Election Result -Breaking News

pulsedeal

Active member
  • Oct 29, 2011
    928
    243
    43
    In Time
    varadi

    පොළොන්නරුව තැපැල් නිල ප්‍රතිඵලය

    මෛත්‍රීපාල සිරිසේන – 6148
    මහින්ද රාජපක්ෂ – 2895


    meakanam boruvak vage
    2010 postal votes(80%)
    MR - 9971
    SF-4057:rolleyes::rolleyes::rolleyes:
    and 2015 80%???
    MR-6148
    MS -2895????????????
     

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    kothanada waradune ubata? :P

    මට කියපු එකා මා එක්ක චිකන් බුරියානි එකක් බුහාරි එකෙන් VS ජොකා පිටින් ගෙවල් ගාව ග්‍රවුන්ඩ් එකේ ඇවිදින්න ඔට්‍ටුවක් ඇල්ලුවා බං. :rofl::rofl:
     

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    meakanam boruvak vage
    2010 postal votes(80%)and 2015 80%???
    MR - 9971
    SF-4057:rolleyes::rolleyes::rolleyes:

    තැපැල් චන්ද අඩු වෙන්න පුලුවන් බං. ඉල්ලන රජයේ සේවකයින්ට විතරයිනේ බං දෙන්නෙ. අන්න අනික අඩු උනොත් තමයි අවුල. :dull::dull:
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    මට කියපු එකා මා එක්ක චිකන් බුරියානි එකක් බුහාරි එකෙන් VS ජොකා පිටින් ගෙවල් ගාව ග්‍රවුන්ඩ් එකේ ඇවිදින්න ඔට්‍ටුවක් ඇල්ලුවා බං. :rofl::rofl:
    ithin u jaka pitin diwwada?
     
    • Like
    Reactions: gangst3r.93

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    ithin u jaka pitin diwwada?

    තවම නෑ බං. චන්දේ ඉවර වෙලා ඕකව අල්ල ගන්න ඕනේ. ජොකා නෙමෙයි මම ඔකව එක්ක ගිහින් බුරියානි එකක් කනවා රෙද්ද. :angry::angry:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    තවම නෑ බං. චන්දේ ඉවර වෙලා ඕකව අල්ල ගන්න ඕනේ. ජොකා නෙමෙයි මම ඔකව එක්ක ගිහින් බුරියානි එකක් කනවා රෙද්ද. :angry::angry: