-තුන්වන කොටස-
මේ හැමදෙයක්ම මම 9 වසරේ හිටපු අනිතම මාසේ උනේ..ඒ කියන්නේ දෙසැම්බර් වල..මම 10 වසරට ආපු මුල්ම කාලේ බුද්ධිමාආදරේ කරපු ඒ කොල්ලා ගැන මිනිහ කුරුණෑගල අනිත් පිරිමි ඉස්කෝලේ රගර් ගහන එකෙක් කියලා නම් මට හොයාගන්න පුළුවන් උනා ..මම එදවස් වල කුරුණෑගල clz ගියේ නේ .මම ගියේ අපේ ගෙවල් ලග තිබුණ පන්ති වලට..එයා english medm කරපු නිසා කුරුණෑගල ආවේ කියලා මම දැනගත්තේ මම පස්සේ....මම බුද්ධිමා ගැන කියපු පලවෙනි කෙනා උනේ සමිතයි ,තරිඳු කියලා මගේ ඉස්සර ගමේ ඉස්කෝලේ යාලුවෝ දෙන්නෙක්ට,කාලයත් එක්ක මට එයා ගැන හොඳ වගේම නරක දේවලුත් අහන්න හම්බුනා ..,11 වසරේදී මගේ ලොකු බලාපොරොත්තුවක් උනේ එයට මන් ගැන අගවන එකයි ,එත් මම ඒ වෙනකොට දැනගෙන හිටියා එයට ගොඩක් හොඳට ඉගෙන ගන්න පුලුවන් කියලා..මම එයට ලං වෙන්න නම් හොඳට exam ගොඩ දාන්න ඕන කියලා දැනගෙන හිටියා,,පාඩම් කරන්න කැමැත්තක් නැති මo එය නිසාම සහෙන්න මහන්සි වෙලා පාඩම් කරන්න පටන් ගත්තා...
කාලය හිටහ ගන්න බැරි තරම් වේගෙන් ගිය මට බුද්ධිමා දැකගන්න හම්බුනා දවස් අතේ ඇගිලි ගානටත් වැඩ අඩුයි මම 11 හිටපු අවුරුද්දේ..එත් මම එයට ලං වෙන්න ඕන කියන දේ නම් එක තත්පරයක්වත් අමතක කලේ නේ,....O/L අත ලගටම ඇවිත් අපේ ඉස්කෝලේ අවසාන exam එක පටන් ගන්න දවසේ මම උදේම යන්න ඕන නිසා prrivate bus එකක ගියේ ,මන් එත් හිතුවා බුද්ධිම දැක්කොත් නම් අද exam ම ගොඩ කියලා...මට හීනයක් වගේ මම bus එකෙන් බැහැල එනකොටම එයාව මුණටම හම්බුනා මට කියාගන්න බැරි සතුටක් තිබුණ ,ඒ වගේම මට එය ගැන තිබුණ බලාපොරොතු තවත් වැඩි උනා...exam මට හොදටම කරගන්න පුළුවන් උනා ..O/L exam තිබුණ දවස් වල නම් මට එයාව එක දවසක්වත් දැක්කේ නේ ...මම එයා වෙනුවෙන් එයාව ලබාගන්න ඕන කියන දෙයින් තමයි පාඩම් කලේ ,
O/L exam ඉවර වෙලා නිවාඩුවේ හිටියා ,මම A/L maths වලට clz යන්නත් පටන් ගත්තා..A/L කලේ තමි එය මව අඳුර ගන්නේ ඒ වගේම මගේ ජිවිතේ වෙනස් කරපු කාලේ...
ඒ ටික හෙට දැන්නම් මචන්ලා comment දාපල්ලා........thanx ඉස්සරලා cmmntකරපු bump කරපු හැමෝටම .......
මතුසම්බන්දයි-