එළකිරියේ කොල්ලොන්ව මුලා කරනවා..
තොපි මේවා බලහන්.. බලල කියහන් මේවා බොරු කියල.. උඹල එළකිරියේ කොල්ලොන්ව මුලා කරනවා.. මහින්ද විරෝධයක් මවලා.. උඹල කරන්නේ ඇත්ත එලියට එන්න නොදී ඉන්න එක.. ඇයි එහෙම කරන්නේ.. ඇයි ඇත්ත කියද්දී ඔච්චර බය.. ඇත්ත කියන එක්ව ignore ලිස්ට් දානවා.. එහෙම දාලා උඹල මෙච්චර දවසක් කරේ එළකිරියේ බහුතරයකගේ ඇස් වහලා යහපාලන රෙද්දෙන් උන්ගේ ඔලුව වහපු එක.. යහපලානේ ඇත්ත තත්ත්ව කියන්න ගීයපු කියපු හැම එකාටම කඩේ යනවා , සල්ලිවලට කිය කියය උඹලා හරි කියලා පෙන්න ගන්න උත්සාහයක යෙදුනා...ඔන්න ඕකයි ඇත්ත... ඇත්ත කොහොමත් තිත්තයි..

මේවා බොරුනම් මේවා ඇත්ත ද??? මම ගොඩක් ගරු කරපු කෙනෙක්...
රිදිලා කියවන්න එපා.. බුද්ධිමත්ව ජන්දය පවිච්චිකරපල්ලා.. වැරදුනොත් අයිත් හදන්න බෑ...

Last edited: