අදහස වෙනස් වුනාද?

අදහස වෙනස් වුනාද

  • එදා ඉඳන් එකම පක්ෂෙට තමයි මම. මොනවා දැක්කත් වෙනස් වුනේ නැහැ.

    Votes: 67 51.1%
  • දෙන්න හිටපු පක්ෂෙට නෙවෙඉ දැන් මම දෙන්නේ. මගේ අදහස වෙනස් වුනා.

    Votes: 43 32.8%
  • මම චන්දේ දාන්න හිටියේ. දැන් දන්නේ නැහැ. එක්කෝ, මම දාන්න නෙවෙයි හිටියේ එත් දැන් දානවා.

    Votes: 21 16.0%

  • Total voters
    131

ColoR

Active member
  • Apr 23, 2011
    467
    113
    43
    මම මහින්දට දෙන්න හිටියේ
    අදහස් වෙනස් කලා
     
    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    Mahindage varadi vala Total eka = 1000
    Ranilge varadi vala Total eka = 200
    Chandrikage varadi vala Total eka = 200
    Hakeemge varadi vala Total eka = 200
    Sambange varadi vala Total eka = 200

    Mokageth killote hunu thiyenava eth MR 3n veni parath ena eka kohethma sudusu naa Mata Mahindata vadiya Sobitha hamuduruvo sure 1000%
    :yes:
     
    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    ostrich-head-in-sand.gif
     
    chootyputha1

    Well-known member
  • පොඩ්ඩක් හිතපල්ල, මරා දිනුවොත් හොරු සෙට් එකට ආයෙත් නාම යෝජනා දෙනව. මෛත්‍රී හිටපු මහ ලේකම් නිදහස් පක්ෂයෙ, එයා වැරදි කරපු අයට විනය කටයුතු කරන්න ඉල්ලපුවම මරා ඒකට ඉඩ දුන්නෑ. ඒ නිසා මෛත්‍රී දන්නව කව්ද හොරු ටික කියල, ඒ නිසා උන්ව හලන්න පුලුවන් එන මහ මැතිවරණයේදී. චන්ද දායකයගෙ වගකීම තමයි හොද මිනිස්සු ටිකක් පාර්ලිමේන්තුවට පත් කරගන්න එක. මම JVP මචං, අපේ පක්ෂයෙන් ඉල්ලන්නැති නිසා මම මෛත්‍රීට දෙනව. එක්සත් ජාතික පක්ෂයේ පෙර වැරදි තියෙනව ඒව ඉතින් හැම පක්ෂයකම වගේ තියෙනවනෙ, ඒ වගේම මෛත්‍රීගෙ පැත්තෙත් රටට ආදරේ මිනිස්සු ඉන්නව (රතන හිමි, මදුළුවාවෙ සෝභිත හිමි, චම්පික, සජිත්, සුජීව, ෆොන්සේක etc) මේක තමයි අපට ලැබෙන අවසාන අවස්ථාව ඒකාධිපති වියරුවෙන් මිදෙන්න. චන්දෙ දෙන්නෑ කියන්නෙ මෝඩ තකතීරු කමක් (සමාවෙයන් මෙහෙම කිව්වට නමුත් ඒක තමයි ඇත්ත.) සාමාන්‍ය පුරවැසියට තියෙන එකම අයිතිය චන්ද අයිතිය. උබල ඔහොම හිතනතාක් මේ රටට බලාපොරොත්තු වෙන වෙනසක් අත්කර ගන්න ලැබෙන්නෑ. උම්බානෙක පොලියට ණය අරං පාරවල් හදන්න, නැව් නැති වරායවල් හදන්න කාටත් පුලුවන්, මරා එක factory එකක් දැම්මද ඔය ණය ගන්න ඒවලින්, නැහැනෙ. මචං උබල චන්දෙ දෙන්නැත්තෙ උබලට එදා වේල ශේප් කරගෙන ජීවත් වෙන්න පුලුවන් නිසා, ඒ වුනාට මේ රටේ බහුතරය දුප්පත්, ඒ මිනිස්සු වේලක් ඇර වේලක් බඩගින්නෙ ඉදං ජීවත් වෙන්නෙ. මරා බැරි වෙලාවත් දින්නොත් ඔය අඩු කලාවගේ දෙගුණයික් ආයෙ වැඩි කරයි, එතකොට කොහොමද සනීපෙ අවු 8ක් කනකොට. මරා අද නිදහසේ උද්ඝෝෂණයක්වත් කරන්න දෙන්නෑ උසාවි නියෝග, බැටන් පොලු සම්බුව, නැත්තං වෙඩි තියල හරි විසුරුවනව. රටේ අධ්‍යාපනය කෑව, ඉස්පිරිතාල වල බෙහෙත් ටික නැහැ. ලොක්කෙගු ලියුමක් හරි නිල් බලකායෙ සාමජිකත්වය නැත්තං රස්සාවක් දෙන්නෑ, බඩුමිල, පෙට්‍රල්, ගෑස්, කිරි පිටි චන්දෙ කාලෙට හෙනට අඩු කරනව, හැබැයි චන්දෙ නැති දවසට මුකුත් නැහැ. රටේ විදේශ සේවයම පාලනය කරන්නෙ මෝඩ තකතීරු මරාගෙ බත් බැලයො සෙට් එකක්, හොද මිනිහෙක්ට ඉන්න දෙන්නෑ ගහනව, ඒ අස්සෙ ජාති හිතෛෂී කියාගෙන ඉන්න උන්ගෙ ලයිට් බිල විතරක් මාසෙකට 160000 යි අදින්නෙ ලක්ෂ ගනං වටින ඇදුම්, දන්නෙ ලක්ෂ ගනං වටින ඔරලෝසු, සපත්තු, රටේ යහපාලනය කියන තැන අග්‍රස්තානයේ වැඩ සිටින අස්ගිරි හා මල්වතු පාර්ශවයේ මහනායක හිමිවරු කරන අනුශාසනා තබේකට ගනං ගන්නෙ නැහැ (මහනුවර නයිට් රේස්), ඒවගේ කරන එකෙක්ට රට නැවත බාර දෙනවද කියන එක උබට බාරයි.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    ඉතින් ඒක තමයි. මහමැතිවරනේදී පිරිස තෝරා ගන්න එක වෙනම කතාවක්. එතකොට, මෛත්‍රී ට අකමැති වුනත් කෙනෙකුට මේ වෙලාවේ හැටියට ජනාධිපති වරනේදී මෛත්‍රී තෝරා ගන්නවා ඇර වෙන විකල්පයක් නැහැ නේ! මොකද මරා අවොත් කොහොමත් කරන්න බෑ නේ? නේද?

