Election Result -Breaking News

LKS007

Well-known member
  • Jun 14, 2008
    39,772
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    ඔන්න ඉති ආයෙ මානසිකව ඇල කරන්න හදන්නෙ උඹ
    2.gif


    :dull::dull::dull::dull::dull::dull::dull:

    සහෝ ජේවීපී එක දීපු ටක්ස් වල හ්ගටියට මන් හිතුවේ මේ පාර ලොවෙත් අනාත වෙන්න පරාද වෙය් කියලා

    හැබය් වැඩේ වර්චස් වගේ
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    මම නම් අඩියක් ගහන්න සෙට් වෙන්නෙ පිසි එක අත හැරලා ටිවි එකට සෙට් වෙනවා උදෙට සෙට් වෙමු ඉන්න උන්ට ගුඩ් නයිට්
     

    adinindu

    Well-known member
  • Aug 11, 2008
    1,274
    252
    83
    නුගේගොඩ
    මාතර ළමයා;17703069 said:
    ewa sure na ban u giyapara provincial council welaweth ehema kiwwa

    බදුල්ල ආසනේ ගැන බන් කියන්නේ. ඒක පළාත් පාලන එකේ 6000න් දිනුව UNP එක.
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    මොකො වෙන්නෙ බන් මරා දිනයිද සිරා දිනයිද ලග ලග යන්නෙ උතුරෙ වොට් තම්යි තිරණය
    අනේ මන්දා.. හාට් ඇටෑක් තියෙන උන් වලකජ්ජ ගහනවා යන විදියට..
    :rofl:
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    වව්නියාව ආසනයෙන් 60%ක් මෛත්‍රීට (ආසන්න)
    මිගමුව ආසනයෙන් 15000ක් මෛත්‍රී ඉදිරියෙන් (ආසන්න)
    වත්තල ආසනයෙන් 5000 මෛත්‍රී ඉදිරියෙන් (ආසන්න)
    ගම්පහ ආසනය ජයග්‍රහණය කර ඇති බව ට වාර්තා වී ඇත.
    මෙන්න ආසන.... :love::love::love::love:
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    ජොනී බට්ට;17703982 said:
    අන්න නැට්ට පුකේ ගහගෙන දිව්ව :baffled::baffled:

    දැන් බලන් ගියාම මුළු කිරියම දීලා තියෙන්නේ මයිත්‍රී ට නෙහ්.....හයියු..................:lol::lol::lol:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මොකො වෙන්නෙ බන් මරා දිනයිද සිරා දිනයිද ලග ලග යන්නෙ උතුරෙ වොට් තම්යි තිරණය

    වරෙන් වරෙන් ගයිය :yes: තනිකර මිෂන් ඉම්පොසිබල් ගේමක් යන්නේ :yes:
     

    Aristotal

    Active member
  • Nov 29, 2014
    529
    165
    43
    Amu modayo ban inne.. Man North eke vote kare. Balapan North result mahindata epath nethi wei. sure wagakeemen kiyanne

    Tamil, muslim ඡන්ද වලින් දිනල වැඩක් නෑ බන්. එවයින් දින්නොත් උන්ට ඕන විදියට වැඩ කරන්න වෙයි
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,772
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    දින්නම ඔටු ගය්ය ගෙන්නල අමුඩෙ පිටින් පාරෙ යවමු නෙහ් :rofl::rofl::love:






    හුත්... බලාපොරොත්තු තියගන්නෙ මහින්ද දිනනකන්? තොපෙ @#$%^& #$%^&



    :yes::yes::yes::yes:


    ගය්යා කියන්නේ ටිකක් හිතන්න පුළුවන් තාර්කික ගැසටෙක් නේ


    ඒ පොපා දෙක පුන එකනේ බලන් ඉන්න බැරි ගොබිලා
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    අන්න ආයෙත් මානසිකව වැටුනා....:nerd::nerd::nerd:
    හිත හැදෙන්න මොනා හරි දාපන්කෝ....
    මරා දින්නත් කමක්නෑ...
    අර ඔටුව දගලන එක තමා ඉවසගන්න බැරි :baffled::baffled::baffled::baffled:
    :rofl::rofl::rofl::rofl::rofl:
    දැන් කෝ මේ කිරියේ හිටපු මරාගේ සේටාර් ඒක....එකෙක් වත් නැහැ නෙහ්
    ඉන්නවා යකො:angry: