Election Result -Breaking News

Aristotal

Active member
  • Nov 29, 2014
    529
    165
    43
    යකුනේ මේ තැපැල් චන්ද :angry: බලයේ ඉන්න පක්ෂේ බඩේ බත් ටික වගේ ෂුවර් කරන චන්ද :angry:මේවයින් 60%-65% වත් නැතුව මහින්දට දිනන්න බෑ....ඇත්තටම බැලුවොත් මේ තත්වේ මයිත්‍රීට වාසියි

    Fantastic
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    :no::no::no::no:
    උබ දන්නේ නැහැ මචන්

    අපේ ගෙවල් පැත්තේ ඇවිත් බලපන්..

    වැඩිය ඕන නැහැ
    නුපෙ බලපන්...ගිත් ගෙන් අහපන්කෝ


    එපා වෙනවා බන්
    හද්ද ගොබ්බ බුවාලා ඉන්නේ
    ඔන්න ඉති ආයෙ මානසිකව ඇල කරන්න හදන්නෙ උඹ
    2.gif
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    මචන්, තැපැල් චන්ද කියන්නේ රාජ්‍ය සේවකයෝ නේ. වැඩි හරියක් ඉන්නේ මහින්දට ගොට්ට අල්ලලා රස්සාවක් ගත්තු එවුන්. ඒ නිසා බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන්.


    කාටද කතිරේ?????:rolleyes::rolleyes:
     

    roshan18u

    Active member
  • Apr 24, 2009
    229
    78
    28
    කිලිනොච්චි දිස්ත්‍රික්කයේ හා කයිට්ස් දූපතේ නිල නොවන තැපැල් ඡන්ද ප්‍රතිඵල අනුව පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා ජයග්‍රහණය කර තිබෙන බව තහවුරු නොකළ වාර්තා කියයි
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    දැන් කෝ මේ කිරියේ හිටපු මරාගේ සේටාර් ඒක....එකෙක් වත් නැහැ නෙහ්

    උන්ට අපේ වස්සොන්ට වගේ නැතුව ඇත්ත තේරිලා මරා පසුබහින බව ඉතින් උන් මාරු වෙලා