    ඔව් මම කියල තියෙන්නේ එක තමයි. මරා එනවා කියන්නේ පොඩිම පොඩි බලාපොරොත්තුවක් වත්තියාගන්න බහ.
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,844
    693
    113
    කෑප්ටන් Jack Sparrow;17685613 said:
    මාත් මුල ඉදන්ම ඔය මතේ තමයි මචං හිටියේ. තාමත් එහෙමයි. උනුත් එකයි, මුනුත් එකයි.
    මහින්ද රට කළා, යුද්දේ ඉවර කළා ඔව් ඒවා හොදයි, හැබැයි කැබිනට් එකේ ඇමති හොරු 100+, තව විගඩම් ගොඩයි.
    මයිත්‍රී හොදයි, සිංහල හොද අතීතයක් තියෙන මනුස්සයෙක්, හැබැයි වටේ එකතු වෙලා ඉන්න සක්කිලි රැල එක්ක මඅපේ පව්ලෙත් චන්ද 3 කටු ගානවා බන්.මුන් ඔක්කොම කරන්නේ බොරුව පක්ෂයය් පාටය් ඔළුගෙඩි ටිකය් මාරු වෙනවා විතරය්.යන ක්‍රමය මේකම තමා.යිත්‍රී පාලනයක් ගෙනියන්න අමාරුයි. රනිල් ඇතුළු පිරිස රට කරපු හැටි මතකයිනේ.

    ජය වේවා!!!!

    අපේ පව්ලෙත් චන්ද 3 කටු ගානවා බන්.මුන් ඔක්කොම කරන්නේ බොරුව පක්ෂයය් පාටය් ඔළුගෙඩි ටිකය් මාරු වෙනවා විතරය්.යන ක්‍රමය මේකම තමා.
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මේක තියුණු තරගයක් වෙනවා එක නම් මට 100% ෂුවර් හාර්ට් ඈටෑක් කාරයෝ දෙන්නෙක් තුන් දෙනෙක් වලකඡ්ඡ ගහනවා ඡන්ද ප්‍රතිපල බලල.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේක තියුණු තරගයක් වෙනවා එක නම් මට 100% ෂුවර් හාර්ට් ඈටෑක් කාරයෝ දෙන්නෙක් තුන් දෙනෙක් වලකඡ්ඡ ගහනවා ඡන්ද ප්‍රතිපල බලල.
    එ් අතර ඔබතුමා ද සිටීවා!!!!!:lol::lol::lol::nerd::D
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    එ් අතර ඔබතුමා ද සිටීවා!!!!!:lol::lol::lol::nerd::D

    :rofl:අවුලක් නෑ බන් මහින්ද දින්නොත් අම්ම තාත්ත හරි සතුටු වෙයි නේ ඒ දෙන්නම පාරම්පරික ශ්‍රි ලංකා කාරයෝ තාත්තා නම් මේ පාර මෛත්‍රිගේ පැත්තට බරයි :P‍.
     
