Mama post 3000k dala.... Dreams001 thanks macho mathak kerate....
![]()
pk ෆිල්ම් එක ගෙනාවා සින්හලයො එක හොදයිද බන් උබල බැලුවද ?
අනික මම නිමල් සිරිපාලයා පනිනව කිව්වෙ නෑ බං. එදා පනින නිව්ස් එක ආවේ. අමුණුගම, විදුර, ජීවන්, වෙල්ගම. සිරිපාලය නම් කොහොමටත් එපා. health ministry එක කෑවා බූරුවා.![]()

තව එකක් ගෙනාව outcast කියල එකක්පට්ට. කොමඩි, ලව්, දුක, සතුට ඔක්කොම තියෙනවා බං. පට්ටම පට්ට බලපන්. හැබැයි ඉන්දියාවෙන් ෆිල්ම් එකට ශොට් එක ලැබේවි ඒකේ දෙන වටිනා මැසේජ් එක ඉන්දියන් උන්ගේ ගොන් මත වෙනස් නොවෙන නිසා.
ඌ මොනා කලත් අපේ පැත්තේ hospitals ටික හැදුවා බන්. අනික ඌ පන්නගත්තා නම් හොඳ ලීඩ් එකක් දෙන්න තිබ්බ. උඹත් එක්ක තරහක් නෑ බන්.![]()

Presidential Election 2015 - Postal Vote
26 out of 31 centers are in favour of President Rajapaksa approxiamtely 60% of the total.