රාජපක්ෂලාගේ ෂීසෙල්ස් මාලිගය ගොඩ නැගුවේ ක
රාජපක්ෂලාගේ ෂීසෙල්ස් මාලිගය ගොඩ නැගුවේ කවුද ?
BY ADMIN 01 · JANUARY 7, 2015
seyschells 4
රාජපක්ෂලා ෂීසෙල්ස් හී දූපත මිලදී ගෙන ඇත්තේ මීට අවුරුදු හතරකට ඉහතදීය . එහි මන්දිරය ගොඩ නැගුවේ සුප්‍රකට ඉංජිනේරු සමාගමක්ය . ඒ සදහා වන බර පැන දැරුවේ ධම්මික පෙරේරාය .
ඉතාමත් අසික්කිත ලෙස ජනතාව සහ ඔවුන්ගේ විස්වාසය මුලා කොට බොරු ජනතා සහ ජාති ආලයක් මවා පාමින් රටේ සියළුම සම්පත් කොල්ල කමින් ෂීසෙල්ස් හී දූපතක් මිලදී ගෙන එම දූපතේ තම පවුල් රාජධානියේ සිව් මහල් ප්‍රාසාද ඉදිකර ඇත්තේ රාජපක්ෂගේ හත් මුතු පරම්පරාවේ බූදලයෙන් හෝ ශිරන්තිගේ දෑවැද්දෙන් නොව මේ රටේ මිනිස්සුලේ කදුළු දහඩිය වගුරුවා උපයන සොච්චම් පඩි පතෙන් රාජ්‍ය බදු මගින් කඩා වඩා ගන්නා ලද මුදලිනි .
අපවෙත ෂීසෙල්ස් මාලිගයේ වැඩි විස්තර මේ වන විට ලැබෙමින් පවතින අතර අනෙක් විස්තර මතුවට ඉදිරිපත් කරමි . ගොඩ නැගිලි ඉදි කිරීම කොන්ත්‍රාත් කරුවන් සහ ආයතනයේ නම සදහන් නොකරන්නේ සදාචාරාත්මක නොවන නිසාය .
ලංකා ඊ වොයිස්

Last edited: