ඉතින් ඒක තමයි. මහමැතිවරනේදී පිරිස තෝරා ගන්න එක වෙනම කතාවක්. එතකොට, මෛත්රී ට අකමැති වුනත් කෙනෙකුට මේ වෙලාවේ හැටියට ජනාධිපති වරනේදී මෛත්රී තෝරා ගන්නවා ඇර වෙන විකල්පයක් නැහැ නේ! මොකද මරා අවොත් කොහොමත් කරන්න බෑ නේ? නේද?
කෑප්ටන් Jack Sparrow;17685613 said:මාත් මුල ඉදන්ම ඔය මතේ තමයි මචං හිටියේ. තාමත් එහෙමයි. උනුත් එකයි, මුනුත් එකයි.
මහින්ද රට කළා, යුද්දේ ඉවර කළා ඔව් ඒවා හොදයි, හැබැයි කැබිනට් එකේ ඇමති හොරු 100+, තව විගඩම් ගොඩයි.
මයිත්රී හොදයි, සිංහල හොද අතීතයක් තියෙන මනුස්සයෙක්, හැබැයි වටේ එකතු වෙලා ඉන්න සක්කිලි රැල එක්ක මඅපේ පව්ලෙත් චන්ද 3 කටු ගානවා බන්.මුන් ඔක්කොම කරන්නේ බොරුව පක්ෂයය් පාටය් ඔළුගෙඩි ටිකය් මාරු වෙනවා විතරය්.යන ක්රමය මේකම තමා.යිත්රී පාලනයක් ගෙනියන්න අමාරුයි. රනිල් ඇතුළු පිරිස රට කරපු හැටි මතකයිනේ.
ජය වේවා!!!!
එ් අතර ඔබතුමා ද සිටීවා!!!!!මේක තියුණු තරගයක් වෙනවා එක නම් මට 100% ෂුවර් හාර්ට් ඈටෑක් කාරයෝ දෙන්නෙක් තුන් දෙනෙක් වලකඡ්ඡ ගහනවා ඡන්ද ප්රතිපල බලල.

එ් අතර ඔබතුමා ද සිටීවා!!!!!![]()
අවුලක් නෑ බන් මහින්ද දින්නොත් අම්ම තාත්ත හරි සතුටු වෙයි නේ ඒ දෙන්නම පාරම්පරික ශ්රි ලංකා කාරයෝ තාත්තා නම් මේ පාර මෛත්රිගේ පැත්තට බරයි
.එහෙම දලු ලියලන්නේ ඇයි මගේ මිත්රයා...????
මේ රටේ දේශපාලනයට ලොකුම විනාසය කලේ වුද කිා ඔබ් දැණුමින් කියන්න.......
මා මේ නවතන තැන සිට ඔබ සමග සංවාදය එවිට අරඹන්නම්!
කාටවත් ඡන්දය නොදෙමි........
මම මේ ප්රධාන දේශපාලන ධාරා දෙකම ප්රතික්ෂේප කරමි.......
මා දැන් සිතමින් සිටින්නේ ඡන්ද පත්රිකාව හරහට ලිවිය යුතු හොදම හරුපය පිළිබදවය.......
මේ ජරපත් ක්රමය වෙනස් කළයුතුය. නමුත් එන්නේ ඒ ක්රමයේ ම වෙනත් වර්ෂන් එකකි.....
ඔබ සියළු දෙනාම කියන්නේ මේසය මත ඇති පිගන් කෝප්ප නව ආකාරයකට තැබීම පිළිබදව ය.
මම කියන්නේ එය ගැන නොවේ....
මම කියන්නේ මේසය අස් කිරීම පිළිබදවය........
මේසය අස්කොට නව පිගන් කෝප්ප නව රටාවකට එය මත තැබීම පිළිබදවය.........
නම් ගම් සදහන් කරමු එතකොට ඊළගට පත්වෙන රජයට සර්පයන් ව ඈත් කරන්න පුළුවන්.......මම නම් ගම කියලා දැන් හැදිලා තියෙන බලවේගය බකල්කරන්න තුලනය වෙන මතයක් ඇති කරන්න උස්සහා ගන්නේ නැ කොහෙත්ම ,
dath kimbula කැමති මචං උබේ අවංක අදහස් දැනගන්න
නම් ගම් සදහන් කරමු එතකොට ඊළගට පත්වෙන රජයට සර්පයන් ව ඈත් කරන්න පුළුවන්.......
ඔබතුමා අරකට උත්තරේ දෙන්නේ නැත්තං මම ම දීල පටන් ගන්නම් ඒ කවුරුවත් නෙවෙයි හිටපු ගරු අගවිනිසුරු සරත් නන්ද සිල්වා. මේ මනුස්සයා තමන්ට ආව විශමාචාර චෝදනාවෙන් ගැලවෙන්න මහින්ද ට ගොට්ට අල්ලලා පාර්ලිමේනුත් මන්ත්රීවරුන්ට පක්ෂ මාරු කරාම මන්ත්රී ධූරය අහිමි නොවන බවට අතිශය බරපතල සුප්රීම් උසාවි තීන්දුවක් දුන්නා......ඔහු ගේ ඒ අතිශය දුර්දාන්ත තීරණය නිසායි,
1- මරාට විපක්ෂෙ දියකරන්න අවස්ථාව ආවේ.
2-වරදාන වලට පනින්න ජඩයන්ට රිසි සේ පනින්න ඉඩ ලැබුණේ.
3-මේ රටේ සැබැ මහජන මතය පාර්ලිමේනුත්ව තුල නොපෙන්වන තත්ත්වයක් අදා වුණා.
දැන් හදනවා නම් හදන්න ඕන ඔතන ඉදන්.
මම මේ යෝජනාව කරන්නේ ගරු අධිකරණයට ඉමහත් ගෞරවයෙන්, ඔය ශ්රේඨාධිකරණ තීන්දුව අනිවාර්යෙන් ම අහෝසි කල යුතු මයි.............
නැත්තං,
1-ආයෙ සැරයක් මහජන මතය වෙනස් කරන්න පුළුවන් වෙනවා වරදාන වලට, සමහර විට කරපු මොනව හරි ජඩ වැඩක් එළිකරනවා කියල තර්ජනය කරලා මන්ත්රීවරුන් බා ගන්න පුළුවන්.
2-යම් අවස්ථාවක යම් බාහිර බලවේගයකට පාර්ලිමේන්තුව විධායක බලතල තියන මොහොතක අස්ථාවර කරන්න පුළුවන් මන්ත්රීවරුන් ව බාගෙන.....
ටික ටික කියමු නේ...........

ඔහුට මා කියූ දෙයද වැටහුනු බවක් පෙනුනෙ නෑ. තමාගේ හඩ තමයි තම ඡන්ද අයිතිය. ඔවුන් එයින් හඩක් නැගීමට උත්සාහ නොකරයි නම් ඔවුන්ගේ හඩ අපට ඇසේන්නේද නැත. එමනිසා හඩක් නොනැගෙන පුද්ගලයින් කෝට කිරීමට මම මහන්සිවන්නේද නැත.මොනවද බන් මේ බොලද කතා ප්රතික්ෂ්ප වෙන ජන්ද ගණන් කරලාද ආණ්ඩුවක් තීරණ තීන්දු ගන්නේ ,,, අනේ මම යනවා බන් යන්න මුන් මේ බාබා චුන් දෙනවා .. විලි ලැජ්ජයි

නම් ගම් සදහන් කරමු එතකොට ඊළගට පත්වෙන රජයට සර්පයන් ව ඈත් කරන්න පුළුවන්.......
ඔබතුමා අරකට උත්තරේ දෙන්නේ නැත්තං මම ම දීල පටන් ගන්නම් ඒ කවුරුවත් නෙවෙයි හිටපු ගරු අගවිනිසුරු සරත් නන්ද සිල්වා. මේ මනුස්සයා තමන්ට ආව විශමාචාර චෝදනාවෙන් ගැලවෙන්න මහින්ද ට ගොට්ට අල්ලලා පාර්ලිමේනුත් මන්ත්රීවරුන්ට පක්ෂ මාරු කරාම මන්ත්රී ධූරය අහිමි නොවන බවට අතිශය බරපතල සුප්රීම් උසාවි තීන්දුවක් දුන්නා......ඔහු ගේ ඒ අතිශය දුර්දාන්ත තීරණය නිසායි,
1- මරාට විපක්ෂෙ දියකරන්න අවස්ථාව ආවේ.
2-වරදාන වලට පනින්න ජඩයන්ට රිසි සේ පනින්න ඉඩ ලැබුණේ.
3-මේ රටේ සැබැ මහජන මතය පාර්ලිමේනුත්ව තුල නොපෙන්වන තත්ත්වයක් අදා වුණා.
දැන් හදනවා නම් හදන්න ඕන ඔතන ඉදන්.
මම මේ යෝජනාව කරන්නේ ගරු අධිකරණයට ඉමහත් ගෞරවයෙන්, ඔය ශ්රේඨාධිකරණ තීන්දුව අනිවාර්යෙන් ම අහෝසි කල යුතු මයි.............
නැත්තං,
1-ආයෙ සැරයක් මහජන මතය වෙනස් කරන්න පුළුවන් වෙනවා වරදාන වලට, සමහර විට කරපු මොනව හරි ජඩ වැඩක් එළිකරනවා කියල තර්ජනය කරලා මන්ත්රීවරුන් බා ගන්න පුළුවන්.
2-යම් අවස්ථාවක යම් බාහිර බලවේගයකට පාර්ලිමේන්තුව විධායක බලතල තියන මොහොතක අස්ථාවර කරන්න පුළුවන් මන්ත්රීවරුන් ව බාගෙන.....
ටික ටික කියමු නේ...........
මම දන්න තරමට චන්ද දිනේ ලංවෙනකොට මහින්දත් එක්ක එකට එකතුවෙච්ච සමහර පක්ශ ගැන හිතලා වෙන්න අති මචන් උබ උබේ ඔය තීරණයට එන්න ඇත්තේ.. නමුත් මම මට දැනෙන දේ කියන්නම්.විශ්වාසය නැතිව කිසිම දෙයක් කරන්න බැහැ.. උබේ ඔය දරන අදහස්වලට අනුව උඹ කැමති විදියේ දේශපාලන ක්රමයක් රටට එකකන් ඉන්න එක හරහා වෙන්නේ උඹ වගේම හිත ලොකු කටසකගේ චන්දේ අන්තිමට උබේ අදහසට ටිකක්වත් ලංවෙන්නට පුලුවන් විදියේ කෙනෙකුට නොදීමෙන් තව අවුරුදු 10කින් උබේ අදහසට අනුව බලාපොරුත්තුවෙන විදියේ ආන්ඩුවක් ලඟාවෙන්න පුලුවන් අවස්ථාව අවුරුදු 25කට වඩා පස්සට යන එකයි.. ඒක නිසයි කියන්නේ තමන්ගේ චන්දේ හොඳයි කියලා හිතන්න පුලුවන් කෙනාට දෙන්න කියලා...