Election Result -Breaking News

hitback

Member
Nov 15, 2014
6,177
350
0
ජොනී බට්ට;17705287 said:
උන් එහෙම ආවට ගියාට කිරිබත් කන්නේ නැතිය, මරාගේ කැරිබත් පමණයි කන්නේ :baffled::rofl:

:rofl::rofl::rofl:
 

monson

Well-known member
  • May 7, 2007
    24,941
    27,033
    113
    දිගාමඩුල්ලෙන් මෛත්‍රීපාල සිරිසේන මහතා 60000කට අදික ප්‍රමානයකින් ජයගන්න බවට වාර්තා පල වෙයි.සමස්ත ප්‍රතිඵලයෙන් ලක්ශ 8කට ආසන්න ප්‍රමානයක ජයක් මෛත්‍රීපාල සිරිසේන මහතාට හිමි වෙන ලකුනු
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මේ දක්වා සමස්ථ චන්ද ප්‍රතිඵලය


    මෛත්‍රීපාල සිරිසේන මහතා
    slfp.png

    315981


    මහින්ද රාජපක්ෂ මහතා
    upfa.png

    241107



    පරතරය : 74874
     

    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    ඉරොශාන්, ගයාන් කුවේට්, ගුනේ බායි, විදානේ වරෙල්ලකෝ දෙයියෝ. එතකොට අනුරාද මාපායි රේඩියැක්සුයිත් වරෙල්ලා. එකට කිරිබත් කමු. :rofl::rofl::rofl:

    කෝ බත් බැලයෝ ටික කෝ අපේ බයිට් එක වරෙව්!!!!!!!!!!!

    giphy.gif


    වනනවා මේපාර නැති වෙන්න
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    STF එකෙන් පැන්නා කිව්වා නේ ජන්දය ගණන් කරන තැනකට? උන් මොනවා කරනවද දන්නේ නෑ.
    මහින්ද පැරදුනොත් , මෛත්‍රිට පුලුවන් මහින්දගේ වැරදි ඔක්කොම එකතු කරලා අධිකරණයට නඩුවක් දාන්න, මහින්ද එතකොට පරදි නඩුවෙන් ,ඊට පස්සේ ජාත්‍යන්තර වරෙන්තුවක් ගත්තා නම් හරි Interpol හරහා, ඊට පස්සේ මහින්දට ෂිසෙල් වලම තමයි ඉන්න වෙන්නේ නැත්නම් මුස්ලිම් වෙලා සවුදියට පනින්න තියෙන්නේ ඉඩි අමින් වගේ.
     

    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    තාම තැපැල් චන්ද විතරයි බන් :rolleyes: අනික් ප්‍රතිපල ඔයිට වඩා වෙනස් වෙන්නත් පුළුවන් :no:

    සමස්ත ඡන්ද ප්‍රතිපලයේ පළමු ගණනය මේ වන විට අවසන්.
    ඒ අනුව මෛත්‍රිපාල මහතා ඡන්ද ලක්ෂ 9(960 000) කට වඩා ඉදිරියෙන්..
    දැන් දෙවන ගණනය ආරම්භ කර ඇත.


    match eka ivarai bung....1st count eken mythree dinum....thawa count karath wadi wenasak wenne naha

    maraa paraadai

    mythree palanayak
     

    waligamaya

    Well-known member
  • වෙන්න විදියක් නැහැ බන් බහුතරය මුස්ලිම් නේ

    නැ බන් සින්හල, බහුතරය නැපුවත් නිල්, හරි හමන් කැම්පෙන් එකක් කරන්න් මෛත්‍රිගේ කට්ටිය හිටියෙනැ, ජවිපේ තම්යි කරපු දෙයත් කලේ
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මේ ඉස්සරහට එන්න තියන්නේ මරාගේ බලකණු.....පොඩි ගණන් වලින් පරදුනාම මානසිකව වැටෙන එවුන් අහක බලාපියව් :angry: LKS තොට විශේෂයෙන් කියන්නේ :angry: