AL result, T20 final wath mechchara interest ekak thibbe na oi![]()
කොහෙද බං මුන් මේ රිසල්ට්ස් බලන පලවෙනි චන්දෙද කොහෙදබය වෙලා නටනවා
![]()

එහෙම වුනොත්නම් හොදයි අය්යෙ. නැත්තන් ඉතින් ගම රට අතෑරල යන්න වෙන සිද්දියක්බැලූ බැල්මට ඕක මහින්දට වාසි වගේ පෙනුනට බං මේ යන විදිහට ගත්තම ඇත්තටම වාසි මෛත්‍රීට..

යකුනේ මේ තැපැල් චන්දබලයේ ඉන්න පක්ෂේ බඩේ බත් ටික වගේ ෂුවර් කරන චන්ද
මේවයින් 60%-65% වත් නැතුව මහින්දට දිනන්න බෑ....ඇත්තටම බැලුවොත් මේ තත්වේ මයිත්‍රීට වාසියි

danagahapiya parayaa. kaiya dunne nam thuk![]()
ඕයේ බේබි.......උඹල බයවෙන්ඩ එපා.මහින්දට තැපැල් චන්ද ඔය ගැප් එක තියාගෙන දිනන්ඩ බෑ.මහින්ද දිනනව නම් අවම වශයෙන් 60-63% අතර වොට්ස් තියාගන්ඩ ඕනේ.දැන් එලිපිට පේනව ඒකත් නෑ.තැපැල් චන්ද ඔච්චර මහින්දට අඩුවුනා කියන්නේ එයා කොහොමත් දිස්ත්‍රික් රිසල්ට් වලින් පරාදයි.අත්දැකීමෙන් කියන්නේ.![]()
ඒ වුනාට අහන අහන එකා දැම්ම කිව්වේ නම් my3ට බන්.

සුදු මැණිකේ ඕකටිකක් පොඩි කරල දාපන්.....
අපේ එකා දිනනකොට ලොකු කරපන්...
ඉවසන්න ටිකක් අමාරුයි වගේ![]()







උඹල බයවෙන්ඩ එපා.මහින්දට තැපැල් චන්ද ඔය ගැප් එක තියාගෙන දිනන්ඩ බෑ.මහින්ද දිනනව නම් අවම වශයෙන් 60-63% අතර වොට්ස් තියාගන්ඩ ඕනේ.දැන් එලිපිට පේනව ඒකත් නෑ.තැපැල් චන්ද ඔච්චර මහින්දට අඩුවුනා කියන්නේ එයා කොහොමත් දිස්ත්‍රික් රිසල්ට් වලින් පරාදයි.අත්දැකීමෙන් කියන්නේ.![]()
ඒ විදියට බැලුවොත් උනුත් කාරී වැඩක් නේ කරලා තියෙන්නේ
එක නෙවි බල්ලෝ
මාතර පරදය් යකෝ
මාතර සමස්ත චන්ද ප්‍රතිපලය නිකුත් කරේ උඹද?