ජනපති ජනහමුව!

Banned!

Member
Jun 30, 2013
10,779
1,070
0
ජනපති ජනහමුව අධිකරණ නියෝගයකින් නවත්වයි !
ජනපති ජන හමුව" වැඩසටහන ප්‍රචාරණය කිරීම වලක්වාලමින් රූපවාහිනිය, ස්වාධීන රූපවාහිනිය, ස්වර්ණවාහිනිය හා දෙරණ යන නාලිකා වලට එරෙහිව කඩුවෙල දිස්ත්‍රික් අධිකරණය විසින් අද ( 05) අතුරු තහනම් නියෝගයක් ලබාදී ඇත.

අදාල නියෝගය මගින් ජනපති ජනහමුව හෝ එවැනි වැඩසටහන් කිසිවක් විකාශය කිරීම ලබන 08 වැනිදා දක්වා තහනම්කර තිබේ.
එම වැඩසසටහන විකාශය කිරීමෙන් ජනපතිවරයාට ලැබෙන ආකාරයේ ගුවන් කාලයක් පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට නොලැබෙන නිසා මැතිවරණ කොමසාරිස්වරයාගේ නියෝගවලට එය පටහැනි බව දක්වමින් අධිකරණය මේ තීන්දුවට එළඹ තිබේ.


:rofl::rofl::rofl:
 

Banned!

Member
Jun 30, 2013
10,779
1,070
0
:lol: is this true ?

:yes::yes::yes:

416926cb371698fe960375edd64535dd_L.jpg
 

chami_84

Well-known member
  • Sep 23, 2008
    21,734
    3,332
    113
    හැබැයි ඊයේ මහින්දම මට කතා කරලා චන්දේ දෙන්න කිවවා..:rofl:මොනවා වුනත් ලොක්කාම කතා කරලා කිව්වාම චන්දේ නොදි ඉන්න එක හරි නැ නේ:P
     

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    මැතිවරනයක් කට ලග තියාගෙන අධිකරණ්යට ඇගිලි ගහන්න බෑලු හිටං :P:rofl:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,493
    22,156
    113
    Gotland
    හහා දැන් සාධාරණව තීන්දු දෙනව වගේ. දැනගෙන අනිත් පැත්තට කැරකුණ ගමන් ටොපිය හම්බවෙන බව
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,635
    5,485
    113
    මැතිවරනයක් කට ලග තියාගෙන අධිකරණ්යට ඇගිලි ගහන්න බෑලු හිටං :P:rofl:

    :rofl::rofl::rofl:

    මෙ ගෙවෙන්නේ මහින්දගේ අවසන් හොරා කිපයයි,
    Keep Clam
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,493
    22,156
    113
    Gotland
    මැතිවරනයක් කට ලග තියාගෙන අධිකරණ්යට ඇගිලි ගහන්න බෑලු හිටං :P:rofl:

    දැන් පුකේ ඇඟිලි ගහන් ඉන්නෙ
    රජා බලුවෙලා