ඔබේ වටිනා චන්දය මහින්ද රාජපක්ෂට ලබා දෙන්&#3505

Chikamawa

Member
Jan 3, 2015
3,353
396
0
ඔබේ වටිනා චන්දය මහින්ද රාජපක්ෂට ලබා දෙන්&#3505

ඔබේ වටිනා චන්දය මහින්ද රාජපක්ෂට ලබා දෙන්න. දැන්ම චන්ද පොල වෙත යන්න.
 
අහෝ මේ මොන ඛේදවාචකයක්ද? :D

E0APaed.jpg
 

malberry

Banned
Dec 6, 2013
626
18
0
හිතා මතා අසත්‍ය ප්‍රකාශ
හිතා මතා අසත්‍ය ප්‍රකාශ
හිතා මතා අසත්‍ය ප්‍රකාශ
හිතා මතා අසත්‍ය ප්‍රකාශ
 

chami_84

Well-known member
  • Sep 23, 2008
    21,838
    3,426
    113
    4.30 ගිහින් මහින්දට චන්දේ දැම්මා:P
     

    JA- SHA

    Member
    Oct 2, 2011
    929
    86
    0
    ඔබේ වටිනා චන්දය මහින්ද රාජපක්ෂට ලබා දෙන්න. දැන්ම චන්ද පොල වෙත යන්න.
    :yes:ඔව් ඔබ කිව්වා ගමන් ගියා 4.30 චන්දෙ දන්නට.මහින්දගෙ ගෙදර ගිහින් චන්දෙ දෙන්න කිව්වා
     

    sameerasugath

    Well-known member
  • Dec 1, 2008
    1,571
    111
    63
    ඔබේ වටිනා චන්දය මහින්ද රාජපක්ෂට ලබා දෙන්න
    එසේම අනාගතයේදී ඔබගේ වටිනා සියලු දේ ඔහු ලබා ගනු ඇත:P