Election Result -Breaking News

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    ලනක්වේම සමස්ත ප්‍රතිපලය

    මයිත්‍රී 54 %
    මහින්ද 46 %​
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    hip-hop-dance-funny-gif.gif
    :lol::lol: ayyoo mekawa dakala mata hinawa nathara kara gannath be :lol::rofl:
     

    paralk

    Well-known member
  • May 25, 2008
    7,459
    1,998
    113
    මගෙ කුටියේ....
    අර එස් ටී එෆ් රෙදෙදෙ ඇත්ත නැත්ත කියපල්ලකො යකෝ.. :growl:

    ගම්පහ කොහොම වෙයිද දන්නෙ නෑ නෙහ්. මෙහෙ ගම් වල ඉන්නෙ ගොන් හැතිකරේ බන්. ලේසියෙන් රැවටෙන ගෑනු ඉන්නෙ. වශී වෙලා මහින්දයගෙ බෝලෙට :baffled::baffled:


    mokakda ban me seen eka eththatama....
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    මේ වන විට ඩී එස් සේනානායක විද්‍යාලයේ ඡන්ද ගනන් කරන මධයස්ථානයේ ප්‍රතිපළ නිකුත් කිරීමේ කටයුත්ත් කොමාන්ඩෝ නිළධාරින් විසින් සිදු කරමින් සිටින බව වාර්ත වේ. මේ ත්තවය මැතිවරන කොමසරිස්වරයට පාලනය කිරීමය්ට නොහැකි තැනට පත ඈති බවත් වාර්ත වේ.
    කෙසේ නමුත් මේ වන විට ඡන්ද ගනන කිරීමේ මධයස්ථානවලින් මැතිවරණ මහලේකම් කාර්යලයට ලබා දී තිබෙන ඡන්ද ප්‍රතිපල අනුව මෛත්‍රීපාල සිරිසේන මහතා වැඩි ඡන්ද ලක්ෂයකින් පමණ ඉදිරියෙන් සිටී


    aththada me katawa??.... mam DS eka laga newey inne..mona wenawada mam danne naha

    owanam me welawe yana kata katha,media walin innawa ban,thama eka media ekkawath ohoma dala naha
     

    Harsh7046

    Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    කව්රු හරි ඉරාජ්ගෙ පේජ් එකේ මොකද වෙන්නෙ කියල බලපන්කො :rofl:
     

    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    fabulous-kid-arm-swing.gif


    ගාල්ල දිනුවා කියන්නේ තව මොනකතාද ඉතින් මහින්දගේ දකුණත් මහින්දට කෙළලා ඔන්න අපි නම් හැමදාම කෙලින එකේ කොහොමත් කෙලිනවා එවාගේද ගාල්ල දකුණ දකුණේ එල කොල්ලෝ බුද්දිමත් ජනතාව මේපාර මහින්දට හොදම දඩුවම දීලා ... ජයවේවා ගාල්ලේ කොල්ලොන්ට අපගේ ප්‍රණාමය .............!!!!!!!!!!!!!!