ජනපති ජනහමුව!

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    හැබැයි ඊයේ මහින්දම මට කතා කරලා චන්දේ දෙන්න කිවවා..:rofl:මොනවා වුනත් ලොක්කාම කතා කරලා කිව්වාම චන්දේ නොදි ඉන්න එක හරි නැ නේ:P

    මට තාම කතා කලේ නෑනේ බන්. උඹෙන් වෙන මොකද ඇහුවේ? :nerd:
     

    IOSiri

    Member
    Dec 6, 2014
    217
    23
    0
    දැන් වැඩේ කැරකෙන බව දන්න නිසා කට්ටිය බය නැතුව තීන්දු දෙනවා..
    කට්ටිය කිව්වේ උබේ ගෙදර උන්ද උසාවියේ ඉන්නේ..
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    :yes::yes::yes:

    416926cb371698fe960375edd64535dd_L.jpg

    me news eka wena kohewath dala nae ne ban :dull:
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,735
    3,333
    113
    මට තාම කතා කලේ නෑනේ බන්. උඹෙන් වෙන මොකද ඇහුවේ? :nerd:

    කැබ්නට් එකෙදි වගේ මට මුකුත් කියන්න වුනේ නැ බන්..පොරම කියන්න ඔන ටික කිව්වා මම අහගෙන හිටියා ඉතින්:dull:
     

    gayan009

    Banned
    Apr 28, 2014
    2,271
    186
    0
    හිටo 8 වනදායින් පස්සේ ඔය තීරන දුන්නු එකාගේ හත් මුතු පරම්පරාවම බාවන්න ඕන.රටේ ලොක්කට ඔහොම වැඩ සටහනක් ක‍රන්න බැරිනම් වැඩක් තියෙනවද හිටo
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,493
    22,156
    113
    Gotland
    10917967_761758083893147_342654376774795672_o.jpg


    සිං සිං ගාල සෙනග ඇවිත් සොන්නලුන්ටහෙටක් හදන එකාගේ මෙව්වා එකට
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    News Confirmed

    අද (5) හෙට සහ අනිද්දා ‘ජනපති ජන හමු‘ නමින් සන්ධාන ජනපති අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතාට ඒක පාක්ෂිකව සහයෝගය දක්වන වැඩසටහන් ප්‍රචාරය කිරීම තහනම් කරමින් කඩුවෙල දිසා විනිසුරු වසන්ත ජිනදාස මහතා අයිටීඑන්, ජාතික රූපවාහිනී ස්වර්ණවාහිනී හා දෙරණ ආයතනවලට වාරණයක් නිකුත් කළේය.

    ජනපතිට සහයෝගය දක්වමින් ඇමැතිවරුන් ඇතුළු කථිකයන් සහභාගීවන වැඩසටහන් විකාශනය කිරීමෙන් හා එම වැඩසටහන්වල වීඩියෝ වෙනත් ආයතනවලට නිකුත් කිරීමෙන් පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාට බලවත් අසාධාරණයක් සිදුවන බව දක්වමින් වෙන වෙනම පෙත්සම් හතරක් අධිකරණයට ඉදිරිපත් විය.

    ජනාධිපති නීතිඥ රොනල්ඩ් පෙරේරා මහතා මඟින් ගොනු කළ පෙත්සම් වලින් කියැවුණේ තමාට පිළිතුරු දීමට ඉඩක් නොලැබෙන පරිදි එම ආයතන ඒක පාක්ශිකව එම වැඩසටහන් විකාශනය කරන බවයි. එහෙයින් ඒවා නතරකරන ලෙසද නීතිවේදියා ඉල්ලා සිටියේය.


    http://www.lankadeepa.lk/index.php/articles/287692
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හහා දැන් සාධාරණව තීන්දු දෙනව වගේ. දැනගෙන අනිත් පැත්තට කැරකුණ ගමන් ටොපිය හම්බවෙන බව
    ඕක නෙවෙයි ......
    අර සරත් නන්ද සිල්ව දීපු කුජීත තීන්දුව අයින් කරන නඕන පවියො හැම එකට ම කලින්.........
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    උඹ ඔය වගකීමකින්ද ඕක කියන්නෙ?
    උඹ අපේ මැරීඩ් ක්ලබ් එක පැත්තේ ඇවිත් නැද්ද?
    ඒකේ ප්‍රසිද්ධ උපුටා ගැනීමක් තියනවා.....

    සිදිලා මරු කියෝනවා කියලා:rofl::baffled:
     
    උඹ අපේ මැරීඩ් ක්ලබ් එක පැත්තේ ඇවිත් නැද්ද?
    ඒකේ ප්‍රසිද්ධ උපුටා ගැනීමක් තියනවා.....

    සිදිලා මරු කියෝනවා කියලා:rofl::baffled:

    married එක ඉඳල හිටලා බලනවා. එත් දිග වැඩියි බන්
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මහින්දයා මාර මිඩියා කැම්පේන් එකක් කරන්නේ බන් අද දවසට විතරක් මහින්දගේ පත්‍රිකා දහයක් විතර මගේ අතට ලැබුණා මුන් මාර ගේමක් දෙන්නේ භාණ්ඩාගාරේ සල්ලි නැතුව ඇති ඡන්දෙටම කාල.