campus එකක් ගැන විස්තරයක් අත්‍යවශයි....!

Rockstar777

Member
Dec 29, 2014
406
41
0
මොරටු campus එකේ rag නැ කියන්නේ ඇත්තද ? කව්රුහරි මොරටු campus යන සහෝදරක් පැහැදිලි කරලා දෙන්න්න්කෝ:confused:
 
Rockstar777

Member
Dec 29, 2014
406
41
0
e mokakda ban man danne nane....

මචං ඔය පහල තියෙන්නේ tags කියල option එකක්:). එක උඩ click කරාම ඒ tag එක තියේන අනික් thread ටිකත් හොයාගන්න පුළුවන් :yes:. ඔයාටත් පුළුවන් තමන් කැමති tag එකක් දන්න.:yes:
 
Last edited:

Mavintha

Junior member
  • Dec 7, 2014
    108
    16
    18
    මචං ඔය පහල තියෙන්නේ tag කියල option එකක්:). එක උඩ click කරාම ඒ tag එක තියේන අනික් thread ටිකත් හොයාගන්න පුළුවන් :yes:. ඔයාටත් පුළුවන් තමන් කැමති tag එකක් දන්න.:yes:

    එළකිරි මචං....:yes::yes::yes:
     
    cgrcanz

    Well-known member
  • Nov 6, 2013
    1,182
    215
    63

    ME Kimbula machan mehema Kiwwa Hinda Mama Kiyanne Alayange Kuppi wenama Thiyanawa....Ehema Ala kiyanne Maha Posh Ewn wath Anungana Hithanne Nathi ewn Wath Newi....Ala, Rag Wirodi kiyana eeka Witharai.Anika Kandy Enawa Nam ALAyonta Karanna Barideyak na:yes::yes:....Umba Hondata hoyala balala Decide Karapan Malli

    karanna bari deyak na kiyapu eka therune na yaluwa
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මචං මගේ යාලුවා කොහෙටද දිරා මාර්.....
    පිටරට ගිහින් ද දන්නේ නැ....
    ආව ගමන් දෙන්නම් නම්බර් එක.......
     
    Mavintha

    Junior member
  • Dec 7, 2014
    108
    16
    18
    මචං මගේ යාලුවා කොහෙටද දිරා මාර්.....
    පිටරට ගිහින් ද දන්නේ නැ....
    ආව ගමන් දෙන්නම් නම්බර් එක.......

    අව්ලක් නැ ලොකු අයියා....:):):)
     
    despa

    Active member
  • Jan 22, 2010
    704
    197
    43
    man pera physical idala thama colmbo ohysical giye

    patta sapa mchn pera wala balapan...rata 7.30 ta enwa...dora arapan ,,eliyata waren....aye ithin ra 12 ta thama enna denne..

    but malli rag ekata yaman,,,eka rag eka iwara wunama therei eka thyena watinakama
    baya nathuwa idapan
     
    Mavintha

    Junior member
  • Dec 7, 2014
    108
    16
    18
    man pera physical idala thama colmbo ohysical giye

    patta sapa mchn pera wala balapan...rata 7.30 ta enwa...dora arapan ,,eliyata waren....aye ithin ra 12 ta thama enna denne..

    but malli rag ekata yaman,,,eka rag eka iwara wunama therei eka thyena watinakama
    baya nathuwa idapan

    elakiri ayye...:):):)
     
    Rockstar777

    Member
    Dec 29, 2014
    406
    41
    0
    man pera physical idala thama colmbo ohysical giye

    patta sapa mchn pera wala balapan...rata 7.30 ta enwa...dora arapan ,,eliyata waren....aye ithin ra 12 ta thama enna denne..

    but malli rag ekata yaman,,,eka rag eka iwara wunama therei eka thyena watinakama
    baya nathuwa idapan
    මොනවද බන් උන් කරන්නේ 12 වෙනකම් :oo: ?
     
    sixer

    Member
    Sep 16, 2014
    82
    1
    0
    man pera physical idala thama colmbo ohysical giye

    patta sapa mchn pera wala balapan...rata 7.30 ta enwa...dora arapan ,,eliyata waren....aye ithin ra 12 ta thama enna denne..

    but malli rag ekata yaman,,,eka rag eka iwara wunama therei eka thyena watinakama
    baya nathuwa idapan

    ayye colombo physical kellonta mona wage rag d tyenne????