සරත් ෆොන්සේකාගෙන් යුද්ධය ගැන හෙළිදරව්වක&

GIhan GTR

Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    පොන්නයා ඊයේ කියපු බොරු..

    රට වෙනුවෙන් ජීවිතය පරදුවට තියලා වැඩ කරපු මනුස්සයෙක්ට "පොන්නයා" කියනකොට ඇත්ත පොන්නයා කවුද කියලා ලෝකෙටම පේනවා..

    යුද්දේ අරකයි මේකයි කියන එවුන L.T.T.E. කාරයෙක්ට අඩුම තරමේ ගලකින් හරි ගහලා තියෙනවා නම් කමක් නෑ..
    අඩුම තරමේ L.T.T.E. කාරයෙක්ගේ පින්තූරෙකට කෝට්ටකින් ගහපු එකෙක් ඉන්නවද.?

    නෑ..

    (තොපේ මහ එකත් තොපේ බෝට්ටුවෙම තමා..)

    ඉතිං සරත් ෆොන්සේකා තමයි එතකොට පොන්නයා..

    තොපිව කෑලි කෑලි පුපුරන්න හෙන ගහන්න ඕනි යකෝ..
     
    • Like
    Reactions: WellaNation

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    පොන්නයා ඊයේ කියපු බොරු..

    එහම් කියන්න එපා බන්. මිනිහා ඇත්තටම කැපවීමක් කරපු කෙනෙක්. මහින්දට චන්දේ දෙන එක ප්‍රශ්නයක් නැහැ බන්. එත් ඔච්චර පහත තත්වෙට වරෙන්නේ එපා
     

    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    වීරයා බල්ල වෙන්නේ ඔය වෙලාවට තමා.චන්ද්‍රිකාගේ රෙදි හෝදන තත්වයට පත් උනානේ යකෝ ශික්
    6.gif
     

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    පොන්නයා ඊයේ කියපු බොරු..

    වීරයා බල්ල වෙන්නේ ඔය වෙලාවට තමා.චන්ද්‍රිකාගේ රෙදි හෝදන තත්වයට පත් උනානේ යකෝ ශික්
    6.gif

    උබල සිංහලයෝ හැටියට ලජ්ජා වෙන්න ඕනේ රටේ වීරයන්ට මෙහෙම කථා කරන්න හැබැයි එකම අදාලයි මහින්ද රාජපක්ෂට බනින අයටත්. SF හා MR දෙදෙනා බැන ගැනීම ගැන කියන්න තියෙන්නේ ඔබලා කරන්නේ ඔබලා විසින්ම නැගිට්ටවපු සිංහල ජාතිය පරණ පුරුදු දීන ජාතියක් කරා නැවත ගෙන යාමයි

    අමතක කරන්න එපා උබලා පක්ෂ වලට අයත් වෙන්න ඉස්සරවෙලා තමයි දෙමාපියන්ට, රටට, සිංහලයට අයත් උනේ

    මේක කියවපන් ඕනේ නම්

    ජෙනරාල් සරත් ෆොන්සේකා යනු අවිවාදයෙන්ම සිංහල යුද වීරයෙකි දමිලයකුට ප්‍රබාකරන් මිය ගියද ඔහු වීරයෙක් වනවා සේම ජෙනරාල් පට්ටන් නැතුවත් සරත් පොන්සේකා වීරයකි.

    ඔබ සැම දැනටත් අසා දැක ඇති පරිදි යුද ජයග්‍රහණය දේශපාලනයට කදිම උත්තේජනයකි එහෙයින් එය බෙදා ගැනීමට අයිතිය කියාපෑමට බොහෝ පිරිස් උත්සුක වෙති සත්‍ය වශයෙන්ම යුද්දය යනු සාමුහික ප්‍රයත්නයක් බව සැබෑ නමුත් එයට නායකත්වය දීම එහිදී පැන නගින සියලු අභියෝගයන්ට නොසැලී මුහුණ දීම සියලු අවශ්‍යතා සපුරාලීම සංග්‍රාම බුමිය මැනවින් තේරුම් ගැනීම සුදුස්සන් සුදුසු තැන්හි තැබීම තව ගොඩක් කරුණු..... නිසි පරිදි ක්‍රියාවට නැංවීම සුළුපටු නොවේ.

    "ජයග්‍රහණයට පියවරු දහසක් ඇතත් පරාජයට එක් පියකුවත් නොමැත"


    241_65057_192109.jpg


    මෙවන් දසුන් දැක්කාම නිකන් ඔදවැඩුණු හැගීමක් එන්නේ මිනිසා ස්භාවිකවම රණකාමිත්වයට ලොබ බදින නිසාවෙනි මහින්ද සමග යුද්දය කියවෙනවට විරුද්ද පාක්ෂිකයන් අකමැති ජනතා කැමැත්ත තමන්ගෙන් ගිලිහෙන නිසාවෙනි කටුක උවද සත්‍ය එයයි.

    fonseka_mahinda_gotabhaya-300x191.jpg


    MR2.jpg


    රටේ වාසනාවට මේ අය එකතු උන නිසා යුද්දය ජයගත් බව කුහක නොවන ඕනෑම සිංහලයකු පිළිගන්වා නිසැකය. මතක තියාගන්න සරත් පොන්සේකාට හමුදපතිදුරය සදහා නිර්දේශ කෙරුවේ ගොටභයය. චන්ද්‍රිකා හා රනිල්(SF ප්‍රබල UNP පාක්ෂිකයකු බව දන දැනත්) සරත් පොන්සේකාව කොන් කල නායකයින්ය.

    අතුරු කතාව 1: මහින්දට යුද්දය සදහා කල ගුණ සැලකීමවස් චන්දය දුන් බවත් මෙවර එසේ නොහැකි බවත් යන මතය දරන්නන්ට ඒ සදහා පුර්ණ අයිතිය ඇත.ඔබේ චන්දය ඔබේ කැමැත්ත.

    අතුරු කතාව 2: 2010 ජනදිපතිවරණයෙන් පසුව සරත් පොන්සේකාට සලකු හැටි පිළිගැනීමට නොහැක එසේ කියනගමන් ජෙනරාල්ගේ යුද තීරණ කෙතරම් විශිෂ්ට උවත් දේශපාලන තීරණ විශිෂ්ට නොවේ මන්ද සිංහලයා ඔහුව දකින්නට කැමති යුද්දයට පක්ෂව සිටි අය අතර මිස එයට විරුද්ද මත දැරූ පිරිස අතර නොවේ.

    අතුරු කතාව 3: දේශපාලනය යනු තාත්තා අම්මා හෝ සහෝදරයා සහෝදරිය හෝ මරා තම බලය ගැනීමය මෙයයි අතීත පාඩම එහෙයින් තම පාක්ෂිකයන් අමතක කර සතුරා සමග හෝ හිටගැනීම ගැන කවර කතාද ? ජනතාව තේරුම් ගත යුත්තේ සියල්ලෝම සියල්ල කරනුයේ තමන්ගේ බලය සදහා මිස අපේ යහපතම ගැන සිත නොවන බවය.

    අතරින් පතර ඉඩක් ලදහොත් පමණක් මහජනයාට සේවයක් කරන්නට ඔව්න්ට මතක් වෙයි අපිට තියෙන්නේ එසේ අතරින් පතර හෝ මහජනයාට වැඩිම සේවය කල කෙනා මතක තබා ගැනීමයි.


    Army_Exhibition_1.jpg


    මේ දසුන දැකගන්නකම් හරි මේ අය එකට සිටීම අප සැමගේ භාග්‍යකි. අප සැම කිවේ සිංහල දෙමල මුස්ලිම් හැමෝටමය මන්ද අද ඔබට පාරතොටේ යම් වෙනසක් අත්දකින්නේ නම් ඒ වෙනස බේදයකින් තොරව හැමෝටම ලැබෙන නිසාය. එවන් දෙයක් ඔබ අත්නොදකියි නම් ඔබ ගැන මට කණගාටුය.

    වැඩි විස්තරයක් අවැසි නම් ඒ දවස්වල අපි අසාවෙන් කියවපු defencewire එකේ මේ ලිපිය කියවන්න

    WEDNESDAY, FEBRUARY 3, 2010

    The Fonseka (post November 2009) Fiasco
    General Fonseka: Military leader, failed Presidential candidate

    At DefenceWire we have established, for our own team, 3 points of analysis for examining Sarath Fonseka. We would like to share those with you. The first is Sarath Fonseka pre December 2005 (Sarath Fonseka: the early and not so famous years). The second is Sarath Fonseka post December 2005 and upto mid-November 2009 when he was Commander of the Army. The Third point of analysis is Sarath Fonseka post November 2009 when he became a political candidate.

