Election Result -Breaking News

TomCat077

Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    කේසර සිංහයා වගේ සටන් කරපු මම
    පැය දෙකකට ගෙදර ගියා ජයපැන් බොන්නට
    රා බී ගත් මීයෝ ටිකක් ඇවිල්ලා මිදුලට
    ලොකුවට කයිවාරැ ගහලා මං නැති මොහොතක...
    :(
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,772
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    ආසාවෙ බෑ සිංහලු :rofl: :rofl: :rofl:

    fabulous-kid-arm-swing.gif
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    paw ban ape minissu.........mahnida rajapaksha thumata math adarei..watina katha tibuna eyage .
    hitler ge wage
    hitler unath hoda kathikayek..minihekge brain wash karanna puluwan kenek.
    ape mahinda mathi thumath ratata deyak kara.ape minissu wenuwen.....
    eth ape asarana minissu semadama asaranayo widiyatama marena yana widiyak tibune.eka wenas wenawanam hodai.
    my3 dinuwoth ape minisun gena hithala weda karai kiyala hithanawa......balamu
    ehema nowunoth utath hena gahai.......
    ehema nowenna kiyala mama prarthana karanawa....
    my3 ta jaya wewa.......ape sinhala jaathiyata jaya wewa
     

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    ඇරපු ඇරිල්ලට හොයාගන්න නෑ ගොට්ටො ටික :rofl::rofl:
    දැන් ඇවිල්ල කියවයි කොටි ඡන්ද කියලා :rofl::rofl:
    කේසර සිංහයා වගේ සටන් කරපු මම
    පැය දෙකකට ගෙදර ගියා ජයපැන් බොන්නට
    රා බී ගත් මීයෝ ටිකක් ඇවිල්ලා මිදුලට
    ලොකුවට කයිවාරැ ගහලා මං නැති මොහොතක...
    :(
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    පිස්‍‍සු ‍පූ‍සා;17704929 said:
    Ko yako kiriye mahindyata kade giyapu aun???rata panlada?:angry::angry:

    රෙදි ඇඳන් කොහේ එන්නද බං :D
     

    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    කො මචං අපේ ගයියාකුවේට් දකින්නත් ආසයි !!!! අපිත් එක්ක පට්ට ගේමක් ඉල්ලුවා වාද කරා මහින්ද දිනවා කිවා මහින්දගේ නව ගුණ වැල් කියෙව්වා කෝ අද පොර නැනේ
     

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0

    maath meh uuwa matak kala witarai :D

    :rofl::rofl: හොරෙන් බලන් ඉන්නවනම් වරෙන්න ඔක්කොම ඉග්නොර් ලිස්ට් එකෙන් අයින් කලා වරෙව් යකෝ. ( උන් ඔක්කොමත් ඔරිජිනල් වෛන් ලොග් වෙලා සිරාට කඩේ යනවද කොහෙද අපිත් එක්ක)
     

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    ado ape patte rathinna pattu wenne my3 dinnoth witarai....
    ape paare inne godak sandane baiyo....unuth me paara my3 wage :D
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මේ දක්වා සමස්ථ චන්ද ප්‍රතිඵලය


    මෛත්‍රීපාල සිරිසේන මහතා : 234511


    මහින්ද රාජපක්ෂ මහතා : 186213



    පරතරය : 48298