Election Result -Breaking News

LKS007

Well-known member
  • Jun 14, 2008
    39,772
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    ඉවසන්න බෑ යකොව්.. කජ්ජ ගහයිද මන්ද ආතල් වැඩී දැන් :rofl:

    :angry::angry::angry::angry:

    මටත් යකෝ 11 විතර ඉදන් චු බරක් තද කරන් ඉන්නේ

    යන්න දෙන්නේ න හුට්ට ටීවී එකේ චන්ද රිසාල්ට් දානවනේ
    දැන් දුවල එනන්නං හිටු
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඉරොශාන්, ගයාන් කුවේට්, ගුනේ බායි, විදානේ වරෙල්ලකෝ දෙයියෝ. එතකොට අනුරාද මාපායි රේඩියැක්සුයිත් වරෙල්ලා. එකට කිරිබත් කමු. :rofl::rofl::rofl:

    මට දැන් නේ යකෝ තේරෙන්නේ විදානේ බටර් ලෑස්ති කරන ඉන්න කිව්වේ අයි කියල :rofl:
     
    • Like
    Reactions: TROJAN-MAN

    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    giphy.gif

    මහින්ද පරාදයි !!!!!!!!!!!!!!!! අන්තර්ජාලයෙන් මහින්දට මේපාර හොදට වැනුවා ..........
     
    Last edited:

    kites

    Well-known member
  • Feb 18, 2010
    7,878
    1,679
    113
    රත්තරන් පිත්තල වේ..
    කළුතර ආසනය මෛත්‍රී ඉදිරියෙන්..
    ප්‍රථිපල බලාපොරොත්තු වන්න..

    adoo sirada :D:D:D
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    :angry::angry::angry::angry:

    මටත් යකෝ 11 විතර ඉදන් චු බරක් තද කරන් ඉන්නේ

    යන්න දෙන්නේ න හුට්ට ටීවී එකේ චන්ද රිසාල්ට් දානවනේ
    දැන් දුවල එනන්නං හිටු
    උඹ චූ කරන්නෙ බිජ්ජෙන්ද..? :dull:
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    ??එකෙක් හරි මට මේකට උත්තරයක් දීපියව්
    දැන් අර බන්ඩාරය වෙඩි තියාගනීද බන්>???
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    ඉරොශාන්, ගයාන් කුවේට්, ගුනේ බායි, විදානේ වරෙල්ලකෝ දෙයියෝ. එතකොට අනුරාද මාපායි රේඩියැක්සුයිත් වරෙල්ලා. එකට කිරිබත් කමු. :rofl::rofl::rofl:

    උන් එහෙම ආවට ගියාට කිරිබත් කන්නේ නැතිය, මරාගේ කැරිබත් පමණයි කන්නේ :baffled::rofl:
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    මට දැන් නේ යකෝ තේරෙන්නේ විදානේ බටර් ලෑස්ති කරන ඉන්න කිව්වේ අයි කියල :rofl:

    :rofl::rofl::rofl: බටර් නෙමෙයි කැවුමක් හරහට ගිලින්න තියෙන්නේ බුවාට දැන් ගිහින් හිර වෙන්න ගුද විවරේ ගාව. සු‍ටු සු‍ටු ගාලා බඩ යනවා ඇති. :rofl::rofl:
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    :angry::angry::angry::angry:

    මටත් යකෝ 11 විතර ඉදන් චු බරක් තද කරන් ඉන්නේ

    යන්න දෙන්නේ න හුට්ට ටීවී එකේ චන්ද රිසාල්ට් දානවනේ
    දැන් දුවල එනන්නං හිටු

    මමනම් දැන් ටිකකට කලින් ඉවසන්න බැරිම තැන හුජ්ජ කොරා :rofl::rofl: