Election Result -Breaking News

LoriyaK

Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    කලබල වෙන්න ‍එපා හොට්ටනි. තාම කියන්නේ තැපැල් ඡන්ද නේ. ‍
    ‍හොද හොද සෙල්ලං එළි වෙන ජාමෙට ලු :yes::yes::yes:
    4.gif

    එක තමයි මමත් මුන්ට කියන්නේ මේ යන්නේ තැපැල් ජන්ද බන් මේවා නෙවේ දිනන්න ඕන ...
    ඔහොම හිටින හොද හොද සෙල්ලම් එළිවෙන ජාමෙට ...
     

    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    අනික තැපැල් ඡන්දත් ගිය පාරවල් වල වගේ සුනාමි ආවා වගේ හේදිලා ගිහින් නෑ නෙ.
    පන්සීයෙ හයසීයෙ වෙනසිං යන්නෙ. මේ හොට්ටලා හොර කරනවද මන්දා :dull:

    මං නං තාම බලාපොරොතුත් අත අරින්නේ නෑ. සෑහෙන විශ්වාසයක් තියෙනවා මේ පාර දිනයි කියලා :love::D:D

    අනිවා මයිත්‍රී දිනනවා :love::love:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :baffled::baffled::baffled::baffled::baffled::baffled:

    නිදිමතය් වෙසාවෝ


    මන් යනෝ නින්දක් දාන්න
    මේ වෙලාව ඉවසලා හිටියෝ මචං.... තව ටිකකින් නිදිමත නැති වෙනවා. උඹට අපරාදෙ කියලා හිතෙයි :rolleyes:
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    එක තමයි මමත් මුන්ට කියන්නේ මේ යන්නේ තැපැල් ජන්ද බන් මේවා නෙවේ දිනන්න ඕන ...
    ඔහොම හිටින හොද හොද සෙල්ලම් එළිවෙන ජාමෙට ...
    :cool::yes:
     

    кσяη ησρє

    Well-known member
  • Oct 27, 2012
    4,039
    579
    113
    ¢σℓσмвσ
    බදුල්ල දිස්ත්‍රික්කය තැපැල් ඡන්ද ප්‍රතිපලය

    upfa.png
    මහින්ද රාජපක්ෂ = 49%
    13115

    slfp.png
    මෛත්‍රීපාල සිරිසෙන =49%
    13031