BREAKING : MAHINDA WIN BECAUSE JAFFNA ONLY 25%

sandaru1rox

Well-known member
  • Dec 11, 2011
    7,394
    2
    3,257
    113
    ලන්කවෙ මීලහ ජනදිපති ජනතාව විසින් තිරනය කර අවසානය, ලංකාවේ අනාගත්ය පවා ඉතා තිරනාත්මක අවස්තාවකි.
    දැන් ඉතින් බලා හිදිමී.:rolleyes::rolleyes::rolleyes:

    :yes::yes:
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    Presidential Election 2015: Voter turnout as at 4pm - Nuwara Eliya 80%, Batticaloa 60.30%, Kandy 75%

    Kurunegala 76%, Kalutara 70%, Puttlam 70%, Anuradhapura 76%, Matale 75%, Galle 80%, Hambantota 70%, as at 3pm Matara 73%

    76% in Matara

    70% in Hambantota

    80% in Nuwara Eliya

    70% in Puttalam

    75% in Moneragala

    75 % in Polonnaruwa

    70% in Kegalle

    65% in Gampaha

    79% in Galle

    http://www.dailymirror.lk/60705/high-voter-turnout

    good good ... numbers are just great
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,714
    12,745
    113
    පේදුරුතුඩුවේ ඡන්ද මධ්‍යස්ථානයක් සමීපයේ ග්‍රෙනේඩ් බෝම්බයක් පුපුරා ගොස් තිබෙන බව කැෆේ මැතිවරණ නිරීක්ෂණ මධ්‍යස්ථානය පවසයි.
    නාවලඩි ප්‍රදේශයේ පිපිරීමත් සමඟ බියවූ ඡන්දදායකයන් පලා ගිය නමුත් ඉන් අනතුරුව ඡන්ද විමසීම සුපුරුදු ලෙසින් පැවැත්වුන බවද නිරීක්ෂකයෝ පවසති.
    පිපිරීමෙන් කිසිවෙකුටත් හානියක් සිදු වී නැත.
    මේ අතර සලකුණු කළ ව්‍යාජ ඡන්ද පත්‍රිකා 155ක් ඡන්ද මධ්‍යස්ථානයක් කරා කැබ් රථයකින් ගෙනයමින් සිටියදී මතුගමදී සොයා ගෙන තිබේ
    :oo::baffled::oo::baffled:
     

    Thippili

    Member
    Dec 16, 2014
    126
    10
    0
    පැටියා;17699341 said:
    ගියපාර නෙවෙයි බං 2005 එක්ක කම්පෙයා කරලා කියපංකො.
    අපි සිංහල චන්ද මෛත්‍රීට 40% මහින්දට 60% කියලා හිතුවට දෙපැත්තටම 50% වගේ වැටෙන්න ඇති බං අහන අහන එකා මෛත්‍රීට ගහලා තියෙන්නෙ. ලොකු ලොකු පොරවල් නෙවෙයි ත්‍රීවීල් ඩයල්, කුලී වැඩ කරන එවුං හිටං :rolleyes:


    Umba oya kiyala tiyena widiyata hitan porwal nam my3 ta ani defa gahala athi.
     

    Revollusion

    Member
    May 28, 2013
    240
    14
    0
    උතුරු නැගෙනහිර ඡන්ද ප්‍රතිශතය මෙවර බෙහෙවින් ඉහළ ගොස් ඇත.
    වව්නියාව 67% ක් ඡන්දය ප්‍රකාශ කර ඇතැයි වව්නියා දිසාපති බන්දුල හරිස්චන්ද්‍ර මහතා කියයි.
    යාපනය - 58% ඡන්දය ප්‍රකාශ කර ඇතැයි යාපනය දිසාපති සුන්දරම් අරුමෙයිනායගම් මහතා කියයි.
    කිලිනොච්චිය - 64% ඡන්දය ප්‍රකාශ කර ඇතැයි දිසාපති රූපවතී කේදිස්වරන් මහත්මිය කියයි.
    මුලතිව් - 74% ඡන්දය ප්‍රකාශ කර ඇතැයි දිසාපති නාගලිංගම් වේදනායගම් මහතා කියයි.
    මන්නාරම - 68.5% ඡන්දය ප්‍රකාශ කර ඇතැයි දිසාපති වයි එස් දේශප්‍රිිය මහතා කියයි.
    මඩකලපුව - 60% ඡන්දය ප්‍රකාශ කර ඇතැයි දිසාපති පී.එස්.එම්.චාල්ස් මහතා කියයි.
    අම්පාර 70.3% ඡන්දය ප්‍රකාශ කර ඇතැයිද වාර්තාවේ.


    ලංකාදීප