Adobe ILLUSTRATOR kiyala diyankoo
මචන් උබේ මතය කියපන්. කොරල්ද Illustrator ද හොද?



photoshop වලින් මචන්,
photoshop වල tools කිපයක්ම තියනව මචන් image cut කරන්න පුලුවන්,
![]()
&
![]()
pen tool 1ක තමඉ හොදම....


ela macho.. niyamai.![]()
great..
rep+add
![]()
bump
bro ඔය tools වලින් වැඩකරන හැටියි.පොඩ් පොඩි පින්තුර කැලි එකතුකරලා තනි image එකක් හදන හැටියි කියල දෙන්නකෝ![]()
elakiri... digatama karagena yamu
එළ වැඩක් මචං
13+
ela ela bro![]()
thanks bro rep+
මේ tutorial1ක බලන්න මචන්, pen tool 1ක use කරන හෑටි පෙන්නනවා, එ විදියට image separate කරගත්තාම ඔන විදියටකට,
පොඩ් පොඩි පින්තුර කැලි එකතුකරලා තනි image එකක් හදාගන්න පුලුවන්....![]()