    Upto the end of his military career, Sarath Fonseka was described and analyzed on the merits of his Command as a military officer. Citizens who were opposed to terrorism saw him as a hero, some even calling him "Nandimithra", the great warrior general of King Dutugemunu. Those who favoured terrorism, like the separatist Tamil elites in the TNA and Tamil Diaspora, considered him a criminal. He was acknowledged as a great military leader regionally and even internationally by forces opposed to terrorism as a concept and phenomenon.

    Following his entry into politics however, that description has changed. We would like to describe it as a broadening of the unit of analysis to include all three periods of Fonseka's life described above. This analysis had to include his personal life and character during his military career.

    The political arena, as was witnessed, is a whole different ballgame for a military man. It is more so when he is campaigning for the biggest job in the country. The candidates have to embrace the fact that every aspect of their character, from the time they held a responsible office, will be scrutinized. Herein lies the dilemma.

    Does one scrutinize a successful military commander-turned candidate based on the merits of THAT job (past military record)? or does one scrutinize his political record? which, in Fonseka's case was non-existent. We do not know of a single military officer (perhaps Yoshitha being the exception) who enters the service with at least a figment of an imagination of eventually running for a public office or even President.

    This is why military service has been separated from political service, at least at this level. Now, had Fonseka campaigned for the forthcoming General Election without campaigning the last Presidential Election, he would have stood a chance of being elected and would still be the darling of the masses.

    But, unfortunately, he chose the latter maybe because he wanted to get even with the Rajapakses, but also because a group of opportunistic political jackals (we will explain why we use this term) saw this as the opportunity for some reflected glory in the war victory and a chance to "Send Mahinda Home". Fonseka post November 2009 would have agreed to both these objectives.

    Both Fonseka and the pack of jackals were guided by political expediency rather than principles and lost handsomely. For those jackals that lured the lion and turned him into a half-breed, this is what they do.

    But this is NOT what military officers do, at least that was not the precedence in Sri Lanka until Fonseka post November 2009. The task of the lion was to form the vanguard around the lambs and protect the lambs from harm and not to charge into the midst of the lambs with a pack of jackals asking to be elected their king.

    The luring of the lion (and the lion being lured) and a few other lions following their leader into this mish-mash of things has discredited the uniform. This was inevitable. Fonseka and his followers made this choice. They will now have to live with it.

    The Army will have nothing to do with it either, for if they did, the 5 forcibly retired Generals (and we can name at least five more who Fonseka promoted above others) would have left the Army and joined his campaign. Now a show of support like that would have definitely turned the tables on the Rajapakse regime. But this did not happen.

    Lesson learnt? Politicians cannot be discredited the same way that you cannot mud-wrestle with a pig. But military officers can and will be discredited and they will suffer, for it is a profession with honour. It is a profession that trains one to die for that honour.

    The Coup

    Totally fabricated coup designed to create a public opinion to purge Fonseka from public life forever, which also reinforces our argument about the lion laying in with the jackals/pigs and losing its credibility. Our estimate is that the government, which is also made up of some cunning jackals of its own, will eventually get Fonseka to commit a mistake (or capitalize on one he has made already, like the statement he made to Frederica Janz) and lap him up using the long arm of the 'law'.

    The people of this country, except those reeling under the pain of their favorite party losing and with it their own personal projects, will not say "අෙන් අෙපායි" at least to the extent they would have said අෙන් අෙපායි to "General Fonseka post November 2009" being put behind bars.

    The statement made to Janz

    What happened on that day was reported by us as follows (DefenceWire May 20th 2009). Sometimes reading between the lines maybe encouraged.

    As reported by the media, LTTE's former police and 'political wing' chief and chief spokesman Nadesan, his family, Pulidevan and his family and Ramesh and his family have all died and their bodies discovered by the Special Forces.

    There were rumours that the two leaders had gone down on their knees and begged the Special Forces at which point they assumed the Special Forces to smile and let them go.

    Rumours are that Prabhakaran's entire family was dead. These rumours indicate that even Prabha's daughter, Duharga was there at the scene. Until otherwise indicated by the government, at this moment in particular, their bodies are nowhere to be found.

    Other leaders like Lawrence, Karikalan, Ilanthirayan, Papa, Sempian etc are also dead. Their bodies might also be discovered in due course.

    The chief of the LTTE's Mine-laying unit and a chief innovator of the Jhonny Mine and other deadly IEDs has died having lost both his legs in a mysterious blast. The LTTE's chief of smuggling with India and the deputy of the international procurement units (not Castro) have also died.

    So did Fonseka spill the beans at the interview with Frederica? What was the point in Fonseka's idea of taking LTTE cadres alive? (කන්නදීල ඇතිකරන්නද?) Is it true that the Secretary Defence wanted the war to end on the 18th? Did he commit the Special Forces, which was the Commander's Reserve, to the final battle to secure an early end to the war for fear of an international attempt to rescue the LTTE leadership if it dragged on any further? Did Fonseka get angry with that decision made when he was away in China? Was he also angry that his own reserve was deployed from under his nose and that his own pace to end the war was somehow jeopardized? Did he feel angry that Gotabaya had stolen his thunder? These questions may have the answers embedded in them.

    About whose right and whose wrong?

    No one is completely right and completely wrong in this fiasco. Any one who thinks he knows what's completely right (or whose completely right) and what's completely wrong (or whose completely wrong) in this chaotic episode of contemporary Sri Lankan history is an idiot.

    Thank you

    DW, dA
     

    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    he is the Army commander that stopped war in Sri Lanka and we should be very grateful to him. but few uncleared points.weapons are highly controlled items so

    1. can prived personnel involved in weapon transations as genaral says that he obtained weapons from his friend who work in military, moreover does his forigne friend can sell weapons without government to government agreement. (only black market weapon dealers does this which is illegal under international law and Law of Sri Lanka as per UN conventions )

    2. can weaponry be transported without government END USER CERTIFICATE as somebody wants?

    3. if there were no new weapons procured after 2004 how army enlarge cadre introducing mechanized infantry who depends mainly on armored infantry carriers (BMP) and main battle tanks (MBT). how about addition of RED STAR, BAKTHAR SHIKANTH anti tank missiles and IGLA SAMs.

    4. why the lanka logistics Ltd established and why it is company fully owned by government of Sri Lanka.( as far as i know certain governments were not want to sell weapons directly to government of Sri Lanka (GOSL) due popular Human Rights allegations so insted they sell weapons to a company in Sri lanka by doing this they will have partial escape by not issuing End User Certificate directly to GOSL. and also this will rediuse the curraption involved with it (I SERIOUSLY DOUBT THAT) by taking the authority vested to commanders to procure weapons by the appointed internal boards. for an example of privious incidents in 90s some Navy commander procured British used weapons claiming they were new for price of new weapons. Army bought ship load of motar shells but shipment never reach sri lanka

     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පොන්නයා ඊයේ කියපු බොරු..
    බොල පකයෝ....:angry::angry::angry:(මම මේකේ උන්ට මෙහෙම කතා කරන්නේ නෑ නමුත් උඹ වගේ සක්කිලි අවලෙමෙක්ට වෙන කතා කරන විදියක් මට තේරෙන්නේ නෑ)

    ඒ මනුස්සයා මේ රට වෙනුවෙන් අපමණ කැපකිරීමක් කරපු මනුස්සයෙක්. මරා ට විරුද්ධව ඡන්දෙ ඉල්ලපු පලියට ඒ සේරම අමතක කරන තරමට ගුණමකු,අවලං, වල්,පාහර, ජඩයෙක් වෙන්න එපා පාහරයෝ.........!!!!!:angry::angry::angry::angry::angry:
     

    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    උබල සිංහලයෝ හැටියට ලජ්ජා වෙන්න ඕනේ රටේ වීරයන්ට මෙහෙම කථා කරන්න හැබැයි එකම අදාලයි මහින්ද රාජපක්ෂට බනින අයටත්. SF හා MR දෙදෙනා බැන ගැනීම ගැන කියන්න තියෙන්නේ ඔබලා කරන්නේ ඔබලා විසින්ම නැගිට්ටවපු සිංහල ජාතිය පරණ පුරුදු දීන ජාතියක් කරා නැවත ගෙන යාමයි

    අමතක කරන්න එපා උබලා පක්ෂ වලට අයත් වෙන්න ඉස්සරවෙලා තමයි දෙමාපියන්ට, රටට, සිංහලයට අයත් උනේ
    අනේ හුකහන් බං උඹට මහින්දට බැනල අපහාස කරලා මේකේ දාන පොස්ට් 1000 පේන්නෙ නැහැ සරත්ට දාපු දෙක විතරයි පේන්නෙ (උන් රෙප් කපයි බනියි කියල බයද?) :rofl: යුද්දේ ඉවර කලාට පස්සෙ දේශපාලනය හන්ද මෙතුමා කරපු කියපු දේවල් නොසලකා හරින්න කියලද උඹ කියන්නෙ ?
     

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    අනේ හුකහන් බං උඹට මහින්දට බැනල අපහාස කරලා මේකේ දාන පොස්ට් 1000 පේන්නෙ නැහැ සරත්ට දාපු දෙක විතරයි පේන්නෙ (උන් රෙප් කපයි බනියි කියල බයද?) :rofl: යුද්දේ ඉවර කලාට පස්සෙ දේශපාලනය හන්ද මෙතුමා කරපු කියපු දේවල් නොසලකා හරින්න කියලද උඹ කියන්නෙ ?

    යකෝ ජනාදිපති තුමාට හරි ජෙනරාල්ට හරි දෙන්නගෙන් එක්කෙනෙකුටවත් බනින එකට විරුද්දයි ඉස්සරවෙලා හරියට කියවලා හිටපන්
     

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    උබල සිංහලයෝ හැටියට ලජ්ජා වෙන්න ඕනේ රටේ වීරයන්ට මෙහෙම කථා කරන්න හැබැයි එකම අදාලයි මහින්ද රාජපක්ෂට බනින අයටත්. SF හා MR දෙදෙනා බැන ගැනීම ගැන කියන්න තියෙන්නේ ඔබලා කරන්නේ ඔබලා විසින්ම නැගිට්ටවපු සිංහල ජාතිය පරණ පුරුදු දීන ජාතියක් කරා නැවත ගෙන යාමයි

    අමතක කරන්න එපා උබලා පක්ෂ වලට අයත් වෙන්න ඉස්සරවෙලා තමයි දෙමාපියන්ට, රටට, සිංහලයට අයත් උනේ

    මේක කියවපන් ඕනේ නම්

    ජෙනරාල් සරත් ෆොන්සේකා යනු අවිවාදයෙන්ම සිංහල යුද වීරයෙකි දමිලයකුට ප්‍රබාකරන් මිය ගියද ඔහු වීරයෙක් වනවා සේම ජෙනරාල් පට්ටන් නැතුවත් සරත් පොන්සේකා වීරයකි.

    ඔබ සැම දැනටත් අසා දැක ඇති පරිදි යුද ජයග්‍රහණය දේශපාලනයට කදිම උත්තේජනයකි එහෙයින් එය බෙදා ගැනීමට අයිතිය කියාපෑමට බොහෝ පිරිස් උත්සුක වෙති සත්‍ය වශයෙන්ම යුද්දය යනු සාමුහික ප්‍රයත්නයක් බව සැබෑ නමුත් එයට නායකත්වය දීම එහිදී පැන නගින සියලු අභියෝගයන්ට නොසැලී මුහුණ දීම සියලු අවශ්‍යතා සපුරාලීම සංග්‍රාම බුමිය මැනවින් තේරුම් ගැනීම සුදුස්සන් සුදුසු තැන්හි තැබීම තව ගොඩක් කරුණු..... නිසි පරිදි ක්‍රියාවට නැංවීම සුළුපටු නොවේ.

    "ජයග්‍රහණයට පියවරු දහසක් ඇතත් පරාජයට එක් පියකුවත් නොමැත"[/SIZE]

    මගේ පෞද්ගලික දේශපාලන මතය මොකක් වුනත් මෙතනදි මම උඹත් එක්ක එකඟයි..
    උඹේ කතාව හරි..

    අපිට මේ රටේ ත්‍රස්තවාදය ඉවර කරන්න ලැබුනේ හැමෝම එකට හිටපු නිසා..
     

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    බොල පකයෝ....:angry::angry::angry:(මම මේකේ උන්ට මෙහෙම කතා කරන්නේ නෑ නමුත් උඹ වගේ සක්කිලි අවලෙමෙක්ට වෙන කතා කරන විදියක් මට තේරෙන්නේ නෑ)

    ඒ මනුස්සයා මේ රට වෙනුවෙන් අපමණ කැපකිරීමක් කරපු මනුස්සයෙක්. මරා ට විරුද්ධව ඡන්දෙ ඉල්ලපු පලියට ඒ සේරම අමතක කරන තරමට ගුණමකු,අවලං, වල්,පාහර, ජඩයෙක් වෙන්න එපා පාහරයෝ.........!!!!!:angry::angry::angry::angry::angry:

    ටහිකෙයි.. මෙන්න මෙයා, සොන්නයෙක් නිසා නිකන් ඇඟේ ලේ පුච්ච ගන්න එපා බන්.
     

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    අනේ හුකහන් බං උඹට මහින්දට බැනල අපහාස කරලා මේකේ දාන පොස්ට් 1000 පේන්නෙ නැහැ සරත්ට දාපු දෙක විතරයි පේන්නෙ (උන් රෙප් කපයි බනියි කියල බයද?) :rofl: යුද්දේ ඉවර කලාට පස්සෙ දේශපාලනය හන්ද මෙතුමා කරපු කියපු දේවල් නොසලකා හරින්න කියලද උඹ කියන්නෙ ?

    ගොං වහන්සේ..
    මුලින් කියවපං Post එක හරියට..
    ඊට පස්සේ උත්තර දීපං..

    දැන් එතකොට උඹ කියන්නේ යුද්දේ ඉවර කලාට පස්සෙ දේශපාලනය හන්ද මෙතුමා කරපු කියපු දේවල් නිසා යුද්දේ ජයග්‍රහනයට මෙතුමා දුන් දායකත්වය නොසලකා හරින්න කියලද..??

    එහෙම නැතිනම් මොනයම් හෝ නීතියක් තියෙනවද දේශපාලනයට පැමිනීමේදී අතීතයේ කළ සියල්ල අවලංගු වේ.. වගේ එකක්..??
     

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    ජෙනරාල් පොන්සේකා තමන්ට හිමි මද්‍යස්ථ මතදාරින්ගේ ගෞරවයද අහිමි කරගන්න පාටයි මහින්ද ඔබට කල දේවල් වලින් ඔහුම දෝෂදර්ශනයට ලක්වුවා මෙන් ඔබද මහින්දට නිගරු කිරීමෙන් දෝෂදර්ශනයට ලක් වීම නොවැලැක්විය නොහැකිය.

    කරුණාකර පහත ඒවා නරබන මෙන් මෙය කියවන සැමගෙන් ඉල්ලා සිටිමි



















     

    LizzyB

    Member
    Aug 18, 2014
    107
    17
    0
    Live in Dreamland
    එහම් කියන්න එපා බන්. මිනිහා ඇත්තටම කැපවීමක් කරපු කෙනෙක්. මහින්දට චන්දේ දෙන එක ප්‍රශ්නයක් නැහැ බන්. එත් ඔච්චර පහත තත්වෙට වරෙන්නේ එපා

    ඕක දැන් මහින්දට බනින විදිහටත් අදාලයි නේද? මහින්දටත් කට්ටිය බනින්නේ ඔයිට වැඩ පහත විදිහට. හරියට ඒ මනුස්සය මේ රටට කරපු එකම දේ ගසා කාපු එක විතරයි වගේ. මන් දැක්ක එක්කෙනෙක් කියල තියනවා මහින්ද කියන බල්ලව පාරට ගෙනල්ල වෙදිතියල මරල දාන්න ඕනේ කියල. ප්‍රභාකරන ගැනවත් අපේ අය ඔහොම කිව්වේ නැතුව ඇති. අපේ රටත් ලිබියාවක් කරන්න යන්නේ... අනේ මන්ද. මේකටද යහ පාලනේ කියන්නේ????:(:(:(:(:(
     

    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    ජෙනරාල් පොන්සේකා තමන්ට හිමි මද්‍යස්ථ මතදාරින්ගේ ගෞරවයද අහිමි කරගන්න පාටයි මහින්ද ඔබට කල දේවල් වලින් ඔහුම දෝෂදර්ශනයට ලක්වුවා මෙන් ඔබද මහින්දට නිගරු කිරීමෙන් දෝෂදර්ශනයට ලක් වීම නොවැලැක්විය නොහැකිය.

    කරුණාකර පහත ඒවා නරබන මෙන් මෙය කියවන සැමගෙන් ඉල්ලා සිටිමි



















    :oo: