Election Result -Breaking News

GsmS

Well-known member
  • Mar 8, 2012
    1,181
    743
    113
    Tiwi,NT
    උඩ පනින්නද කෑ ගහන්නද කියල හිත ගන්න බෑ යකෝ
     

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,411
    6,545
    113
    Land of Lions
    ගම්පහ දිස්ත්‍රික්කය - Gampaha District
    සමස්ත තැපැල් ඡන්ද ප්‍රතිපල (නිල) - Total Postal Votes (official)
    MS 20386
    MR 20296
    ගම්පහ ඉදිරියෙන් බව අප පෙර පැවසිය.
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    මිනිසුන්ව තලා පෙලා තමාගේ සුකවිහරණය පමණක් හිතන
    දුෂිත එක්දිපතියන් හැමෝටම වෙන්නේ මේක
    හැමදාම බලය තියාගන්න බැහැ
     

    paralk

    Well-known member
  • May 25, 2008
    7,459
    1,998
    113
    මගෙ කුටියේ....
    10906560_364998906958102_7484614902434564078_n.jpg
     

    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    මහින්දට ,

    tumblr_m3j39j5OrL1qe9eo3.gif


    බැසිල් මල්ලිත් අයියාට කෙලියා .........!!!!!!
     
    Last edited: