ලීසිං Help ???

paradoxsign

Member
Jun 26, 2009
500
38
0
Kottawa
මචන්ලා මගේ යාලුවෙක් වාහනයක් විකුණන්න ඉන්නවා. ගන්න මෑන්ස් ලීසිං කරලයි ගන්නේ. උ කියනවා දැන් ලීසිං කොම්පැනියෙන් Delivery order එක ගහල තියෙන්නේ original පොතයි, යතුරයි බාර දෙන්නලු. ඊට පස්සේ තමා cheque එක රෙඩි කරන්නේ කියලා. මට කෙනෙක් කියුවා cheque එක දෙන වෙලාවටම පොත දෙන්න. ඊට ඉස්සෙල්ලා දෙන්න එපා කියලා. අපි පොරට ඒක කියුවහම පොරගේ ලීසිං කොම්පැනියෙන් අපිට කියනවා පොත දෙනකන් cheque එක රෙඩි කරන්න බැහැ කියලා.

මට දැනගන්න ඕන seller පොත දෙන්න කැමති නැත්නම් ලීසිං කොම්පැනියට cheq එක රෙඩි කරන්න බැරිද ?

මෙතැනදී ආරක්ෂාව ඇතුව හරියට කරන විදිහ කොහොමද ?

අනේ මචෝ මට උදව් කරන්නකෝ :confused::confused:
 
paradoxsign

Member
Jun 26, 2009
500
38
0
Kottawa
bump tamai ban

habai umbata mehema deyak karanna puluwan potha deddi stamps uda sign karala letter ekak ganna puluwan finance cmpany ekekn potha baara dunna kiyala needa

ane thankz macho reply 1kata. mata dana ganna ona. samanyen wena widiha mokadda kiyala. e kiyanne leasing companiyata potha aniwaryenma denna onada kiyala
 
MeGusta

Banned
Sep 11, 2012
10,585
512
0
ow ban leasing companies walin cheque eka denne vehicle eka unge namata transfer wunata passe tamai.original eka denna one RMA ekata yawanna.ubata letter ekak ganna puluwan finance company eken.lease eka ganna branch eka buyer ge id copies personal details okoma ganna,mokada lankawane horu innawa.anwaryen leasing company ekata ubath yanna buyer ekka..

puluwan taram vehicle eka cash buyer kenekta denna balapan lesiy and risk free...
 
  • Like
Reactions: paradoxsign

Thankz macho reply ekata.
e kiyanne original potha denna wenawa kiyana ekane. potha nathuwa company ekata cheque eka ready karanna bari scene 1k thiyenne neda ?
 
MeGusta

Banned
Sep 11, 2012
10,585
512
0
Thankz macho reply ekata.
e kiyanne original potha denna wenawa kiyana ekane. potha nathuwa company ekata cheque eka ready karanna bari scene 1k thiyenne neda ?

potha dennama wenawa mchn,eka yathurakuth denna wenawa, dila wahane unta transfer wunatath passe tamai cheque eka ready wenne.ube pothwala/details wala issue ekak nattan 1day walin karaganna puluwan..hebei RMV eke parakku wunoth wede kal yanawa.aniwaryen letter ekak ganna leasing company ekata buyer ekka gihin.
 
Last edited:

jimzum

Active member
  • Dec 3, 2010
    348
    52
    28
    මචන්ලා මගේ යාලුවෙක් වාහනයක් විකුණන්න ඉන්නවා. ගන්න මෑන්ස් ලීසිං කරලයි ගන්නේ. උ කියනවා දැන් ලීසිං කොම්පැනියෙන් Delivery order එක ගහල තියෙන්නේ original පොතයි, යතුරයි බාර දෙන්නලු. ඊට පස්සේ තමා cheque එක රෙඩි කරන්නේ කියලා. මට කෙනෙක් කියුවා cheque එක දෙන වෙලාවටම පොත දෙන්න. ඊට ඉස්සෙල්ලා දෙන්න එපා කියලා. අපි පොරට ඒක කියුවහම පොරගේ ලීසිං කොම්පැනියෙන් අපිට කියනවා පොත දෙනකන් cheque එක රෙඩි කරන්න බැහැ කියලා.

    මට දැනගන්න ඕන seller පොත දෙන්න කැමති නැත්නම් ලීසිං කොම්පැනියට cheq එක රෙඩි කරන්න බැරිද ?

    මෙතැනදී ආරක්ෂාව ඇතුව හරියට කරන විදිහ කොහොමද ?

    අනේ මචෝ මට උදව් කරන්නකෝ :confused::confused:

    Deepang bang baya wenne nethuwa.. ubata sure netham car eka release karanne nethuwa thiyaganna puluwan chq eka enakan..
     
    • Like
    Reactions: paradoxsign