    chootyputha1

    Well-known member
  • පොඩ්ඩක් හිතපල්ල, මරා දිනුවොත් හොරු සෙට් එකට ආයෙත් නාම යෝජනා දෙනව. මෛත්‍රී හිටපු මහ ලේකම් නිදහස් පක්ෂයෙ, එයා වැරදි කරපු අයට විනය කටයුතු කරන්න ඉල්ලපුවම මරා ඒකට ඉඩ දුන්නෑ. ඒ නිසා මෛත්‍රී දන්නව කව්ද හොරු ටික කියල, ඒ නිසා උන්ව හලන්න පුලුවන් එන මහ මැතිවරණයේදී. චන්ද දායකයගෙ වගකීම තමයි හොද මිනිස්සු ටිකක් පාර්ලිමේන්තුවට පත් කරගන්න එක. මම JVP මචං, අපේ පක්ෂයෙන් ඉල්ලන්නැති නිසා මම මෛත්‍රීට දෙනව. එක්සත් ජාතික පක්ෂයේ පෙර වැරදි තියෙනව ඒව ඉතින් හැම පක්ෂයකම වගේ තියෙනවනෙ, ඒ වගේම මෛත්‍රීගෙ පැත්තෙත් රටට ආදරේ මිනිස්සු ඉන්නව (රතන හිමි, මදුළුවාවෙ සෝභිත හිමි, චම්පික, සජිත්, සුජීව, ෆොන්සේක etc) මේක තමයි අපට ලැබෙන අවසාන අවස්ථාව ඒකාධිපති වියරුවෙන් මිදෙන්න. චන්දෙ දෙන්නෑ කියන්නෙ මෝඩ තකතීරු කමක් (සමාවෙයන් මෙහෙම කිව්වට නමුත් ඒක තමයි ඇත්ත.) සාමාන්‍ය පුරවැසියට තියෙන එකම අයිතිය චන්ද අයිතිය. උබල ඔහොම හිතනතාක් මේ රටට බලාපොරොත්තු වෙන වෙනසක් අත්කර ගන්න ලැබෙන්නෑ. උම්බානෙක පොලියට ණය අරං පාරවල් හදන්න, නැව් නැති වරායවල් හදන්න කාටත් පුලුවන්, මරා එක factory එකක් දැම්මද ඔය ණය ගන්න ඒවලින්, නැහැනෙ. මචං උබල චන්දෙ දෙන්නැත්තෙ උබලට එදා වේල ශේප් කරගෙන ජීවත් වෙන්න පුලුවන් නිසා, ඒ වුනාට මේ රටේ බහුතරය දුප්පත්, ඒ මිනිස්සු වේලක් ඇර වේලක් බඩගින්නෙ ඉදං ජීවත් වෙන්නෙ. මරා බැරි වෙලාවත් දින්නොත් ඔය අඩු කලාවගේ දෙගුණයික් ආයෙ වැඩි කරයි, එතකොට කොහොමද සනීපෙ අවු 8ක් කනකොට. මරා අද නිදහසේ උද්ඝෝෂණයක්වත් කරන්න දෙන්නෑ උසාවි නියෝග, බැටන් පොලු සම්බුව, නැත්තං වෙඩි තියල හරි විසුරුවනව. රටේ අධ්‍යාපනය කෑව, ඉස්පිරිතාල වල බෙහෙත් ටික නැහැ. ලොක්කෙගු ලියුමක් හරි නිල් බලකායෙ සාමජිකත්වය නැත්තං රස්සාවක් දෙන්නෑ, බඩුමිල, පෙට්‍රල්, ගෑස්, කිරි පිටි චන්දෙ කාලෙට හෙනට අඩු කරනව, හැබැයි චන්දෙ නැති දවසට මුකුත් නැහැ. රටේ විදේශ සේවයම පාලනය කරන්නෙ මෝඩ තකතීරු මරාගෙ බත් බැලයො සෙට් එකක්, හොද මිනිහෙක්ට ඉන්න දෙන්නෑ ගහනව, ඒ අස්සෙ ජාති හිතෛෂී කියාගෙන ඉන්න උන්ගෙ ලයිට් බිල විතරක් මාසෙකට 160000 යි අදින්නෙ ලක්ෂ ගනං වටින ඇදුම්, දන්නෙ ලක්ෂ ගනං වටින ඔරලෝසු, සපත්තු, රටේ යහපාලනය කියන තැන අග්‍රස්තානයේ වැඩ සිටින අස්ගිරි හා මල්වතු පාර්ශවයේ මහනායක හිමිවරු කරන අනුශාසනා තබේකට ගනං ගන්නෙ නැහැ (මහනුවර නයිට් රේස්), ඒවගේ කරන එකෙක්ට රට නැවත බාර දෙනවද කියන එක උබට බාරයි.
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    එහෙම දලු ලියලන්නේ ඇයි මගේ මිත්‍රයා...????
    මේ රටේ දේශපාලනයට ලොකුම විනාසය කලේ වුද කිා ඔබ් දැණුමින් කියන්න.......
    මා මේ නවතන තැන සිට ඔබ සමග සංවාදය එවිට අරඹන්නම්!

