Election Result -Breaking News

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    :yes::yes::yes::yes:


    ගය්යා කියන්නේ ටිකක් හිතන්න පුළුවන් තාර්කික ගැසටෙක් නේ


    ඒ පොපා දෙක පුන එකනේ බලන් ඉන්න බැරි ගොබිලා
    :rofl::love:
    අනේ මන්දා.. හාට් ඇටෑක් තියෙන උන් වලකජ්ජ ගහනවා යන විදියට..
    :rofl:
    :rofl::rofl: බොක්ක රත් වෙනවා මෙ ප්‍ර්තිපල වලට
    වරෙන් වරෙන් ගයිය :yes: තනිකර මිෂන් ඉම්පොසිබල් ගේමක් යන්නේ :yes:

    මම පිසි එක අත හැරලා අඩියක් ගහන්න සෙට් වෙන්න හදන්නෙ බන් 11 වෙලාව :rofl::rofl:
    උදෙ කතා කරමු සැරෙන් සැරෙ එන්නම් ආයෙ ජය වෙවා මචන්
     

    кσяη ησρє

    Well-known member
  • Oct 27, 2012
    4,039
    579
    113
    ¢σℓσмвσ
    යාපනය දිස්ත්‍රික්කයේ කිළිනොච්චි ආසන ඡන්ද ප්‍රතිපලය

    upfa.png
    මහින්ද රාජපක්ෂ = 72%
    13300

    slfp.png
    මෛත්‍රීපාල සිරිසෙන =24%
    38856
     

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,789
    1,005
    113
    මොකො වෙන්නෙ බන් මරා දිනයිද සිරා දිනයිද ලග ලග යන්නෙ උතුරෙ වොට් තම්යි තිරණය

    උතුරේ ඕනෙ නෑ දකුනෙන් පුලුවන්, අල්ලමුද ඔට්ටුවක්? :rofl::rofl::P:P
     

    Aristotal

    Active member
  • Nov 29, 2014
    529
    165
    43
    me gdoc ake widiyata MRta kelama welane Amparen..


    Tamil, muslim ඡන්ද වලින් දිනල වැඩක් නෑ බන්. එවයින් දින්නොත් උන්ට ඕන විදියට වැඩ කරන්න වෙයි
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ඡන්ද ප්‍රතිඵල: යාපනය දිස්ත්‍රික්කය - කිළිනොච්චිය මැතිවරණ බලප්‍රදේශය
    මෛත්‍රීපාල සිරිසේන (NDF) 38856 72.11 මහින්ද රාජපක්ෂ (UPFA) 13300 24.68
     

    Sheenmax

    Well-known member
  • Jun 12, 2013
    1,904
    247
    83
    මේ thread එකේ පුදුම විදියටනේ comments වැටෙන්නේ :D
     

    Wal MAMA

    Well-known member
  • Oct 29, 2014
    1,132
    107
    63
    වැඩි චන්ද 16362 කින්
    මෛත්‍රී මහත්තය ඉදිරියෙන්.
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    кσяη ησρє;17704093 said:
    යාපනය දිස්ත්‍රික්කයේ කිළිනොච්චි ආසන ඡන්ද ප්‍රතිපලය

    upfa.png
    මහින්ද රාජපක්ෂ = 72%
    13300

    slfp.png
    මෛත්‍රීපාල සිරිසෙන =24%
    38856

    වැරදියි යකෝ! :angry: