Election Result -Breaking News

кσяη ησρє

Well-known member
  • Oct 27, 2012
    4,039
    579
    113
    ¢σℓσмвσ
    ගාල්ල දිස්ත්‍රික්ය තැපැල් ඡන්ද ප්‍රතිපලය

    මහින්ද රාජපක්ෂ = 53 %
    16116

    මෛත්‍රීපාල සිරිසේන =46 %
    13879
     

    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    ජන්ද ප්‍රථිපල බලන්න මොනවාද ගෙනෙල්ලා තියෙන බයිට් ...??



    තැපැල් ජන්දත් මහින්ද දිනන්නේ පොඩි පරතරයකින් මොටබයික් දීලාත් මිනිස්සු ජන්ද දීලා නැ
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    කෑගල්ල තැපැල් චන්ද ඔච්චරටම කිට්ටුනම් අනේ මන්ද :baffled:
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    B62ekuSCcAA5NL-.jpg
     

    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    кσяη ησρє;17703558 said:
    ගාල්ල දිස්ත්‍රික්ය තැපැල් ඡන්ද ප්‍රතිපලය

    මහින්ද රාජපක්ෂ = 53 %
    16116

    මෛත්‍රීපාල සිරිසේන =46 %
    13879

    ගාල්ල මාරාගේ කැල්ල නේ මචං පොඩක් හිටහන් බස්නාහිර පැත්තට කැරකිලා එනකල්