    මම නම් ගම කියලා දැන් හැදිලා තියෙන බලවේගය බකල්කරන්න තුලනය වෙන මතයක් ඇති කරන්න උස්සහා ගන්නේ නැ කොහෙත්ම ,

    නමුත් පොදුවේ ගත් විට අතීතය සුන්දර නැ එක මම පිලිගනවා කාගේවත් සුදුහුණු ගාන්නෙත් නැ මම ,
    මෙහමයි අපි වැරදි කලේ මචං අද ඊයේ නෙවේ ,, ලංකාවට දෙමළ ප්‍රජාවගේ මුල් ආගමනය සිදුවෙන්නේ කොහොමද කියලා මචං ඔයා දන්නවා , මුලිස්ලිම් ප්‍රජාව ලංකාවට මුල් පැමිණීම වෙන්නේ කොහොමද එයාලා මෙහෙ ජනාවාස පිහිටවා ගන්නේ කොහොමද ? රජකාලයේ සිටන් ලොකු වැරදි සිදුවෙලා තියෙනවා ඉතින් එහෙම වුනා කියලා අපිට බැ අතීතයට ගිහින් ඒවා නිවැරදි කරන්න . ඒවගේම තමයි දේශපාලන ඉතිහාසයේත් වැරදි සිදු වුනා ඒවා මොනවද කියලා කනු හාරන එක නෙවේ මචං දැන් අපි කරන්න ඕන ,, 21 සියවසේ රටකක් දියුණු වෙන්න අතීත සිදුවීම් පදනම් කරගෙන තීරණ ගන්න ඕන නැ ,, අතීතේ හිටපු මිනිස්සු දැන් නැ එහෙම ඉන්නවා නම් ඔහුන් මේ සමාජක්‍රමයත් එක්ක වෙනස් වෙලා එක හැම ප්ර්ද්ගලයෙක්ටම පොදු මචං එදා හිටපු මිනිස්සු නෙවේ අද ඉන්නේ ..රටේ වෙනසක් ඇති කරන්න ඕන වෙලා තියෙනවා මේ දේශපාලන ක්‍රමයේ වෙනසක් ඇති කරන්න ඕන විදායක ක්‍රමය ලංකාව වගේ රටකට ගැලපෙන්නේ නැ මචං ලංකාවේ මිනිස්සු පොදුවේ ගත්තාම බලලොබි අදහස් තියෙන පිරිසක් ඉන්නේ , විදායක බලතල පාර්ලිමේන්තුව තුල බෙදී යනවා කියන්නේ මචං පාර්ලිමේන්තුව නියෝජනය කරන්නේ ජනතා මතය එත කොට අපිට 100% නැති උනාත් 90% රටේ යහපාලනය ඇති කරලා ගසා කෑම , අවනීතිය පාලනය කරන්න පුළුවන් මොකද විරුද්ද මත දරන පිරිස් අතරින් අවසානයේ ඇතිවෙන එකමතිකබවය හරහා රට සේවයක් වෙනවා මචං ...
    මහින්ද චින්තනේ මොනවද වෙන්නේ , මහින්දට හිතුනොත් පොලිස් පති මාරු කරන්න හිතෙන සැනෙකින් පොලිස්පති මාරු කරන්න පුළුවන් හමුදා පතිටත් ,නීතිපති ,රාජ්‍ය අංශයේ උසස් නිලදාරීන් , ඒවාගේම , අමාත්‍යාංශය හිතෙන පරිදි තමාගේ යටතට ගන්නත් හිතෙන හිතෙන අයට ඇමති ලේකම් තනතුරු නියෝජ්‍යා ඇමති තනතුරු මේවා දෙන්න පුළුවන් එතනම පැහැදිලි නේ අපි 21වෙනි යුගයේත් තාම ඉන්නේ එදා රජවරුන්ගේ කාලයක කියලා ,මහින්ද එනකොට මිනිස්සු දාන ගානවා වදිනවා ,ළමයි දෙනවා මොනවද මේ විකාර මචං මේවා බලන් ඉන්න පුලුවන්ද මෙහෙම අපිට රටක් විදිහට ඉස්සරාහට යන්න පුලුවන්ද ? මුළු ලෝකෙන්ම අද ලංකාව කොන් වෙලා කිසිම විදේශ ආයෝජනයක් ලංකාවට ගලාගෙන එන්නේ නැ ආයෝජන කියලා එන්නේ සියට 8 ,12 පොලියට නය මේක වෙනස් වෙන්න ඕන බන් රට එක පුද්ගලයෙක්ගේ පාලනය නතුකරගෙන ඉන්නවා නම් එක සාධාරණ නැ එතන යහපාලනය ඇති වෙන්නේ නැ එතන ප්‍රජාත්‍රන්තවාදය ඇති වෙන්නේ නැ , එතන සහජීවනය ඇති වෙන්නේ නැ රටක් දියුණු වෙන්නේ නැ ඒ වෙනුවට වෙන්නේ එක පුද්ගලයෙක් සහ ඔහු අවට සිටින පවුල් සංස්ථාවේ ගිණුම් වලට සල්ලි බැර වෙන එක විතරයි .

