එළකිරියේ කොල්ලොන්ව මුලා කරනවා..

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
එළකිරියේ කොල්ලොන්ව මුලා කරනවා..

තොපි මේවා බලහන්.. බලල කියහන් මේවා බොරු කියල.. උඹල එළකිරියේ කොල්ලොන්ව මුලා කරනවා.. මහින්ද විරෝධයක් මවලා.. උඹල කරන්නේ ඇත්ත එලියට එන්න නොදී ඉන්න එක.. ඇයි එහෙම කරන්නේ.. ඇයි ඇත්ත කියද්දී ඔච්චර බය.. ඇත්ත කියන එක්ව ignore ලිස්ට් දානවා.. එහෙම දාලා උඹල මෙච්චර දවසක් කරේ එළකිරියේ බහුතරයකගේ ඇස් වහලා යහපාලන රෙද්දෙන් උන්ගේ ඔලුව වහපු එක.. යහපලානේ ඇත්ත තත්ත්ව කියන්න ගීයපු කියපු හැම එකාටම කඩේ යනවා , සල්ලිවලට කිය කියය උඹලා හරි කියලා පෙන්න ගන්න උත්සාහයක යෙදුනා...ඔන්න ඕකයි ඇත්ත... ඇත්ත කොහොමත් තිත්තයි..

:yes::yes::yes::yes:

මේවා බොරුනම් මේවා ඇත්ත ද??? මම ගොඩක් ගරු කරපු කෙනෙක්...

රිදිලා කියවන්න එපා.. බුද්ධිමත්ව ජන්දය පවිච්චිකරපල්ලා.. වැරදුනොත් අයිත් හදන්න බෑ...:yes:
 
Last edited:
  • Like
Reactions: DJU9 and jeewan tk

sudeewa

Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    Ethakota ai ban mahindata kade yana godak profile fake or recently hadapuwa wenne?
    ubalatai pennanna ona wela tiyenne. LOL

    anika ratata hondak wenawa nam , thamanta gov eken hondak wenawa nam mole amaruwakatada minissu wirudda wenne?
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    Ethakota ai ban mahindata kade yana godak profile fake or recently hadapuwa wenne?
    ubalatai pennanna ona wela tiyenne. LOL

    anika ratata hondak wenawa nam , thamanta gov eken hondak wenawa nam mole amaruwakatada minissu wirudda wenne?
    අපිට fake කියන්න කලින් බලහන් මෛත්රිගේ ගුණ වර්ණනා කරන එවුන්ගෙන් 90% ට නොවැම්බර් දෙසැම්බර් හදපුවා... ඇයි ඒවාට හුරේ දාල මේවට දොස්මුර දාන්නේ...:yes:
     
    Feb 3, 2014
    860
    125
    0
    තොපි මේවා බලහන්.. බලල කියහන් මේවා බොරු කියල.. උඹල එළකිරියේ කොල්ලොන්ව මුලා කරනවා.. මහින්ද විරෝධයක් මවලා.. උඹල කරන්නේ ඇත්ත එලියට එන්න නොදී ඉන්න එක.. ඇයි එහෙම කරන්නේ.. ඇයි ඇත්ත කියද්දී ඔච්චර බය.. ඇත්ත කියන එක්ව ignore ලිස්ට් දානවා.. එහෙම දාලා උඹල මෙච්චර දවසක් කරේ එළකිරියේ බහුතරයකගේ ඇස් වහලා යහපාලන රෙද්දෙන් උන්ගේ ඔලුව වහපු එක.. යහපලානේ ඇත්ත තත්ත්ව කියන්න ගීයපු කියපු හැම එකාටම කඩේ යනවා , සල්ලිවලට කිය කියය උඹලා හරි කියලා පෙන්න ගන්න උත්සාහයක යෙදුනා...ඔන්න ඕකයි ඇත්ත... ඇත්ත කොහොමත් තිත්තයි..

    :yes::yes::yes::yes:
    ඔන්න ඕකයි ඇත්ත... ඇත්ත කොහොමත් තිත්තයි..
     
    Feb 3, 2014
    860
    125
    0
    අපිට fake කියන්න කලින් බලහන් මෛත්රිගේ ගුණ වර්ණනා කරන එවුන්ගෙන් 90% ට නොවැම්බර් දෙසැම්බර් හදපුවා... ඇයි ඒවාට හුරේ දාල මේවට දොස්මුර දාන්නේ...:yes:
    ඔව්.. ආත්මාර්ථකාමී හැත්තක්.. අද මුන් ජන්දේ දෙන්නෙත් ආත්මාර්ථකාමී කම නිසාමයි...:yes:
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    අපිට fake කියන්න කලින් බලහන් මෛත්රිගේ ගුණ වර්ණනා කරන එවුන්ගෙන් 90% ට නොවැම්බර් දෙසැම්බර් හදපුවා... ඇයි ඒවාට හුරේ දාල මේවට දොස්මුර දාන්නේ...:yes:

    LOL wena mukut ona na me thread eke reply dala tiyana ayama baluwa nam ati ne :cool::cool:
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    94.jpg
     
    Feb 3, 2014
    860
    125
    0
    anika ratata hondak wenawa nam , thamanta gov eken hondak wenawa nam mole amaruwakatada minissu wirudda wenne?
    මෙහෙමයි ඔන්න කෙල්ලෙකුයි කොල්ලෙකුයි ලව් කරලා බඳිනවා...මුන් දෙන්න කාලයක් සතුටින් ජිවත් වෙනවා.. කොල්ලා ටික ටික දියුණු වෙනවා.. ඔහොම යනකොට කොල්ලා බයික් එකකුත් ගන්නවා.. කෙල්ලව කොල්ලට පුළුවන් විදිහට උපරිම සතුටින් තියනවා..කෙල්ලත් දැන් සතුටින් ඉන්නේ.. කොල්ල බයික් එකක් ගත්තා.. ඉල්ලන ඉලන දේ අරන් දෙනවා. කරාබු ජෝඩුවක් ඉල්ලුව ඒවා අරන් දුන්න.,ඇනේවසරි එකට සරි එකක් අරන් දුන්නා කියල කෙල්ල පට්ට සතුටින් ඉන්නවා.. කොමහරි මේ දෙන්න බැඳපු එකට අකමැති ඉරිසියකරන කුහක කෙල්ලෝ ටිකක් ඉන්නවා... උන් ට මේක ඉවසගන්න බැරුව අර කෙල්ලට කියනවා උන්ගේ කොල්ලෝ නම් උන්ට ඇනවසරි එකට අරන් දුන්නේ මුද්දක්, ලඟදි කාර් එකකුත් ගන්නවා කියලා කියනවා.. හැබැයි ඇත්තටම ඒ කෙල්ලොන්ට උන්ගේ මිනිස්සු මුද්දක් තිය වලල්ලක්වත් දීල නෑ. අවාසනාවකට කියන්නේ දැන් අර කෙල්ලගේ ඔලුවට විෂබිජේ දාපු නිසා දැන් ඒ කෙල්ලට කොල්ලා කරන දේවල් මදි වගේ.. කෙල්ල ටික කාලයක් යද්දී වෙනසක් ඉල්ලනවා.. වෙනදට වඩා දේවල් කොල්ලගෙන් බලාපොරොත්තු වෙන්න ගන්නවා... අද අපේ රටේ මිනිස්සුන්නටත් මේ කෙල්ලට වෙලා තියන දේමයි මේකමයි වෙලා තියෙන්නේ..:yes:
     
    :yes::yes::yes::yes::yes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    තොපි මේවා බලහන්.. බලල කියහන් මේවා බොරු කියල.. උඹල එළකිරියේ කොල්ලොන්ව මුලා කරනවා.. මහින්ද විරෝධයක් මවලා.. උඹල කරන්නේ ඇත්ත එලියට එන්න නොදී ඉන්න එක.. ඇයි එහෙම කරන්නේ.. ඇයි ඇත්ත කියද්දී ඔච්චර බය.. ඇත්ත කියන එක්ව ignore ලිස්ට් දානවා.. එහෙම දාලා උඹල මෙච්චර දවසක් කරේ එළකිරියේ බහුතරයකගේ ඇස් වහලා යහපාලන රෙද්දෙන් උන්ගේ ඔලුව වහපු එක.. යහපලානේ ඇත්ත තත්ත්ව කියන්න ගීයපු කියපු හැම එකාටම කඩේ යනවා , සල්ලිවලට කිය කියය උඹලා හරි කියලා පෙන්න ගන්න උත්සාහයක යෙදුනා...ඔන්න ඕකයි ඇත්ත... ඇත්ත කොහොමත් තිත්තයි..
    :yes::yes::yes::yes:
    ඉතිං උඹලටත් පුළුවන් නේහ් මෛත්‍රීට කඩේ යන උන්ව Ignore List එකට දාන්න.. එතකොට අවුලක් නැහැනේ.. උඹලට කවුරුවත් එපා කියල නැහැනේ..

    දෙපැත්තෙම වැරදි තියෙනවා.. මහ එකාගෙ ඉඳන් උන්ට කඩේ යන උඹලගෙ හිටං..

    අනිත් එක මහත්මා දේශපාලනය කරන උන් ලංකාවෙ නැහැ.. හැම කෙනාම උත්සාහ කරන්නෙ බොරුවෙන් ජනතවා මුලා කරලා, විරුද්ධ පක්ෂය ගැන බොරු මවලා පෙන්නලා, මඩ ගහලා ඡන්දය දිනන්න.. පහුගිය ටිකේ දෙපැත්තම කරපු බොරු මාට්ටු උනා සෑහෙන්න.. ලංකාවෙ දේශපාලනය කියන්නෙ තනිකර පොදු වැසිකිලියක්.. දැන් මරාට කුනු වෙන්න බනින උන් මරා දින්නොත් බුදු සෑර් ගාගෙන කකුල් ලෙවලාකා උගේ පැත්තට යයි.. ඊට පස්සෙ මෛත්‍රීට කුණු වෙන්න බනියි.. මෛත්‍රී දින්නත් වෙන්නෙ ඒ ටිකම තමා..

    මේකෙ එකෙක් දෙන්නෙක් උඹව Ignore List එකට දැම්මා කියලා ලොකු ප්‍රශ්නයක් නැහැ.. මේකෙ මෙම්බර්ස්ලා ලක්ෂ පහකට වැඩිය ඉන්නවා.. ගෙස්ට්ලා විදියට සයිට් එකට එන අය ඊටත් වඩා වැඩි වෙන්න පුළුවන්.. මිනිස්සු හරි කෙනාට ඡන්දෙ දෙයි අට වෙනිදට.. හෙට තමා අට වෙනිදා.. ඔහොම ඉවසලා හිටපං..

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මෙහෙමයි ඔන්න කෙල්ලෙකුයි කොල්ලෙකුයි ලව් කරලා බඳිනවා...මුන් දෙන්න කාලයක් සතුටින් ජිවත් වෙනවා.. කොල්ලා ටික ටික දියුණු වෙනවා.. ඔහොම යනකොට කොල්ලා බයික් එකකුත් ගන්නවා.. කෙල්ලව කොල්ලට පුළුවන් විදිහට උපරිම සතුටින් තියනවා..කෙල්ලත් දැන් සතුටින් ඉන්නේ.. කොල්ල බයික් එකක් ගත්තා.. ඉල්ලන ඉලන දේ අරන් දෙනවා. කරාබු ජෝඩුවක් ඉල්ලුව ඒවා අරන් දුන්න.,ඇනේවසරි එකට සරි එකක් අරන් දුන්නා කියල කෙල්ල පට්ට සතුටින් ඉන්නවා.. කොමහරි මේ දෙන්න බැඳපු එකට අකමැති ඉරිසියකරන කුහක කෙල්ලෝ ටිකක් ඉන්නවා... උන් ට මේක ඉවසගන්න බැරුව අර කෙල්ලට කියනවා උන්ගේ කොල්ලෝ නම් උන්ට ඇනවසරි එකට අරන් දුන්නේ මුද්දක්, ලඟදි කාර් එකකුත් ගන්නවා කියලා කියනවා.. හැබැයි ඇත්තටම ඒ කෙල්ලොන්ට උන්ගේ මිනිස්සු මුද්දක් තිය වලල්ලක්වත් දීල නෑ. අවාසනාවකට කියන්නේ දැන් අර කෙල්ලගේ ඔලුවට විෂබිජේ දාපු නිසා දැන් ඒ කෙල්ලට කොල්ලා කරන දේවල් මදි වගේ.. කෙල්ල ටික කාලයක් යද්දී වෙනසක් ඉල්ලනවා.. වෙනදට වඩා දේවල් කොල්ලගෙන් බලාපොරොත්තු වෙන්න ගන්නවා... අද අපේ රටේ මිනිස්සුන්නටත් මේ කෙල්ලට වෙලා තියන දේමයි මේකමයි වෙලා තියෙන්නේ..:yes:
    ඔය කතාවෙයි දේශපාලනයෙයි අතර තියෙන සම්බන්ධය පොඩ්ඩක් පැහැදිලි කරානං..
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    ඔය කතාවෙයි දේශපාලනයෙයි අතර තියෙන සම්බන්ධය පොඩ්ඩක් පැහැදිලි කරානං..

    පුකේ ඇරීම, BDSM ,ත්‍රී සම්, ගැන්ග් බෑන්ග්, අල්ලපු ගෙදර එකාගේ පොල්ලේ රස බලන්න, ‍ෆිස්ටින්ග් වගේ ඒවා ගැනද කොහෙද මූ කියවන්නෙ බං. :lol:
     
    Feb 3, 2014
    860
    125
    0
    ඔය කතාවෙයි දේශපාලනයෙයි අතර තියෙන සම්බන්ධය පොඩ්ඩක් පැහැදිලි කරානං..
    මේ දෙන්න බැඳපු එකට අකමැති ඉරිසියකරන කුහක කෙල්ලෝ ටික =විපක්ෂය :yes::yes:
    කොල්ලා=මහින්ද
    කෙල්ල = රටේ මහජනතාව:yes: :yes:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    මේ දෙන්න බැඳපු එකට අකමැති ඉරිසියකරන කුහක කෙල්ලෝ ටික =විපක්ෂය :yes::yes:
    කොල්ලා=මහින්ද
    කෙල්ල = රටේ මහජනතාව:yes: :yes:
    8 වෙනිදට කෙල්ලහ් රිවර්ස් ගැන්ග්බන්ග් එකක් දෙන්නහ් යන්නෙහ් කොල්ලටහ් :(
     
