Election Result -Breaking News

Harsh7046

Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    10917865_744927498932456_1166076133434893288_n.jpg
    :dull::dull: හොකෝගන්නයි යන්නෙ ඉතින් මහින්දය
     

    Feedback.

    Well-known member
  • Jul 18, 2011
    2,346
    460
    83
    කොළඹ වැඩි ඡන්ද 1 50 000 අධික ප්‍රමාණයකින් මෛත්‍රී දිනුම්

    waiting for confirmation
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    හදිසි කැබිනට් ‍රැස්වීමක් ජනාධීපතිවරයා විසින් කැඳවයි
    මේ මොහොතේ හදිසි අමාතය මණ්ඩල ‍රැසීමක් කැඳවීමට ජනාධිපතිවරයා කටයුතු කර තිබේ.
    මේවන විට දැනගැනීමට තිබෙන මැතිවරන ප්‍රතිපළ අනුව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පරාජයට පත්ව තිබේ.
    කෙසේ නමුත් මෙම ‍රැස්වීම කැඳවා ඇත්තේ තව දුරටත් ඉතිරි වසර 2ත් ධුරයේ කටයුතු කිරීමට තමන් තීරනය කර ඇති බව දැන්වීමට බව් ද ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග පවසයි
    :dull: වැඩක් වෙන්නෑ ඉතින්..
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ගාල්ල ,මාතර ,කුරුණෑගල ,ගම්පහ,රත්නපුර මොනවා වෙයිද මරා ලීඩ් කරයිද ආයේ.
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,035
    11,988
    113
    Ohio, USA
    e8d045f9932db687802158a1987265e0.gif


    යාපනය දිස්ත්‍රික්කය කයිට්ස් ආසනය - Jaffna District, KaitsElectorate
    ඡන්ද ප්‍රතිපල (නිල) - Total Votes (official)
    MS 8144
    MR 5959