Election Result -Breaking News

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    උඹල බයවෙන්ඩ එපා.මහින්දට තැපැල් චන්ද ඔය ගැප් එක තියාගෙන දිනන්ඩ බෑ.මහින්ද දිනනව නම් අවම වශයෙන් 60-63% අතර වොට්ස් තියාගන්ඩ ඕනේ.දැන් එලිපිට පේනව ඒකත් නෑ.තැපැල් චන්ද ඔච්චර මහින්දට අඩුවුනා කියන්නේ එයා කොහොමත් දිස්ත්‍රික් රිසල්ට් වලින් පරාදයි.අත්දැකීමෙන් කියන්නේ.:D

    කොහෙද බං මුන් මේ රිසල්ට්ස් බලන පලවෙනි චන්දෙද කොහෙද :angry: බය වෙලා නටනවා :angry:
     
    Sparxrc

    Member
    Dec 30, 2007
    6,148
    68
    0
    InUrHeart
    යකුනේ මේ තැපැල් චන්ද :angry: බලයේ ඉන්න පක්ෂේ බඩේ බත් ටික වගේ ෂුවර් කරන චන්ද :angry:මේවයින් 60%-65% වත් නැතුව මහින්දට දිනන්න බෑ....ඇත්තටම බැලුවොත් මේ තත්වේ මයිත්‍රීට වාසියි

    අනිවා මචන් ...... election බලපු එවුන් දන්නව වෙන්නේ මොකක්ද කියල
    :rolleyes:
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    යකුනේ මේ තැපැල් චන්ද :angry: බලයේ ඉන්න පක්ෂේ බඩේ බත් ටික වගේ ෂුවර් කරන චන්ද :angry:මේවයින් 60%-65% වත් නැතුව මහින්දට දිනන්න බෑ....ඇත්තටම බැලුවොත් මේ තත්වේ මයිත්‍රීට වාසියි

    :yes::yes::yes::yes::yes:
     
    Harsh7046

    Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    උඹල බයවෙන්ඩ එපා.මහින්දට තැපැල් චන්ද ඔය ගැප් එක තියාගෙන දිනන්ඩ බෑ.මහින්ද දිනනව නම් අවම වශයෙන් 60-63% අතර වොට්ස් තියාගන්ඩ ඕනේ.දැන් එලිපිට පේනව ඒකත් නෑ.තැපැල් චන්ද ඔච්චර මහින්දට අඩුවුනා කියන්නේ එයා කොහොමත් දිස්ත්‍රික් රිසල්ට් වලින් පරාදයි.අත්දැකීමෙන් කියන්නේ.:D

    බයයි බන් :dull:.. වසල හමාරයි දුන්න පොර ටෝක්ස් හැටියට :rofl:
     
    panchaz

    Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu
    "ආසන 4 ක් හැර කොළඹින් ඉතිරි සියලු ආසන මෛත්‍රීට විශිෂ්ට ජයක්... ප්‍රතිඵල ලැබෙනවිට උදෑසන 4 පසුවිය හැකි බව සලකන්න...
    "
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,580
    98,578
    113
    යකුනේ මේ තැපැල් චන්ද :angry: බලයේ ඉන්න පක්ෂේ බඩේ බත් ටික වගේ ෂුවර් කරන චන්ද :angry:මේවයින් 60%-65% වත් නැතුව මහින්දට දිනන්න බෑ....ඇත්තටම බැලුවොත් මේ තත්වේ මයිත්‍රීට වාසියි
    denama balaye idapu pakshene ban, 100% wipakshema newi ne. patta habai meka nan
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    кσяη ησρє;17703854 said:
    බදුල්ල දිස්ත්‍රික්කය තැපැල් ඡන්ද ප්‍රතිපලය

    upfa.png
    මහින්ද රාජපක්ෂ = 49%
    13115

    slfp.png
    මෛත්‍රීපාල සිරිසෙන =49%
    13031
    හෑ................ අඩේ..................
     
    Aristotal

    Active member
  • Nov 29, 2014
    529
    165
    43
    Tamil, muslim ඡන්ද වලින් දිනල වැඩක් නෑ බන්. එවයින් දින්නොත් උන්ට ඕන විදියට වැඩ කරන්න වෙයි
     
    thanujaka

    Well-known member
  • ඇයි අපේ උකන්නල 84 දෙනෙක් නැති වුනේ. කිරි ආන්ඩුවක් මේකනම්

    බැලූ බැල්මට ඕක මහින්දට වාසි වගේ පෙනුනට බං මේ යන විදිහට ගත්තම ඇත්තටම වාසි මෛත්‍රීට..
     
    кσяη ησρє

    Well-known member
  • Oct 27, 2012
    4,039
    579
    113
    ¢σℓσмвσ
    තැපල් චන්දේ දෙසැම්බර් 25 තියෙනකොට ගොඩක් පක්ෂ එකතුවෙලා තිබුනේ නෑ.මුස්ලිම් දෙමළ තිබුනේම නෑ...නැත්නම් ඔකත් මෛත්‍රී දිනනවා තැපල් චන්ද ටිකත්....