පැටියා;17706086 said:උතුරෙන් දිනනවා දකුනෙන් හිකවෙනවා![]()
තාම Colombo එන්න තියනවා සහෝ 

පැටියා;17706086 said:උතුරෙන් දිනනවා දකුනෙන් හිකවෙනවා![]()

මහින්ද ත්රිකුණාමලයෙන් ලිඳට![]()
අන්න බලපල්ලා නුවරින් මහින්දට ඇපත් නෑ....ඇති යන්තන් අපේ පැත්ත ගොඩ![]()


uba sinhala type karanne kohomada
මහින්ද සුට්ටක් ඉස්සරහට ආව විතරයි ත්රිකුනමලෙන් අය බිමටම ඇදල දැම්ම![]()


Apith nuwara thama yako... Nuwara kohomada ube petta une![]()
![]()

Kandy, Colombo (10%), Gampaha (10%) thiyenawa ban. Anuradhapura, POlonnaruwath loku lead ekak thiyewi.කෑගල්ල, රත්නපුර, මොණරගල, හම්බන්තොට, මාරට, මාතලේ තවම ඔක්කොම දුන්නේ නෑ, ඒවල දුන්නම කෙළවිලා යයිද දන්නේ නෑ.