උඹල බයවෙන්ඩ එපා.මහින්දට තැපැල් චන්ද ඔය ගැප් එක තියාගෙන දිනන්ඩ බෑ.මහින්ද දිනනව නම් අවම වශයෙන් 60-63% අතර වොට්ස් තියාගන්ඩ ඕනේ.දැන් එලිපිට පේනව ඒකත් නෑ.තැපැල් චන්ද ඔච්චර මහින්දට අඩුවුනා කියන්නේ එයා කොහොමත් දිස්ත්‍රික් රිසල්ට් වලින් පරාදයි.අත්දැකීමෙන් කියන්නේ.![]()
කොහෙද බං මුන් මේ රිසල්ට්ස් බලන පලවෙනි චන්දෙද කොහෙද
බය වෙලා නටනවා 







