උබ ඉන්නේ කැලේකනේ ඔහේ වහලා ඇති.![]()

??එකෙක් හරි මට මේකට උත්තරයක් දීපියව්
දැන් අර බන්ඩාරය වෙඩි තියාගනීද බන්>???


ජොනී බට්ට;17705287 said:උන් එහෙම ආවට ගියාට කිරිබත් කන්නේ නැතිය, මරාගේ කැරිබත් පමණයි කන්නේ![]()



ජොනී බට්ට;17705292 said:මමනම් දැන් ටිකකට කලින් ඉවසන්න බැරිම තැන හුජ්ජ කොරා![]()
ඉරොශාන්, ගයාන් කුවේට්, ගුනේ බායි, විදානේ වරෙල්ලකෝ දෙයියෝ. එතකොට අනුරාද මාපායි රේඩියැක්සුයිත් වරෙල්ලා. එකට කිරිබත් කමු.![]()
තාම තැපැල් චන්ද විතරයි බන්අනික් ප්රතිපල ඔයිට වඩා වෙනස් වෙන්නත් පුළුවන්
![]()
Gampaha Postal vote gaththa kiyanne ithin deyakma na dan......

වෙන්න විදියක් නැහැ බන් බහුතරය මුස්ලිම් නේ