Election Result -Breaking News

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ඊයේ නේද ඕයි චන්දේ තිබ්බේ....තාම ප්‍රතිපල නෑනේ...:oo:

    කට වහපන්

    avatar464475_2.gif
     

    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,307
    1,361
    113
    Colombo
    බදුල්ල දිස්ත්‍රික්කය - Badulla District
    සමස්ත තැපැල් ඡන්ද ප්‍රතිපල (නිල) - Total Postal Votes (official)

    MS 13122
    MR 13046

    මහනුවර දිස්ත්‍රික්කය - Kandy District
    සමස්ත තැපැල් ඡන්ද ප්‍රතිපල (නිල) - Total Postal Votes (official)

    MS 19131
    MR 17869

    බදුල්ල දිස්ත්‍රික්කය Harin FB dala thiyenne MR 13122 kiyala machan. mama hithanne eka hari wenna ona
     

    кσяη ησρє

    Well-known member
  • Oct 27, 2012
    4,039
    579
    113
    ¢σℓσмвσ
    කිලිනොච්චි දිස්ත්‍රික්කය - Kilinochchi District
    සමස්ත තැපැල් ඡන්ද ප්‍රතිපල (නිලනොවන) - Total Postal Votes (unofficial)
    MS 38013
    MR 13000
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    සන්සුන් වෙන්නේ කොහොමද කන්න ගෙනාපු ජාතිත් ඉවරයි තවම එක තැපැල් චන්ද ප්‍රතිපලයයි :dull:


    ඔව් මටත් එමමයි........දත්මිටි තමයි කන්න වෙන්නේ.............:dull::dull:
     

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    බදුල්ල දිස්ත්‍රික්කය - Badulla District
    සමස්ත තැපැල් ඡන්ද ප්‍රතිපල (නිල) - Total Postal Votes (official)

    MS 13122
    MR 13046

    මහනුවර දිස්ත්‍රික්කය - Kandy District
    සමස්ත තැපැල් ඡන්ද ප්‍රතිපල (නිල) - Total Postal Votes (official)

    MS 19131
    MR 17869

    Athi yantham kandy goda. Thissa dan duwanawa athi lubricant ekak aran enna.
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    යකෝ තව ප්‍රතිපල දෙසිය ගාණක් එන්න තියෙනව නේද.. මාස දෙකක් විතර කියයි පැයට එක ගාණෙ කියන්න ගියොත්..:angry:
     

    thanujaka

    Well-known member
  • Rathnapura monaragala nam loweth mahindata. Kegalle gana nam danne na wadiya. Badulla nisa uwa nam my3ta yai wage. Postal votes kohomatath ruling party ekata barai ne.

    කෑගල්ල මහින්දට යනවා බං..
    එත් මේ පාර රාජ්‍ය සේවකයෝත් එපා වෙලා බං ඉන්නේ..
    ආමි එකේ කොල්ලෝ එහෙම අවුල් බං මහින්ද එක්ක..
    එතනයි කතන්දරේ...
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    Mahinda Maithree Total % Mahi % Maith
    Matara 13801 10392 24193 57.05 42.95
    Rathnapura 11864 9053 20917 56.72 43.28
    Kegalle 5788 5514 11302 51.21 48.79
    Puttlam 4045 3939 7984 50.66 49.34
    Pollanaruwa 2895 6148 9043 32.01 67.99
    Batticola 1390 8146 9536 14.58 85.42
    39783 43192 82975 47.95 52.05
    sometime can be change

    මට ප්‍රතිපල එපා මචන්