kohomada ban meeka hadanne?? A/L pure

95217

Well-known member
  • Jan 9, 2009
    1,436
    270
    83
    Problem?
    Capture.PNG

    sininverse x=y kiyala dala hdpn
     
    Last edited:

    Chikamawa

    Member
    Jan 3, 2015
    3,353
    396
    0
    eq0044MP.gif



    උඩ අවකලනය කරාම එන්නෙ මේකෙ පලවෙනි එක.

    යට අවකලනය කරාම 1යි.

    උඩ එක බෙදීම යට එකෙන් එන්නෙ උඩ එකමයි. එකෙ x -->0 ට ගියාම 1යි.
     
    Last edited:

    Chikamawa

    Member
    Jan 3, 2015
    3,353
    396
    0
    ලා හොපිටාල් දාන්න පුලුවන් වෙන්නෙ ලිමිට් එක දැම්මාම 0/0 අකාර ගන්න ඒවට.
     

    Chikamawa

    Member
    Jan 3, 2015
    3,353
    396
    0
    ඔහොම නෙවෙයි. මං කියපු විදියට කරන්න. 100% ෂුවර්