    රටකට ඕන උගත් බුද්දිමත් දේශපාලකන් පිරිසක් සමග අලුත් පිබිදීමක් මචං ,
    මහින්දගේ ප්‍රතිපත්ති අපි අත් වින්දා යුද්දෙන් පස්සේ ලැබුන ඉටි ගෙඩියක් නැ ..රටක් දියුණු වෙනවා එක ලංකාවටත් පොදු ඉතියෝපියාවටත් පොදුයි මුළු ලෝකෙම දියුනුවෙනකොට පාක් හැදෙන කොට අනිත් රටවල් වලත් ඒවා හැදෙනවා නමුත් ආර්ථික සන්වර්දනයක් නැති රටක බොරුවට කොන්කිර්ට් කුට්ටි සුරංගනා ලෝක හැදුවට වැඩක් නැ ඇත්තටම අපි බලන්න ඕන ලංකාවේ ජිවත් වෙන කිදෙනෙක්ට මේ සුරංගනා ලෝක වලට ගිහින් සැප ගන්න පුලුනද ? කියන එකයි අන්න එතන තමයි අද අපේ මිනිස්සුන්ට අමතක වෙලා තියෙන්නේ ... මේවා හැදුවාට වැඩක් නැ ජනතාවට ඒවාට ගිහින් සැප ගන්න තරම් ආර්ථික මට්ටමක් නැත්නම් .ජනතාවගේ ආදායම් මට්ටම් ඉහල නංවන්න අසමත් ආණ්ඩුවක් කෝටි ප්‍රකෝටි ගණන් නය වෙලා ඒවාත් අහිංසක ජනතාව බාවිතා කරන කිරි පැකට් එකට පාන් ගෙඩියට පටවලා ,කොන්ක්‍රීට් සුරංගනා ලෝක හැදුවාට වැඩක් නැ මේවා ඕනෑම නායකයෙක්ට කරන්න පුළුවන් වැඩ නමුත් ජනතාවගේ ආර්ථික මට්ටම ආදායම් මට්ටම වැඩි කරන එක හැම නායකයෙක්ටම කරන්න බැ එකට ඕන බුද්දිමත් උගත් පිරිසක් සමග ඔහුන්ට සහය දෙන ආණ්ඩුවක් , මහින්ද ආණ්ඩුව අසාර්ථකයි ඔහුන් සැම විටම උස්සාගත්තේ නය අරගෙන සංවර්දනය කරනවයි පෙන්වමින් කොමිස් ගසමින් තම පවුලත් අවට සිටින අනිකුත් හොරුත් සවිමත් කිරීම විතරයි රටේ ආදායම් බෙදීයන්නේ නැ ඒ වෙනුවට ඒවා යන්නේ රජටයි රජාගේ ගෝලබාල පිරිසටයි පමණයි .. නමුත් නය බර පැටවෙන්නේ අහිංසක වැඩ කරන ජනතාව මත විතරයි .. මේවා අදාල වෙන්නේ නැ මචං හැම සතියකට වරක් සිංගප්පූරුවේ ෂොපින් කරන්න යන පිරිසට එහෙම පිරිසක් ලංකාවේ ඉන්නවා ඔහුනට කවුරු ආවත් එකයි .. මම දන්නේ නැ උබත් එහෙම ප්ර්ද්ගලයෙක්ද කියලා නමුත් මාසේ පඩියෙන් ජිවිතේ ගැටගහාගන්න කට්ට කන අපිට හොදටම දැනෙනවා තියෙන අවුල අන්න ඒ නිසා අපිට ඕන මචං මේ වෙනස ..
    dath kimbula කැමති මචං උබේ අවංක අදහස් දැනගන්න
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,035
    11,988
    113
    Ohio, USA
    කාටවත් ඡන්දය නොදෙමි........
    මම මේ ප්‍රධාන දේශපාලන ධාරා දෙකම ප්‍රතික්ෂේප කරමි.......
    මා දැන් සිතමින් සිටින්නේ ඡන්ද පත්‍රිකාව හරහට ලිවිය යුතු හොදම හරුපය පිළිබදවය.......

    මේ ජරපත් ක්‍රමය වෙනස් කළයුතුය. නමුත් එන්නේ ඒ ක්‍රමයේ ම වෙනත් වර්ෂන් එකකි.....

    ඔබ සියළු දෙනාම කියන්නේ මේසය මත ඇති පිගන් කෝප්ප නව ආකාරයකට තැබීම පිළිබදව ය.
    මම කියන්නේ එය ගැන නොවේ....
    මම කියන්නේ මේසය අස් කිරීම පිළිබදවය........
    මේසය අස්කොට නව පිගන් කෝප්ප නව රටාවකට එය මත තැබීම පිළිබදවය.........

    මම දන්න තරමට චන්ද දිනේ ලංවෙනකොට මහින්දත් එක්ක එකට එකතුවෙච්ච සමහර පක්ශ ගැන හිතලා වෙන්න අති මචන් උබ උබේ ඔය තීරණයට එන්න ඇත්තේ.. නමුත් මම මට දැනෙන දේ කියන්නම්.විශ්වාසය නැතිව කිසිම දෙයක් කරන්න බැහැ.. උබේ ඔය දරන අදහස්වලට අනුව උඹ කැමති විදියේ දේශපාලන ක්‍රමයක් රටට එකකන් ඉන්න එක හරහා වෙන්නේ උඹ වගේම හිත ලොකු කටසකගේ චන්දේ අන්තිමට උබේ අදහසට ටිකක්වත් ලංවෙන්නට පුලුවන් විදියේ කෙනෙකුට නොදීමෙන් තව අවුරුදු 10කින් උබේ අදහසට අනුව බලාපොරුත්තුවෙන විදියේ ආන්ඩුවක් ලඟාවෙන්න පුලුවන් අවස්ථාව අවුරුදු 25කට වඩා පස්සට යන එකයි.. ඒක නිසයි කියන්නේ තමන්ගේ චන්දේ හොඳයි කියලා හිතන්න පුලුවන් කෙනාට දෙන්න කියලා...
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මම නම් ගම කියලා දැන් හැදිලා තියෙන බලවේගය බකල්කරන්න තුලනය වෙන මතයක් ඇති කරන්න උස්සහා ගන්නේ නැ කොහෙත්ම ,
    dath kimbula කැමති මචං උබේ අවංක අදහස් දැනගන්න
    නම් ගම් සදහන් කරමු එතකොට ඊළගට පත්වෙන රජයට සර්පයන් ව ඈත් කරන්න පුළුවන්.......
    ඔබතුමා අරකට උත්තරේ දෙන්නේ නැත්තං මම ම දීල පටන් ගන්නම් ඒ කවුරුවත් නෙවෙයි හිටපු ගරු අගවිනිසුරු සරත් නන්ද සිල්වා. මේ මනුස්සයා තමන්ට ආව විශමාචාර චෝදනාවෙන් ගැලවෙන්න මහින්ද ට ගොට්ට අල්ලලා පාර්ලිමේනුත් මන්ත්‍රීවරුන්ට පක්ෂ මාරු කරාම මන්ත්‍රී ධූරය අහිමි නොවන බවට අතිශය බරපතල සුප්‍රීම් උසාවි තීන්දුවක් දුන්නා......ඔහු ගේ ඒ අතිශය දුර්දාන්ත තීරණය නිසායි,
    1- මරාට විපක්ෂෙ දියකරන්න අවස්ථාව ආවේ.
    2-වරදාන වලට පනින්න ජඩයන්ට රිසි සේ පනින්න ඉඩ ලැබුණේ.
    3-මේ රටේ සැබැ මහජන මතය පාර්ලිමේනුත්ව තුල නොපෙන්වන තත්ත්වයක් අදා වුණා.

    දැන් හදනවා නම් හදන්න ඕන ඔතන ඉදන්.
    මම මේ යෝජනාව කරන්නේ ගරු අධිකරණයට ඉමහත් ගෞරවයෙන්, ඔය ශ්‍රේඨාධිකරණ තීන්දුව අනිවාර්යෙන් ම අහෝසි කල යුතු මයි.............

    නැත්තං,
    1-ආයෙ සැරයක් මහජන මතය වෙනස් කරන්න පුළුවන් වෙනවා වරදාන වලට, සමහර විට කරපු මොනව හරි ජඩ වැඩක් එළිකරනවා කියල තර්ජනය කරලා මන්ත්‍රීවරුන් බා ගන්න පුළුවන්.
    2-යම් අවස්ථාවක යම් බාහිර බලවේගයකට පාර්ලිමේන්තුව විධායක බලතල තියන මොහොතක අස්ථාවර කරන්න පුළුවන් මන්ත්‍රීවරුන් ව බාගෙන.....

    ටික ටික කියමු නේ...........
     
    chootyputha1

    Well-known member
  • නම් ගම් සදහන් කරමු එතකොට ඊළගට පත්වෙන රජයට සර්පයන් ව ඈත් කරන්න පුළුවන්.......

    ඇයි බං උබ හැම තිස්සෙම මගෙ comment එක මග අරින්නෙ.:rolleyes:
     
    Nov 24, 2014
    789
    64
    0
    මයිත්රීපාල සිරිසේන ගැන ලොකු පැහැදීමකින් හිටියෙ. ඒත් ඌ කොටිත් එක්ක ගිවිසුම් ගහපු නිසා උට විරුද්ද වුනා.

    ❤✘ සුරක්ශිත රටක්. සුබ අනාගතයක්. ✘❤
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,880
    1
    9,661
    113
    Gampaha
    මොනවද බන් මේ බොලද කතා ප්‍රතික්‍ෂ්ප වෙන ජන්ද ගණන් කරලාද ආණ්ඩුවක් තීරණ තීන්දු ගන්නේ ,,, අනේ මම යනවා බන් යන්න මුන් මේ බාබා චුන් දෙනවා .. විලි ලැජ්ජයි
    ඔහුට මා කියූ දෙයද වැටහුනු බවක් පෙනුනෙ නෑ. තමාගේ හඩ තමයි තම ඡන්ද අයිතිය. ඔවුන් එයින් හඩක් නැගීමට උත්සාහ නොකරයි නම් ඔවුන්ගේ හඩ අපට ඇසේන්නේද නැත. එමනිසා හඩක් නොනැගෙන පුද්ගලයින් කෝට කිරීමට මම මහන්සිවන්නේද නැත. :yes:

    Your vote is your voice. You can make your country listen to you through your vote. So speak up. Say something at least. Those who don't vote don't want the country to hear them. So it's time to tell them that if they don't wish to speak if they have nothing to say, then we won't want to hear them either. :yes:
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    නම් ගම් සදහන් කරමු එතකොට ඊළගට පත්වෙන රජයට සර්පයන් ව ඈත් කරන්න පුළුවන්.......
    ඔබතුමා අරකට උත්තරේ දෙන්නේ නැත්තං මම ම දීල පටන් ගන්නම් ඒ කවුරුවත් නෙවෙයි හිටපු ගරු අගවිනිසුරු සරත් නන්ද සිල්වා. මේ මනුස්සයා තමන්ට ආව විශමාචාර චෝදනාවෙන් ගැලවෙන්න මහින්ද ට ගොට්ට අල්ලලා පාර්ලිමේනුත් මන්ත්‍රීවරුන්ට පක්ෂ මාරු කරාම මන්ත්‍රී ධූරය අහිමි නොවන බවට අතිශය බරපතල සුප්‍රීම් උසාවි තීන්දුවක් දුන්නා......ඔහු ගේ ඒ අතිශය දුර්දාන්ත තීරණය නිසායි,
    1- මරාට විපක්ෂෙ දියකරන්න අවස්ථාව ආවේ.
    2-වරදාන වලට පනින්න ජඩයන්ට රිසි සේ පනින්න ඉඩ ලැබුණේ.
    3-මේ රටේ සැබැ මහජන මතය පාර්ලිමේනුත්ව තුල නොපෙන්වන තත්ත්වයක් අදා වුණා.

    දැන් හදනවා නම් හදන්න ඕන ඔතන ඉදන්.
    මම මේ යෝජනාව කරන්නේ ගරු අධිකරණයට ඉමහත් ගෞරවයෙන්, ඔය ශ්‍රේඨාධිකරණ තීන්දුව අනිවාර්යෙන් ම අහෝසි කල යුතු මයි.............

    නැත්තං,
    1-ආයෙ සැරයක් මහජන මතය වෙනස් කරන්න පුළුවන් වෙනවා වරදාන වලට, සමහර විට කරපු මොනව හරි ජඩ වැඩක් එළිකරනවා කියල තර්ජනය කරලා මන්ත්‍රීවරුන් බා ගන්න පුළුවන්.
    2-යම් අවස්ථාවක යම් බාහිර බලවේගයකට පාර්ලිමේන්තුව විධායක බලතල තියන මොහොතක අස්ථාවර කරන්න පුළුවන් මන්ත්‍රීවරුන් ව බාගෙන.....

    ටික ටික කියමු නේ...........

    මම හිතුවේ මචං මිට එහා ගිහිපු අතීතයක් ගැන කතාකරන්න වේ කියලා එහෙම නොවුන එක ගැන සතුටුයි !!
    අගවිනිසුරු සරත් නන්ද සිල්වා!
    පැහැදිලිවම ඔහුගේ අතින් සිදු වුන වැරදි පිලිබදත් මහින්දගේ පාහරකම් පිලිබදත් අමු අමුවේ එලියට දාලා ජනතාවගෙන් සමාව ඉල්ලපු වාර අනන්තයි . මම දන්නේ නැ තමන්ගේ වැරදි පිළිබද ප්‍රකාශ කරලා සමාව ඉල්ලන්න තරම් නිහතමානි ප්‍රද්ගලයෙකුට සමාව දියයුතුද නැද්ද කියලා .
    මචං පොදු අපේක්ෂකයා සහා ඔහුවටා ඉන්න පිරිස සොබිත සුවමින්වහසේ ,රතන හිමි ,චම්පික ,UNP අනෙකුත් පිරිස පැහැදිලිවම කියලා තියෙනවා දේශපාලනික වෙනසක් ඇතිකරනවා සහ එම කරුණු ,

    ඒවාගේම එහාට මෙහාට පනින උන්ගේ බලය නැතිවෙනවා ආයෙත් බලයට එන්න ඕන නම් ජන්දේ ඉල්ලලා තමයි එන්න වෙන්නේ එහෙම ඉල්ලන්න දෙන එකත් තීරණය වෙන්නේ අදාල පක්ෂයෙන් ඔහුට අවස්ථාව දෙනවද නැද්ද මත ,

    මචං මුලින් මම කිව්වා වගේ මෙතන හුදෙක් ඔළුගෙඩි මාරුවක් නෙවේ වෙන්නේ ප්‍රතිපත්තිමය වෙනසක් දේශපාලන සංකෘතියේ වෙනසක් අනාගතයටත් බලපාන ආකාරයෙන් සිදුකරගන්න තමයි මේ ජන්දේ භාවිතා කරන්න ඕන ..

    මචං පොදුඅපෙක්ෂකයා එන්නේ තනියම නෙවේ චම්පික,අතුල හිමි ,සොබිත හිමි ඔහු තමයි මේ පොදුඅපෙක්ෂක්ගේ අවශ්‍යතාවය මතුකරලා මෙම සටන මුල සිටම මෙහෙයුවේ ,UNP එක ප්‍රමුක රට ආදරේ කරන මේ ක්‍රමය වෙනස් වෙන්න ඕන කියන අරමුණෙ ඉන්න පිරිසක් එක්ක අනිත් එක ඔය ඔයා කියන කතාවේ,
    *වරදාන වලට පනින්න ජඩයන්ට රිසි සේ පනින්න ඉඩ ලැබුණේ.
    මේ ක්‍රමය නැති කරන්න ඕන කියලා තරයේ ප්‍රකාශකරන පිරිසක් පොදුඅපෙක්ෂකයා එක්ක ඉන්නවා නමුත් මහින්ද එක්ක එහෙම පිරිසක් නැ නිකන් ජෝකර්ලා ටිකක් ඉන්නේ ,, අන්න ඒ නිසා මචං ඔයාට සිද්ද වෙනවා පොඩි හරි ඉඩක් තියෙන තැනට රිංග ගන්න ,

    අනිත් එක්ක තමයි මේ මැතිවරණය පොදුඅපෙක්ෂකයා දිනනවා එකේ දෙකක් නැ අද රටේ සියලුම බලවේග ඉන්නේ පොදුඅපෙක්ෂකයා එක්ක ,
    මහින්ද දිනපු හැමජන්දයක්ම දිනුවේ සන්ධාන ගහලා අද මහින්ද එන්නේ තනියම එයාට බැ මේක දිනන්න , JVP එක පැහැදිලිවම කියනවා මහින්දට ජන්දේ දෙන්න එපා කියලා ඔහුන් කියන්නේ පොදුඅපෙක්ෂකයාට දෙන්න කියලා ඉතින් සමස්ථ JVP ජන්ද වැටෙන්නේ පොදුඅපෙක්ෂකයාට , හෙල උරුමයේ ජන්ද වැටෙන්නේ පොදුඅපෙක්ෂකයාට UNP ජන්ද වැටෙන්නේ පොදුඅපෙක්ෂකයාට මේ ජන්දේ දිනන්නේ මචං කවුරුවත් නෙවේ අපි මහජනතාව .. ඉතින් මම උබට කියන්නේ මේ අනිවාර්යෙන් දිනන පොදුඅපෙක්ෂකයාගේ මල් වට්ටියට අතතියන්න කියලා විතරයි උබ ජන්දේ ප්‍රකාශ කරන්නේ නැතුව හිටියොත් කවදා හරි උබ දුක් වේ අනේ මම මේ ජයක් ග්‍රහණයට සහය දුන්නේ නැනේ කියලා .අන්න එතනින් මිදින්න නම් අවංක හිතින් ජන්ද පොලට ගිහින් ජන්දේ බාවිතා කරන්න.

    ගස් වල කොළ කඩලා ගස් මරන්න බැ එහෙම ගහා මරන්න නම් මචං කොළ කියක් නම් තනියම කඩන්න වෙනවද එක තාර්ථක නැ . අපිට පුළුවන් දේ අපි කරමු .. මුලින්ම මාරා පන්නගෙන ඉමු මචං ඉටපස්සේ එන ප්‍රශ්න වලට මුහුණ දෙන්න මහා පිරිසක් ඉන්නවා ඒ ගැන බයවෙන්න දෙයක් නැ මේක තනිපුද්ගලයෙක්ගේ වැඩක් නෙවේ ඒ නිසා පුර්ණ විශ්වාසයකින් ජන්දේ දෙන්න පුළුවන් ..
     
    Last edited:

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,725
    12,754
    113
    මම දන්න තරමට චන්ද දිනේ ලංවෙනකොට මහින්දත් එක්ක එකට එකතුවෙච්ච සමහර පක්ශ ගැන හිතලා වෙන්න අති මචන් උබ උබේ ඔය තීරණයට එන්න ඇත්තේ.. නමුත් මම මට දැනෙන දේ කියන්නම්.විශ්වාසය නැතිව කිසිම දෙයක් කරන්න බැහැ.. උබේ ඔය දරන අදහස්වලට අනුව උඹ කැමති විදියේ දේශපාලන ක්‍රමයක් රටට එකකන් ඉන්න එක හරහා වෙන්නේ උඹ වගේම හිත ලොකු කටසකගේ චන්දේ අන්තිමට උබේ අදහසට ටිකක්වත් ලංවෙන්නට පුලුවන් විදියේ කෙනෙකුට නොදීමෙන් තව අවුරුදු 10කින් උබේ අදහසට අනුව බලාපොරුත්තුවෙන විදියේ ආන්ඩුවක් ලඟාවෙන්න පුලුවන් අවස්ථාව අවුරුදු 25කට වඩා පස්සට යන එකයි.. ඒක නිසයි කියන්නේ තමන්ගේ චන්දේ හොඳයි කියලා හිතන්න පුලුවන් කෙනාට දෙන්න කියලා...

    “Fear is inevitable, I have to accept that, but I cannot allow it to paralyze me.” ~Isabelle Allende:yes::yes: :confused::confused::confused: