ජනපති ජනහමුව අධිකරණ නියෝගයකින් නවත්වයි !
ජනපති ජන හමුව" වැඩසටහන ප්රචාරණය කිරීම වලක්වාලමින් රූපවාහිනිය, ස්වාධීන රූපවාහිනිය, ස්වර්ණවාහිනිය හා දෙරණ යන නාලිකා වලට එරෙහිව කඩුවෙල දිස්ත්රික් අධිකරණය විසින් අද ( 05) අතුරු තහනම් නියෝගයක් ලබාදී ඇත.
අදාල නියෝගය මගින් ජනපති ජනහමුව හෝ එවැනි වැඩසටහන් කිසිවක් විකාශය කිරීම ලබන 08 වැනිදා දක්වා තහනම්කර තිබේ.
එම වැඩසසටහන විකාශය කිරීමෙන් ජනපතිවරයාට ලැබෙන ආකාරයේ ගුවන් කාලයක් පොදු අපේක්ෂක මෛත්රීපාල සිරිසේන මහතාට නොලැබෙන නිසා මැතිවරණ කොමසාරිස්වරයාගේ නියෝගවලට එය පටහැනි බව දක්වමින් අධිකරණය මේ තීන්දුවට එළඹ තිබේ.

is this true ?