොම චන්දෙ දුන්නත් වැඩි වෙනසක් වෙන්නෑ. අනිවා උතුරු නැගෙනහිර දෙමල චන්ද අඩුවෙන් වැටෙන්නෙ. ඒකෙන් මෛත්‍රීට වාසියකුත් නෑ. :rolleyes:

    approx. there are 1,300,000 muslims votes, + 1,700,000 tamil votes :P
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    approx. there are 1,300,000 muslims votes, + 1,700,000 tamil votes :P

    :shocked:

    ඔච්චර ඉන්නවද බං? ලක්ස 30න් ලක්ස 20 මෛත්‍රීට වැටෙයි කියන්න බෑනෙ බං අනේ මන්ද.
    සිංහල අය නම් 40% මෛත්‍රීට 60% මහින්දට දෙයි :dull:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    පැටියා;17678948 said:
    :shocked:

    ඔච්චර ඉන්නවද බං? ලක්ස 30න් ලක්ස 20 මෛත්‍රීට වැටෙයි කියන්න බෑනෙ බං අනේ මන්ද.
    සිංහල අය නම් 40% මෛත්‍රීට 60% මහින්දට දෙයි :dull:

    ෆොන්සේකාගේ ජන්ද, චන්ද්‍රිකාගේ ජන්ද, UNP එකේ ජන්ද, හෙළ උරුමේ ජන්ද, මුස්ලිම් කොංග්‍රසයේ ජන්ද, TNA එකේ ජන්ද, මෛත්‍රිට වෙනමම වැටෙන ජන්ද, බොදුබලයට අකමැති එවුන්ගේ ජන්ද මේවා ඔක්කොම එකතු වුනාම මහින්ද නිකම්ම පරාදයි, මහින්දට යුද්ධය තමයි මේ පාර ගැලවීමකට තියෙන්නේ ,ඒක නේ ඒක ගැනම කියවන්නේ, 2020 ට ගියත් යුද්ධයක් ගැන කියවයි.

    මුස්ලිම් එවුන් ,කතෝලික එවුන් බොදුබලය එක්ක තරහයි, බොදුබලය මහින්දට දෙනවා කියන්නේ මුන් ඔක්කොම අනෙක් පැත්තටයි.
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    පැටියා;17678948 said:
    :shocked:

    ඔච්චර ඉන්නවද බං? ලක්ස 30න් ලක්ස 20 මෛත්‍රීට වැටෙයි කියන්න බෑනෙ බං අනේ මන්ද.
    සිංහල අය නම් 40% මෛත්‍රීට 60% මහින්දට දෙයි :dull:

    10888442_10153087333219758_268295522831221998_n.jpg

    Remember this table my friend

    MR will not get 60% of Sinhala Buddhist votes this time :yes: he will get maximum of 55% nothing more
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    10888442_10153087333219758_268295522831221998_n.jpg

    Remember this table my friend

    MR will not get 60% of Sinhala Buddhist votes this time :yes: he will get maximum of 55% nothing more

    ඔය 10% සිංහල චන්ද කියන්නෙ ලක්ෂ 10ක් වගේ.
    Assuming,
    11.3 million total polled out of 15 million total number of voters.
    10 million polled out of 12 million sinhalese voters.
    1.3 million polled out of 3 million musilim and tamil voters.

    ටයි ටයි එයි :(
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    මෙච්චර කල් අපිට දන්තයන් සොයාගන්න බැරි වුනා චන්ද හිමි පුද්ගලයන්ගෙන් ඒ ඒ ආගම් වලට අයත් ජන්ද සංබ්යාව දැන් අප වෙත ලැබි තිබෙනවා ඒ ඒ ජාතින්/ආගම් වලට හිමි ජන්ද සංබ්වා. ලොකු වෙනසක් වෙන්නේ නැහැ අපේ කලින් පුරොකථනයට නමුත් උතුරේ ජන්ද ප්‍රකාශතය අඩුවෙන්න පුලුවන් බොහොවිට සෙසු පාලත් වලට වඩා.

    lucIV2E.png

    ඒ අනුව මෛත්‍රීපාල මහතා වැඩි චන්ද ලක්ශ 5කට වැඩියෙන් ලබාගෙන ජය ගනු ඇත.

    ciKXIM4.png