    Arinawa

    Banned
    Jan 5, 2015
    52
    4
    0
    මහින්දට සහය දෙන්න ලයිට් කණුවකට නැග කටවුට් එකක් ගසන්න ගොස් ආතල් පහළ වී Dilwaale නැමැති මාතර ප්ර්ද්ගලයෙක් විදුලි සැර වැදී ඇටේ පුපුරා ගොස් කරාපිටිය දැඩි සත්කාර ඒකකයේ නිවන් සුව පාර්ථනා කරමින් සිටින බව අනාවරණය විය ..

    එම Dilwaale නැමැතා ඔටෝ චුන් වෙන ආකාරය දැක වෙන වීඩියෝවක් අන්තර්ජාලයට මුදා හැර තිබේ

    මෙහිදී ඔබට ඔහුව සොයාගත හැක ,

    එසේම මොහු

    erozan ලෙස ද පෙනී සිටිමින් මහින්දගේ පක්කිලිකම් කරන බවට අනාවරණය විය

    Dilwaale ඔටෝ චුන් වීමට හේතු දන්නා කෙනෙක් ඉන්නවා නම් ඒ ගැන තොරතුරු සපයන්න ..

    තවත් මෙවන් ඔටෝ චුන් වෙන මහින්දගේ බත් බැලයන් සිටිනවා නම් ඒ පිළිබද දැනුවත් කරන්න ..
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    ඉතිං උඹලටත් පුළුවන් නේහ් මෛත්‍රීට කඩේ යන උන්ව Ignore List එකට දාන්න.. එතකොට අවුලක් නැහැනේ.. උඹලට කවුරුවත් එපා කියල නැහැනේ..
    දෙපැත්තෙම වැරදි තියෙනවා.. මහ එකාගෙ ඉඳන් උන්ට කඩේ යන උඹලගෙ හිටං..
    අනිත් එක මහත්මා දේශපාලනය කරන උන් ලංකාවෙ නැහැ.. හැම කෙනාම උත්සාහ කරන්නෙ බොරුවෙන් ජනතවා මුලා කරලා, විරුද්ධ පක්ෂය ගැන බොරු මවලා පෙන්නලා, මඩ ගහලා ඡන්දය දිනන්න.. පහුගිය ටිකේ දෙපැත්තම කරපු බොරු මාට්ටු උනා සෑහෙන්න.. ලංකාවෙ දේශපාලනය කියන්නෙ තනිකර පොදු වැසිකිලියක්.. දැන් මරාට කුනු වෙන්න බනින උන් මරා දින්නොත් බුදු සෑර් ගාගෙන කකුල් ලෙවලාකා උගේ පැත්තට යයි.. ඊට පස්සෙ මෛත්‍රීට කුණු වෙන්න බනියි.. මෛත්‍රී දින්නත් වෙන්නෙ ඒ ටිකම තමා..
    මේකෙ එකෙක් දෙන්නෙක් උඹව Ignore List එකට දැම්මා කියලා ලොකු ප්‍රශ්නයක් නැහැ.. මේකෙ මෙම්බර්ස්ලා ලක්ෂ පහකට වැඩිය ඉන්නවා.. ගෙස්ට්ලා විදියට සයිට් එකට එන අය ඊටත් වඩා වැඩි වෙන්න පුළුවන්.. මිනිස්සු හරි කෙනාට ඡන්දෙ දෙයි අට වෙනිදට.. හෙට තමා අට වෙනිදා.. ඔහොම ඉවසලා හිටපං..

    උන් කරන වැඩේ(ignore ලිස්ට්) මොකටද අපි කරන්නේ.. අපි මොකටද ඒ තත්වෙට වැටෙන්නේ.. එකක් පිලිගන්න්න ඕනේ මම කියන්නේ නෑ මහින්ද මඩ ගහන්නේ නෑ කියලා. ගහුවා ට්වී එකේම ගිය ad ටික බලපුවම තේරෙනවා නේ.. විපක්ෂේත් මඩ ගැහුවා.. හැබැයි මහින්දගෙයි විපක්ස්හෙයි මඩ ගැසීමේ වෙනස තමයි විපක්ෂේ ගැහුවේ ඔප්පු කරගන්න බැරි බොරු මඩ..මහින්ද ගැහුවේ විපක්ෂේ එවුන් උන්ගේ කටවල් වලින්ම ගහගත්තා මඩ...