අභීත ජනමූල නායකයා මෙවරත් වැඩිම මනාපයෙන් ජනපති කරමු
(source Credit: A Patriotic Citizen of USA)
9/11 ප්‍රහාරයෙන් ආර්ථිකය විනාස කළ බිල් ලාඩ්න්ගේ ඝාතනයට හමුදාව මෙහෙයවූ අභීත ජනමූල නායකයා මෙවරත් වැඩිම මනාපයෙන් ජනපති කරමු.
- 9/11 වැනි ප්‍රහාර වලට නැවතත් ඉඩ දෙනවාද? හිලරි කින්ටන් අසයි
- අල්කයිඩාව සමඟ විපක්ශයේ හොර ගිවිසුම් පිටවේ. "අත්සන් සහිතයි".
- විපක්ශයේ පොදු අපේක්ශකයා ඇමරිකාව අස්ථාවර කිරීමට ශ්‍රී ලංකාව සමඟ විජාතික කුමන්ත්‍රණයක.
- එමිනම් හා ලිල්වැයන්ගේ සහායත් ජනමූල නායක ඔබාමාට.
- "රට ශ්‍රීලංකාවට පාවා දෙමින් යලිත් අල්කයිඩාව ඇමරිකාවට බෝම්බ හෙලන
යුගයක් ඇති කරන්න එපා." ඇමරිකාවට හිතැති කලාකරුවෝ එකමුතුවේ සබාපති
විල්ස්මිත් පවසයි.
- ශාරුක් සහ සනී ඩියෝල් ඇමරිකාවේ අසරණවූ පාසල් සිසුන්ට පොත් බෙදාදීමේ උත්සවයකට ඇමරිකාවට එති.
- "ඔබාමා ශ්‍රේෂ්ට නායකයෙක්" සංචාරය අතරතුරදී ඔබාමා හමුවකින් පසුව ශාරුක් මාධ්‍යට කියයි.
- මිශෙල් ඔබාමා ඇමරිකාව පුරා වයස්ගත පුද්ගලයින්ට සහ ගැබිණි මාතාවන්ට පෝෂණ මළු බෙදයි.
- "විපක්ශයේ අපේක්ශකයාගේ හෙළුව හෙලිවේ." විපක්ශයේ අපේක්ශකයාගේ අනියම්
සබඳතාවය නිසා මගේ බිරිඳත් දරුවන්ට මවත් නැති වුනා. අසරන පියෙක් හඬමින්
කියයි.CNN වාර්තා කරයි.
- විපක්ශයේ ප්‍රාදේශීය දේශපාලඥයන් රැසකගේ සහයත් බිල් ලාඩ්න් මැරූ ජනපතිතුමාට.CNN වාර්තා කරයි.
- ජනපති තුමා බිල් ලාඩ්න් ඝාතනය කිරීමෙන් ලද යුධ ජයග්‍රහණය යලි හැරවීමට
රුසියාව ශ්‍රී ලංකාවත් සමග එක්ව කුමන්ත්‍රණයක්. විදුලි පුටුවට යාමට
සූදානම්. ඔබාමා කියයි "

Last edited:

මිස්ටර් බිල්ලාඩන් කියහන්...