⛵⛵*** එලකිරි Seafarers Club ***⛵⛵

crazyasa

Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    ජොනී බට්ට;17687603 said:
    mama asama rassawak :love::love:
    4.gif
    කොහෙද බන් හිටියේ...උඹට කරදරයක් නැහැ නේද වැස්සෙන් ?
    නැව් බලන්න අවා :cool::cool:
    11.gif
    එල දෙන්නටම වෙල්කම් කීව
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    මේ තමයි ලෝකේ දැනට තියෙන most powerful engine එක

    3263_01.jpg

    Wartsila-Sulzer RTA96-C විදියට මේක නම් කරලා තියෙනවා.ඒ වගේම මේක turbocharged two-stroke diesel engine එකක්.ඩීසල් කීවට ඉතින් නැව් වල ගොඩක් දුරට භාවිත වෙන්නේ දැවි තෙල්(heavy oil)තමයි.මේ එන්ජිම නිර්මාණය කරලා තියෙන්නේ ලොකු බහාලුම් නැවක් සඳහා.මේක horse power 100000 වඩා බලසම්පන්නයි කියලා තමයි කියන්නේ.
    මේ ටික සුද්දගේ භාෂාවෙන්ම දාන්නම්.;)
    The cylinder bore is just under 38" and the stroke is just over 98". Each cylinder displaces 111,143 cubic inches (1820 liters) and produces 7780 horsepower. Total displacement comes out to 1,556,002 cubic inches (25,480 liters) for the fourteen cylinder version.
    මේ තියෙන්නේ ඉතිරි images.

    3263_02.jpg

    මේ තමයි crankshaft එක
    3263_03.jpg

    3263_04.jpg

    3263_05.jpg

    මේ piston එකක් :)

    3263_06.jpg

    3263_07.jpg

    3263_08.jpg
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    ඔව් මචන් එක එක රටවල අය ඉන්නව...මටනම් ලන්කාවෙ අය ගොඩක් සෙට් වෙලා තියෙන්නෙ.. :) ගානා,රෂියන්, පෝලිශ් ,යුක්‍රේන්, එස්ටෝනියන් ,සර්බියන් වගේ උන් එක්ක වැඩ කරලා තියෙනව.. මචන් නැවට නගින්න යද්දි විතරයි බහුතරයක් රටවලට වීසා ඕනි.නැවේ ගිහින් අපි රටක ඇවිදින්න යනවනම් ලෑන්ඩින් ප'මිට් එකක් ඉෂූ කරනව... ෆ්ලයිට් වල යනවනම් අපිටත් සාමාන්‍ය නීතිම තමයි...
    …අනිවා පලයන් මචන් රවුමක් හැකියාව තියෙනවනම්.. ඒ අත්දැකීම වටිනව
    11.gif

    Ela. Cruise ship ekaka yanna set wuna machan singapore port eken gihin Ayema singapore port ekatama enna. Eth dennek inna one machan. Single supplement karagannawa kiyanne eka padui.

    Crew eke work karana kenek aduranawanam cargo ship ekaka yanna puluwan kiyanne aththada machan?
     
    \m/amila\m/

    Well-known member
  • Feb 25, 2012
    2,462
    160
    63
    NuwaraEliya/ Qatar
    මේ තමයි ලෝකේ දැනට තියෙන most powerful engine එක

    Wartsila-Sulzer RTA96-C විදියට මේක නම් කරලා තියෙනවා.ඒ වගේම මේක turbocharged two-stroke diesel engine එකක්.ඩීසල් කීවට ඉතින් නැව් වල ගොඩක් දුරට භාවිත වෙන්නේ දැවි තෙල්(heavy oil)තමයි.මේ එන්ජිම නිර්මාණය කරලා තියෙන්නේ ලොකු බහාලුම් නැවක් සඳහා.මේක horse power 100000 වඩා බලසම්පන්නයි කියලා තමයි කියන්නේ.
    මේ ටික සුද්දගේ භාෂාවෙන්ම දාන්නම්.;)
    The cylinder bore is just under 38" and the stroke is just over 98". Each cylinder displaces 111,143 cubic inches (1820 liters) and produces 7780 horsepower. Total displacement comes out to 1,556,002 cubic inches (25,480 liters) for the fourteen cylinder version.
    මේ තියෙන්නේ ඉතිරි images.

    මේ තමයි crankshaft එක
    මේ piston එකක් :)
    :shocked::shocked::shocked:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    Ela. Cruise ship ekaka yanna set wuna machan singapore port eken gihin Ayema singapore port ekatama enna. Eth dennek inna one machan. Single supplement karagannawa kiyanne eka padui.

    Crew eke work karana kenek aduranawanam cargo ship ekaka yanna puluwan kiyanne aththada machan?
    මචන් නැව පෝට් එකට ආවම විසිට් එකක් දාන්න පුළුවන් Sail කරන්න දෙන් නැහැ මචන් එහෙම... ඉතින් උඹ gf එක්ක ගියානම් හරින්නෙ මචන් :D
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    na ban man mama sail karanne na eth e field ekata asai.
    එල මචන් දිගටම වරෙන් අනික් උන් බිසි වගෙයි..මන් වී ඇම් දැම්මා ආවම විස්තර කියයි..හිතනවා මේ ගැන උනන්දු අයට විස්තර දැනගන්න වැදගත් නූලක් වෙයි කියල මේක :yes:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    Machan image host karala make daana, hoda image hosting site ekak dennamkooo....
    දෙන්න... ඒ වගේම මන් හිතනව මේකෙ ඉන්න සීනියර් වගේම එක්පීරියන්ස් වැඩිම සීෆෙයාරර් ඔයා වෙන්න ඕනි ඔයා දන්න දේවල් ශෙයා කරන්න.sail කලාට සමහර බ්‍රිජ් අයිටම්ස් ගැන එහෙම දැනුමක් නැහැ.ඒව ගැන ෆොටෝ එක්ක වෙලාවක් තියෙනවනම් පොඩි විස්තරයක් වගේ දාන්න.. කිරියට ආපු වෙලාවට ත්‍රෙඩ් එක උඩට ගමු.දිගටම සෙට් වෙලා ඉමු මචන්.. :yes:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    :yes:Ela Ela....supiri....
    Onna mamath sign on :)
    කොයි කාලෙද ආපහු sail කරන්නේ? මමනම් මාර්තු විතරවත් වෙනකම් ඉදෙයි. ගියසැරේ හරියටම අප්‍රේල් 13 රෑ යන්න සෙට් වුනා... අවුරුදු කට උඩ තියන්:(... ගිහින් දවස් 3ක් හොටෙල් හොන්කොන්ග් වල
     
    tnnera

    Well-known member
  • Sep 8, 2007
    4,801
    484
    113
    Angoda
    කොයි කාලෙද ආපහු sail කරන්නේ? මමනම් මාර්තු විතරවත් වෙනකම් ඉදෙයි. ගියසැරේ හරියටම අප්‍රේල් 13 රෑ යන්න සෙට් වුනා... අවුරුදු කට උඩ තියන්:(... ගිහින් දවස් 3ක් හොටෙල් හොන්කොන්ග් වල

    Matath April wenakan inna wenawa. Podi ekage school wadak nisa...

    Me dawas wala vacancy wagayak theyanawa, danna ayata kianna....