Election Result -Breaking News

thanujaka

Well-known member
  • එහෙම වුනොත්නම් හොදයි අය්යෙ. නැත්තන් ඉතින් ගම රට අතෑරල යන්න වෙන සිද්දියක් :no:

    මහින්දගේ හයිය අතු වලින් ගෙඩි ආවේ ඔහොමනං බය වෙන්න දෙයක් නෑ බං අනිත් පැති ගැන...
     

    Wal MAMA

    Well-known member
  • Oct 29, 2014
    1,132
    107
    63
    සමස්ත චන්ද(දැනට නිකුත් උන ප්‍රතිපල වලින්)

    UPFA
    Mahinda Rajapaksa52. 19% 100709

    NDF
    Maithripala Sirisena 47.43% 91515
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මම නම් අඩියක් ගහන්න සෙට් වෙන්නෙ පිසි එක අත හැරලා ටිවි එකට සෙට් වෙනවා උදෙට සෙට් වෙමු ඉන්න උන්ට ගුඩ් නයිට්

    සුභම සුභ රාත්‍රියක්! :yes:

    avatar500973_16.gif
     

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    මේ යන්නේ තැපැල් ජන්ද නේ බං..
    ඔය කියපු areas ටිකේ ඔයිට වඩා බරපතල විදිහේ ජන්ද පරතරයක් තමයි කවුරුත් අපේක්ෂා කලේ..
    දෙන්න ලග ලග යනවා වැඩී...
    ඔය ලීඩ් එක උතුරු නැගෙනහිරෙන් ගේමක් නැතුව recover කරගන්න පුළුවන් බං...

    aniwaa ban giya paara fonseka hodagena giya postal walinuth. Mepara gap eken kiyanna puluwan MR ta kelawenawaa. Guwanyaanaa naashaka avi laasti karan hitiyanam hari :rofl::rofl: