Election Result -Breaking News

DangerROSS

Junior member
  • Aug 16, 2014
    253
    14
    18
    ලංකාවේ
    passe reply ekak dannam machan. 5 minutes miss wunoth mega thread eke pages 10k withara miss wenawa.

    අනිවා මාත් කැමති එකට. චන්ද මානසිකත්වෙන් චුට්ටක් ඇත වෙලා මේ ගැන හිතල කියන දේ වටිනවා ගොඩක්.
     

    Supunqw

    Well-known member
  • Jul 18, 2009
    5,620
    500
    113
    34
    නිගම්බු 7
    ඔව් බං.. ඒක ඇත්ත.. ඒත් මේපාරත් එයාට චාන්ස් ලැබෙන්න තිබ්බා හරියට දේශපාලනය කලා නම්..:yes:

    Sira kathwa machan, Math godak respect karapu manussayek, Eth dan wate inna un a yakawa kala kala iwara kara.
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    ඒක හරියන්නෙ නෑ බං. පරදිලා ඉන්නකොට තමයි ඔය අයට හොද අදහස් එන්නෙ.
    හොාදට වැරදි පේන්නෙ.

    එහෙන නැහැ බන්. උන්ට බලය ගියොත් තමයි රට හැදෙන්නේ
     

    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    https://www.facebook.com/ronald.stork.9?fref=ufi මෛත්‍රී ජනාධිපතිතුමනි ඔබට ජයවේවා.


    10897041_10152921015931259_271324048896450415_n.jpg
    :yes::yes:
     

    TROJAN-MAN

    Well-known member
  • Sep 13, 2008
    8,973
    324
    83
    Irc
    ඔව් බං.. ඒක ඇත්ත.. ඒත් මේපාරත් එයාට චාන්ස් ලැබෙන්න තිබ්බා හරියට දේශපාලනය කලා නම්..:yes:
    eketh atthak thiyenawa,horuth wadi unane ban horata,ekai
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ගම්පහ තැපැල් චන්දෙ මහින්ද පරාදයි කියන්නේ ඉතින්.........:rofl:
     

    RokiRoks

    Active member
  • Jun 3, 2012
    503
    28
    28
    ට හිකෙනව යකෝ ගම්පහ පෝස්ටල් වෝට් දින්න.. :shocked::shocked::shocked: දැන් ඉතින් අබ සරණයි..
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මේ දක්වා සමස්ථ චන්ද ප්‍රතිඵලය


    මෛත්‍රීපාල සිරිසේන මහතා
    slfp.png

    311117


    මහින්ද රාජපක්ෂ මහතා
    upfa.png

    236386



    පරතරය : 74731