Guys me mama edit karapu video ekak. Kohomada kiyala kiyannako. Footage gaththe mama newei edit eka witharai mama kare.
බොරුවට හිත සනසන්න නෙවෙයි කියන්නේ
උබ වැඩේ එලටම කරලා තියනවා ....
බලපන් මේ සිංහල දෙමල මුස්ලිම් පොඩි එවුන්ගේ මුහුණුවල තියන
අව්‍යාජ සිනහව,,,,
ඇයි බන් අපේ ලොකු මිනිස්සුන්ට මෙහෙම හිනාවෙන්න බැරි
මිනිස්සු එහෙම හිනාවෙන රටක් කවදාද බන් අපට උදාවෙන්නේ


Video 1ka patta broelatama thiyanawa
sira machan !
