campus එකක් ගැන විස්තරයක් අත්‍යවශයි....!

Mavintha

Junior member
  • Dec 7, 2014
    108
    16
    18
    campus එකක් ගැන විස්තරයක් අත්‍යවශයි....!

    මචං පේරාදෙණිය විශ්ව විද්‍යාලය ගැන,Physical Faculty එක ගැන,Physical Faculty එකේ rag එක ගැන දන්න කව්රු හරි ඉන්නවා නම් විස්තර කියහන්කෝ fit එකේ...:cool::cool::cool:

    අඩුම තරමේ bump එකක් හරි දාල පලයන්....:nerd::nerd::nerd:
     
    Last edited:

    Mavintha

    Junior member
  • Dec 7, 2014
    108
    16
    18
    මොකක්ද යකෝ....අඩුම තරමේ bump එකක්වත් දාපියකෝ!!!
     
    Rockstar777

    Member
    Dec 29, 2014
    406
    41
    0
    මචං පේරාදෙණිය විශ්ව විද්‍යාලය ගැන,Physical Faculty එක ගැන,Physical Faculty එකේ rag එක ගැන විස්තර තියෙන thread වල link තියෙනවා නම් දාහන්කො fit එකේ.....:dull::dull::dull:

    අඩුම තරමේ bump එකක් හරි දාල පලයන්....:nerd::nerd::nerd:
    උබ දැන් campus යන්නද ඉන්නේ ?
     
    Rockstar777

    Member
    Dec 29, 2014
    406
    41
    0
    ඔව් ban...

    rag කරන්නේ මානසික රෝගීන් බන්.බැරි වෙලාවත් උබව මේපාර rag උනත්(එසේ නොවේවා කියා පාර්ථනා කරනවා) ඉළග අවුරුද්දේ එන නංගිලා මල්ලිලට rag නොකර ඉන්න මට්ටමට මනස දියුණු කරගනින්.සහෝදරයා ඔයාගේ අනාගතයට සුබපතනවා ජය වේවා!!!.
     
    Last edited:

    Mavintha

    Junior member
  • Dec 7, 2014
    108
    16
    18

    rag කරන්නේ මානසික රෝගීන් බන්.බැරි වෙලාවත් උබව මේපාර rag උනත්(එසේ නොවේවා කියා පාර්ථනා කරනවා) ඉළග අවුරුද්දේ එන නංගිලා මල්ලිලට rag නොකර ඉන්න මට්ටමට මනස දියුණු කරගනින්.සහෝදරයා ඔයාගේ අනාගතයට සුබපතනවා ජය වේවා!!!.

    උබත් campus යන්නද ඉන්නේ මචං...
     
    Mavintha

    Junior member
  • Dec 7, 2014
    108
    16
    18
    තාම result ආව විතරයිනේ බන්

    මාත් ඒකෙන් තාම යන්න ඉන්නේ බන්.අනිවාර්යෙන්ම මචං උබේ කලින් කතාව නම් සහතික ඇත්ත.එකෙන්ම එකඟ වෙනවා.:cool:
    උබෙත් මචං ඉදිරි Campus ගමන සහ අනාගතයට සුබ පතනවා බොක්කෙන්ම!

    ජය වේවා!!!​
    :):):)
     
    Last edited:

    qwee123

    Well-known member
  • Jun 17, 2011
    1,367
    199
    63
    Rag ha anti rag yanuwen kotas dekaki.Umbata kamathi ekak thora ganin.Anti rag wenawanam E wenuwen udaw kala haka.Umbat suba pathaanawa:):):):)
     
    Mavintha

    Junior member
  • Dec 7, 2014
    108
    16
    18
    Rag ha anti rag yanuwen kotas dekaki.Umbata kamathi ekak thora ganin.Anti rag wenawanam E wenuwen udaw kala haka.Umbat suba pathaanawa:):):):)

    Thank You Very Much මචං!​
    කොහොම හරි විස්තර තමා ඕනේ දැන්...
    උදව්වක් දීපන් fit එකේ...