Election Result -Breaking News

supun_sg

Well-known member
  • Sep 5, 2010
    15,796
    24,108
    113
    tracing Geo-location.. ... ...
    Mama post 3000k dala.... Dreams001 thanks macho mathak kerate....
    post3000.jpg

    congrats machan... digatama wadagath threads danna,. 6+
     

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    pk ෆිල්ම් එක ගෙනාවා සින්හලයො එක හොදයිද බන් උබල බැලුවද ?

    පට්ට. කොමඩි, ලව්, දුක, සතුට ඔක්කොම තියෙනවා බං. පට්ටම පට්ට බලපන්. හැබැයි ඉන්දියාවෙන් ‍ෆිල්ම් එකට ශොට් එක ලැබේවි ඒකේ දෙන වටිනා මැසේජ් එක ඉන්දියන් උන්ගේ ගොන් මත වෙනස් නොවෙන නිසා.
     

    adinindu

    Well-known member
  • Aug 11, 2008
    1,274
    252
    83
    නුගේගොඩ
    අනික මම නිමල් සිරිපාලයා පනිනව කිව්වෙ නෑ බං. එදා පනින නිව්ස් එක ආවේ. අමුණුගම, විදුර, ජීවන්, වෙල්ගම. සිරිපාලය නම් කොහොමටත් එපා. health ministry එක කෑවා බූරුවා. :angry::angry::angry:

    ඌ මොනා කලත් අපේ පැත්තේ hospitals ටික හැදුවා බන්. අනික ඌ පන්නගත්තා නම් හොඳ ලීඩ් එකක් දෙන්න තිබ්බ. උඹත් එක්ක තරහක් නෑ බන්. :P:P
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    පට්ට. කොමඩි, ලව්, දුක, සතුට ඔක්කොම තියෙනවා බං. පට්ටම පට්ට බලපන්. හැබැයි ඉන්දියාවෙන් ‍ෆිල්ම් එකට ශොට් එක ලැබේවි ඒකේ දෙන වටිනා මැසේජ් එක ඉන්දියන් උන්ගේ ගොන් මත වෙනස් නොවෙන නිසා.
    තව එකක් ගෙනාව outcast කියල එකක්
     

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    ඌ මොනා කලත් අපේ පැත්තේ hospitals ටික හැදුවා බන්. අනික ඌ පන්නගත්තා නම් හොඳ ලීඩ් එකක් දෙන්න තිබ්බ. උඹත් එක්ක තරහක් නෑ බන්. :P:P

    ගිහින් බලපන් ඉස්පිරිතාලෙකට. ලෙඩෙක්ට බොන්න බෙහෙත් පෙත්තක් දෙන්න බැරිලු ඔක්කොම පාන් පිටිලු. කොමිස් වලට බාල බෙහෙත් ගෙන්නලා. මගෙ ගෑණි තමයි ඔව්වා කිව්වේ. ඉතින් තුණ්ඩුවක ලියලා දෙනවලු ටිකට් කපාගෙන යද්දි එලියෙන් ගන්න කියලා.

    මෛත්‍රී ආවට පස්සේ සිරාවට මිනිස්ට්‍රි එක ටිකක් හදලා අරගෙන සිරිපාලයා කාපු ටික. අර සේනක බිබිලේ මොකක්ද බෙහෙත් වල පණත්ක් ගැනත් කිව්වා මෛත්‍රී ගේන්න හදපු. ඒක ගේන්න දුන්නෙත් නැතිලු මහ එකා කොමිස් නැති වෙන නිසා. :angry::angry:
     
    Last edited: