අන්න හිතට පොඩි මෙව්ව එකක් ආවා... උම්ම එකක් ඕනෙයි![]()


R akurai S akurai maaru karanawada mun![]()
AL result, T20 final wath mechchara interest ekak thibbe na oi![]()
methana gap ekath adui , anika hoda hoda distric thama aweth na

බයයි බන්.. වසල හමාරයි දුන්න පොර ටෝක්ස් හැටියට
![]()





බැලූ බැල්මට ඕක මහින්දට වාසි වගේ පෙනුනට බං මේ යන විදිහට ගත්තම ඇත්තටම වාසි මෛත්‍රීට..

සුදු මැණිකේ ඕකටිකක් පොඩි කරල දාපන්.....පැටියා;17703864 said:GAP: 9194 (MR)









බැලූ බැල්මට ඕක මහින්දට වාසි වගේ පෙනුනට බං මේ යන විදිහට ගත්තම ඇත්තටම වාසි මෛත්‍රීට..



මචන්, තැපැල් චන්ද කියන්නේ රාජ්‍ය සේවකයෝ නේ. වැඩි හරියක් ඉන්නේ මහින්දට ගොට්ට අල්ලලා රස්සාවක් ගත්තු එවුන්. ඒ නිසා බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන්.