ඔව් බන්.. හෙට දානව සුපිරි ආතල් එකක්ගාල්ල ගොඩ
මන් හෙටකන්නේ නෑ ඔය්ය්ය්
බද පිරිලා සතුටටට්

ඔව් බන්.. හෙට දානව සුපිරි ආතල් එකක්ගාල්ල ගොඩ
මන් හෙටකන්නේ නෑ ඔය්ය්ය්
බද පිරිලා සතුටටට්

ගාල්ලෙන් මහින්ද පරදින බව මං දැනන් හිටියා බං.. එදා වැස්සෙ මීටිමට මිනිස්සු ඇද්දෙ..ගොඩක් අය බැන බැන ගියේ..

තව ෆෝරම් ටිකක දාන්න. වීඩියෝ එකේ අන්තිමට ලයික් එකක් දාන්න කියල කියන්න.තව හේතුවක් තමා කට්ටිය ඩවුන් කරපු ඒවා ඉල්ලගෙන ගිහින් බලනවා.. මමනම් අනිවා බලනවා. කට්ටිය බැලුවම මදෑ බන්. ලයික් ඕනෙ නෑනෙ.. නවත්තන්න නම් එපා කොල්ලො.ටිකක් කල් යද්දි හිට් වෙයි. මම උබට සපෝට් එකක් දෙන්නම්. (මේ සතියෙ එක හදන්න ඈ. ගිය සතියෙ එකත් ශේප් එකේ මග ඇරියා නේ
![]()
)

මහින්දය දැනටම පැනල ඇතිresult eka anuwa mahinda majic stick eka eliyata ganiyda danne ne ne

කට්ටිය බයවෙන්න එපා.
මාතර
හම්බන්තොට
මොනරාගල
මහින්දට ගියොත්. ඒව අනිව යන පලාත්.

ගාල්ලෙන් මහින්ද පරදින බව මං දැනන් හිටියා බං.. එදා වැස්සෙ මීටිමට මිනිස්සු ඇද්දෙ..ගොඩක් අය බැන බැන ගියේ..