Election Result -Breaking News

geethq

Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    Mahinda Rajapaksha 20,528 67.65%
    Sarath Fonseka 9,698 31.96%

    Gampaha postal 2010


    Maithripala Sirisena : 20,386 49.93%
    Mahinda Rajapaksa : 20,296 49.71%


    Gampaha postal 2015
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මට දුක තිස්ස අත්තනායක ගැන......පනින පැත්ත කෙල වෙනවා
     

    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    10897041_10152921015931259_271324048896450415_n.jpg


    Ape yuthukama itukalemu janadipathithumani...
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    :love::love::love::love::love:

    දැන් ගැටලුව නිරාකරණය උනාද??
    :no::no:

    පොඩ්ඩ්ක් සෙට් වෙන්නහ් ගියා බ0 ... දන්නෙහ් නැද්දහ් ඉතින් :P
    ආ.. අපේ අනිත් උන් නම් අද බොනවා.. මං බිව්වෙ නැහැ බං.. :(
     

    Feedback.

    Well-known member
  • Jul 18, 2011
    2,346
    460
    83
    දිගාමඩුල්ලෙන් මෛත්‍රීපාල සිරිසේන මහතා 60000කට අදික ප්‍රමානයකින් ජයගන්න බවට වාර්තා පල වෙයි.සමස්ත ප්‍රතිඵලයෙන් ලක්ශ 8කට ආසන්න ප්‍රමානයක ජයක් මෛත්‍රීපාල සිරිසේන මහතාට හිමි වෙන ලකුනු
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    කෝ මේ කොටි උවදුර හිටං ඉවර කලා කිව්වට හිටං මුන් තාම ඉනන්වනේ හිටං...
    දැන් නම් මට හිතෙනවා අපරදේ My3ට දුන්නේ කියලා හිටං...:(
    මහින්ද හිටං යුද්දෙ ඉවර කරලා මිනිස්සු ලස්සනට කලගුන සලකලා තියෙනවා හිටං :(
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මේ කිවුවා වගේ 25 ගුණයක් තව චන්ද තියනවා බං මහින්දයා දිනයි වගේ මොකද සිංහල පැති වල මහින්දට වාසියි :(
     

    Feedback.

    Well-known member
  • Jul 18, 2011
    2,346
    460
    83
    කොළඹ දිස්ත්‍රික්කයේ කොළොන්නාව ආසනයේ නිල නොවන ඡන්ද ප්‍රතිඵලය අනුව පොදු අපෙක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා වැඩි ඡන්ද 15000කින් පමණ ජයග්‍රහණය කර ඇති බව තහවුරු නොකළ වාර්තා කියයි.
     

    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    මාතර ළමයා;17705359 said:
    machan mehema deyak thiyenawa , oya postal vote gana ma witharak balala danma decide karanna epa . mokada postal vote karala sathi 2k giyama thamai election eka thibune , e sathi 2ta godak wenas kam una , TNA , Hakeem apu nisa godak balapam una

    My 3 dinala ivarai bung...960,000 kin....oya result official denne eliya watunata dan okkoma decide welaa ivarai....
     

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    මහින්ද හිටං යුද්දෙ ඉවර කරලා මිනිස්සු ලස්සනට කලගුන සලකලා තියෙනවා හිටං :(
    ගුණමකුවෝ...පෝලිමට තියලා අරින්න ඕනි හිටං...:dull:
     

    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    පැටියා;17705432 said:
    මේ කිවුවා වගේ 25 ගුණයක් තව චන්ද තියනවා බං මහින්දයා දිනයි වගේ මොකද සිංහල පැති වල මහින්දට වාසියි :(

    මහින්දය දිනන්නේ නැතිය සිංහලු :P:P