චන්ද ප්‍රතිපල සාකච්චාව.( Official )

Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,203
    12,198
    113
    Ohio, USA
    කිලිනොච්චි දිස්ත්‍රික්කය - Kilinochchi District
    සමස්ත තැපැල් ඡන්ද ප්‍රතිපල (නිලනොවන) - Total Postal Votes (unofficial)



    MS 38013
    MR 13000
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,203
    12,198
    113
    Ohio, USA
    කොලොන්නාව ආසනය මෛත්‍රී මහතා දල වශයෙන් වැඩි ඡන්ද 18,000 කින් ජයග්‍රහණය කර ඇත. ( නිල නොවන )
     

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,572
    6,125
    113
    කොලොන්නාව ආසනය මෛත්‍රී මහතා දල වශයෙන් වැඩි ඡන්ද 18,000 කින් ජයග්‍රහණය කර ඇත. ( නිල නොවන )

    ඇත්ත කියපන් උබ මැ.කෝ. නේද?
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,203
    12,198
    113
    Ohio, USA
    මේවා සුවර් ද බ0 :dull:

    අප ප්‍රථිපල නිකුත් කරන්නේ අපගේ මෙහෙයුම් කාර්යාලයේ සිටිමින්ය. ගණන් කරන මධ්‍යස්ථානයේ සිටින අපගේ නියෝජිතයන් රුපවාහිනී හා අනෙකුත් මාධ්‍යන් වලට නිකුත් කිරීමට ප්‍රථමයෙන් අපට ලබා දේ. අප නිල හා නිල නොවන වශයෙන් ප්‍රථිපල එසැනින් ඔබවෙත ලබා දීමට කටයුතු කරමින්.
    ස්තුතියි !!!






    තැපැල් ද


    ow
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,203
    12,198
    113
    Ohio, USA
    මඩකලපුව දිස්ත්‍රික්කය - Batticaloa District
    සමස්ත තැපැල් ඡන්ද ප්‍රතිපල (නිලනොවන) - Total Postal Votes (unofficial)

    MS 8146
    MR 1390
     

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,572
    6,125
    113
    10511332_282288658561870_1805840902650280717_n.jpg
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,203
    12,198
    113
    Ohio, USA
    උබ ඕක නවත්තනවද?අපි යන්නද?

    බටහිර කොළඹ - Western Colombo
    සමස්ත තැපැල් ඡන්ද ප්‍රතිපල (නිලනොවන) - Total Postal Votes (unofficial)



    MS 7833
    MR 2035
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,203
    12,198
    113
    Ohio, USA
    ගාල්ල දිස්ත්‍රික්කය - Galle District
    සමස්ත තැපැල් ඡන්ද ප්‍රතිපල (නිල) - Total Postal Votes (official)



    MS 13879
    MR 16116









    උතුරු කොළඹ - Colombo North
    සමස්ත තැපැල් ඡන්ද ප්‍රතිපල (නිලනොවන) - Total Postal Votes (unofficial)



    MS 8052
    MR 1829
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,203
    12,198
    113
    Ohio, USA
    e8d045f9932db687802158a1987265e0.gif


    හම්බන්තොට දිස්ත්‍රික්කය - Hambanthota District
    සමස්ත තැපැල් ඡන්ද ප්‍රතිපල (නිල) - Total Postal Votes (official)

    MS 5620
    MR 10295
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,203
    12,198
    113
    Ohio, USA
    e8d045f9932db687802158a1987265e0.gif


    දැන් මාධ්‍ය මගින් නිකුත් වූ මාතර දිස්ත්‍රික්කයේ තැපැල් චන්ද ප්‍රතිපල අප පැයකට පෙර ලබා දී ඇත.
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,203
    12,198
    113
    Ohio, USA
    e8d045f9932db687802158a1987265e0.gif



    මාතලේ දිස්ත්‍රික්කය - Mathale District
    සමස්ත තැපැල් ඡන්ද ප්‍රතිපල (නිල) - Total Postal Votes (official)



    MS 8394
    MR 8483
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,203
    12,198
    113
    Ohio, USA
    e8d045f9932db687802158a1987265e0.gif


    මොණරාගල දිස්ත්‍රික්කය -Monaragala District
    සමස්ත තැපැල් ඡන්ද ප්‍රතිපල (නිල) - Total Postal Votes (official)



    MS 7513
    MR 8281
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,203
    12,198
    113
    Ohio, USA
    e8d045f9932db687802158a1987265e0.gif


    නිල නොලත් වාර්තා අනුව ගාල්ල ආසනයෙන් වැදී ඡන්ද 11000 කට ආසන්න ප්‍රමාණයකින් මෛත්‍රීපාල සිරිසේන මහතා ජයග්‍රහණය කර ඇති බවට වාර්තා වේ.


     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,203
    12,198
    113
    Ohio, USA
    e8d045f9932db687802158a1987265e0.gif



    වව්නියාව ආසනයෙන් 60%ක් මෛත්‍රීට (ආසන්න)
    ගම්පහ ආසනයෙන් 15000ක් මෛත්‍රී ඉදිරියෙන් (ආසන්න)
    වත්තල ආසනයෙන් 5000 මෛත්‍රී ඉදිරියෙන් (ආසන්න)

    ප්‍රතිපල බලාපොරොත්තුවන්න